Category: Articles
-

Lisa ගේ beauty secret එක මෙන්න!
Black pink Kpop ලා 4 දෙනාගෙන් හරිම flexible විදිහට තමන්ගේ body එක move කරන ගමන් ලස්සනටම dance කරන, band එකේ hottest ම member තමයි Lisa එහෙම නැත්නම් Lalisa Manobal කියන්නේ. Black pink ලා එකතු වෙලා create කරන songs වගේම solo ගත්තමත් තමන්ගේ personality එක හරිම successfully build up කරගත්‍ත කෙනෙක් මෙයා. Lisa, 4 දෙනාගෙන් කැපී…
-

ඔප්පගේ වැඩ කිඩ!
දැන් මේ කියන්නේ මොන ඔප්පා ගැනද? ඔයා දන්නවනේ BTS ලගේ පොඩිම වැඩ්ඩා Jungkook ඔප්පා. අන්න එයා ගැන! මේ ළඟදි record එකක් තියලනේ.. July 21 වෙනිදා පැවැත්වුණු World music awards වලට අනුව Jungkook ඔප්පා තමයි Spotify එක හරහා නිකුත් කරපු හැම song එකක්ම streams මිලියන 100 ඉක්මවලා ගිය පළවෙනි Asian artist! අනිත් record එක ගිනස් record…
-

Release වෙන්න අවුරුද්දකට කලින් tickets sold out! 😳
Title එක දැක්කනේ.. ඔව්! මේ movie එක release වෙන්න තියෙන්නේ 2026 ජූලි මාසේ. හැබැයි මේ වෙනකොට tickets විකිණිලත් ඉවරයි. එහෙම වෙන්න පුළුවන් ද ? මං ඔයාට කිව්වොත් මේක Christopher Nolan ගේ movie එකක් කියලා? එතකොට ඔයා කියයි වෙන්න පුළුවන් කියලා. Oppenheimer movie එකෙන් පස්සේ Nolan direct කරන The odyssey movie එක තාමත් තියෙන්නේ production එක…
-

පල්ලම් බහින Robo!
වැඩිපුර AI , Robots, New technolog ගැන හොයන අයගේ social media feed එකත් ඒවට සමාන දේවල් වලින් තමා පිරිලා තියෙන්නේ. එහෙම කෙනෙක්ට මේ දවස් වල අනිවාර්‍යෙන්ම දකින්න ලැබෙන video එකක් තමයි රොබෝ කෙනෙක් පල්ලමක හරිම කැතට දුවන් යන එක 😂 දැන් ඒක බලන්නේ නැතුව මේක කියවලා තේරුමක් නෑනේ 😒 මේක බලලා ඉන්නකෝ…😌 මේ තියෙන්නෙ video…





