BLACKPINK group එකේ JENNIE, Netflix වල ඉදිරියේදී තිරගත වීමට නියමිත STEPS Animated Movie එක වෙනුවෙන් අලුත්ම Song එකක් release කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
“Someone to Hold” තමයි මේ song එකේ නම. මේ Song එක Dance-pop vibe එකක් තියෙන song එකක් විදියට විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ story එකේ හැඟීම්බර ප්රධාන අවස්ථාවකට තමයි Jennie මේ song එක sing කරන්නේ. Jennie ට මේ song එක ගොඩාක් විශේෂයි මොකද Animated film එකක් වෙනුවෙන් එයා create කරන පළවෙනි song එක මේක වෙන එක නිසා.
Netflix මේ ගැන official announcement එකක් කරලා තියෙන්නේ 2026 ඔක්තෝබර් 15 වෙනිදා. ඒ වගේම මේ movie එක release වෙන්නේ 2026 නොවැම්බර් 20.
මේක Cinderella කතාව අලුත් විදිහකට ඉදිරිපත් කරන animated fantasy comedy adventure movie එකක්. හැබැයි මේ movie එකේ ලොකුවටම අවධානය යොමු වෙන්නේ Cinderellaට වඩා එයාගෙ stepsisters