Category: Articles

  • අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    සාමාන්‍යයෙන් Keyboard එකක Type කරනකොට අපි කරන්නේ අපට ඕන අකුර හොයාගෙන ඇඟිල්ලෙන් ඒ Key එක Press කරන එකනේ. හැබැයි Google Japan එකෙන් හඳුන්වා දීලා තියෙන මේ අමුතු Keyboard එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකේ නම තමයි Gboard Conveyor Belt Keyboard. හිතන්නකෝ Keyboard එකක් වෙනුවට පොඩි Conveyor Belt පද්ධතියක් තියෙනවා කියලා. හරියට Factory එකක බඩු ගෙනියන…

  • BTS, AESPA,IVE,CORTIS MMA 2026 සම්මාන උළෙලේදී ප්‍රධානතම සම්මාන දිනා ගනී🏆✨💜

    BTS, AESPA,IVE,CORTIS MMA 2026 සම්මාන උළෙලේදී ප්‍රධානතම සම්මාන දිනා ගනී🏆✨💜

    South Korea Music industry එකේ ප්‍රධානතම සම්මාන උළෙලක් වෙන 2026 Melon Music Awards (MMA) පසුගිය නොවැම්බර් 14 සහ 15 කියන දවස් දෙකේ දකුණු කොරියාවේ Seoul වල Gocheok Sky Dome හිදී උත්කර්ෂවත් විදියට පැවැත්වුණා.මේපාර MMA සම්මාන උළෙලේ විශේෂත්වයක් වුනේ, එකේ history එකේ පළවෙනි වතාවට උළෙල දින දෙකක් පුරා පැවැත්වීමයි. ලෝකෙ පුරාම K-pop රසිකයන්ගේ අවධානය දිනාගත් මේ…

  • උණ ගස් වලින් වාහන දුවන කාලයක්!

    උණ ගස් වලින් වාහන දුවන කාලයක්!

    ඇමරිකාවේ Worcester Polytechnic Institute එකේ පර්යේෂකයන් කණ්ඩායමක් වතුර, අධික පීඩනය සහ සෙල්සියස් අංශක 300ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් ඇතුළත උණ ගස් රත් කරලා බොරතෙල් වැනි ද්‍රාවණයක් (Biocrude oil) හදලා ඒ ද්‍රාවණය පිරිපහදු කරල පාවිච්චි කරන්න පුලුවන් ඉන්ධනයක් හදලා තියෙනවා..✊ මේ පිරිපහදු කරපු ඉන්ධනය වාහන, ගුවන් යානා වගේම දුම්රිය සඳහා ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්.😍 මේ…

  • ඇයි මේ හැමතැනම කහ සමනල්ලු ? 🦋👀

    ඇයි මේ හැමතැනම කහ සමනල්ලු ? 🦋👀

    කහ සමනල්ලු හැමතැනම! ඇයි මේ දවස්වල සමනල්ලු රංචු පිටින් පියාඹන්නේ? සිරීපාදෙ වඳින්න යන කතාවේ ඇත්ත මොකක්ද? මේ දවස්වල ලංකාවේ විවිධ ප්‍රදේශවල කහ පාට සමනල්ලු විශාල ප්‍රමාණයක් එකවර පියාඹන ආකාරය දකින්න ලැබෙනවා. සමහරු මේක දකින්නේ සොබාදහමේ අපූරු දර්ශනයක් විදිහට. තවත් අය කියන්නේ මේ සමනල්ලු සිරීපාදෙ වඳින්න යනවා කියලයි. ඇත්තටම මේ පිටුපස තියෙන්නේ මොන වගේ විද්‍යාත්මක කතාවක්ද?…

  • SPOILERS AHEAD! Marvel’s VisionQuest

    SPOILERS AHEAD! Marvel’s VisionQuest

    Marvel fans, මේක නම් ටිකක් වෙනස් experience එකක්! VisionQuest කියන්නේ නිකන්ම superhero series එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ AI, technology, science, human emotions, identity සහ තවත් ගොඩක් interesting concepts එකතු කරපු creative storytelling experience එකක්. But before watching VisionQuest, there’s a little Marvel homework to do! FIRST, WHAT SHOULD YOU WATCH? VisionQuest is the final chapter…

  • BTS RMගේ ආභාසයෙන් Stanford University එකෙන් අලුත් පාඨමාලාවක්! 🫢💜

    BTS RMගේ ආභාසයෙන් Stanford University එකෙන් අලුත් පාඨමාලාවක්! 🫢💜

    දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ K-pop group එකක් වෙන BTS leader Kim Nam-joon හෙවත් RM ගේ ජීවන රටාව වගේම පෞද්ගලික රුචිකත්වයන් ඇසුරින් නිර්මාණය වෙන අලුත් අධ්‍යයන පාඨමාලාවක් හඳුන්වා දෙන්න ඇමරිකාවේ Stanford University එක කටයුතු කරලා තියනවා. “Namjooning, and Other Well-Being Inspiration from BTS” විදියට නම් කරලා මේ course එකෙන් මානසික සෞඛ්‍යය, මානසික සුවතාව සහ යහපත් ජීවන රටාවක්…

  • දියවෙන Plastic …🫡👌

    දියවෙන Plastic …🫡👌

    ජපානයේ RIKEN පර්යේෂණ මධ්‍යස්ථානය වගේම ටෝකියෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් එකතු වෙලා Plant based ප්ලාස්ටික් වර්ගයක් නිර්මාණය කරලා තියෙනවා.😌 මේ ප්ලාස්ටික් එක ලුණු වතුරට එහෙමත් නැත්නම් මුහුදු වතුරට වැටුණාම පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම දියවෙලා යනව….🌊 Normal plastic වගේ නෙමෙයි.මේ plastic දිය වුණාම පරිසරයට හානි කරන කිසිම Microplastics ඉතුරු වෙන්නේ නැහැ.එ වගේම මේ ප්ලාස්ටික් එක සම්පූර්ණයෙන්ම විෂ රහිත…

  • චීනයේ පාරවල්වල දැන් රොබෝ පොලිස් සහායකයෝ!

    චීනයේ පාරවල්වල දැන් රොබෝ පොලිස් සහායකයෝ!

    හිතන්නකෝ… පාරේ Traffic Control කරන්නේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි, රොබෝ කෙනෙක් නම්! මේක තවත් Sci-Fi Movie එකක දර්ශනයක් නෙවෙයි. චීනයේ Hangzhou නගරයෙන් දැන් එවැනි අලුත්ම තාක්ෂණික අත්හදා බැලීමක් වාර්තා වෙනවා. චීනයේ DEEP Robotics සමාගම නිෂ්පාදනය කරපු DR02 කියන මානවරූපී රොබෝවරුන් 2026 ඔක්තෝබර් මාසයේදී Hangzhou නගරයේ මාර්ගවල අත්හදා බලලා තිබෙනවා. මේ රොබෝවරුන්ට නිකම්ම පාරේ ඇවිදින්න විතරක් නෙවෙයි,…

  • RAMAYANA IS HERE!පරණ legendary කතාවට අලුත් cinematic Vibe එකක්!

    RAMAYANA IS HERE!පරණ legendary කතාවට අලුත් cinematic Vibe එකක්!

    Ranbir Kapoor, Yash, Sai Pallavi එක්ක Mythology Mix Modern Cinema vibe එකක් මේක. අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන, දන්න කියන Ramayana කතාව දැන් Big Screen එකේ අලුත්ම look එකකින් දැකගන්න පුළුවන්! ඔව්! කාලයක් තිස්සේ movie fans ලා අතර ලොකු hype එකක් ඇති කරපු Ramayana: Rise of a Legend අද සිට සිනමාහල්වලට එනවා. මේක නිකම්ම…

  • BLACK PINK ලාට දකුණු කොරියාවේ Top Culture Honor එකක් ! 🥹🩷🇰🇷

    BLACK PINK ලාට දකුණු කොරියාවේ Top Culture Honor එකක් ! 🥹🩷🇰🇷

    K-pop ලෝකයේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත්ත BLACKPINK group එක ගැන මේ දවස්වල කතාබහට ලක්වෙන special news එකක් තියෙනවා. ඒ තමයි South Korean Government එකෙන් දෙන Okgwan Order of Cultural Merit appreciation award එක BLACKPINK group එකට ලැබිලා තියන එක. විශේෂත්වය තමයි මේ appreciation award එක හිමිකරගත්ත පලවෙනි K-pop girl group එක බවට BLACKPINK පත්වීම. ඔක්තෝබර් 29…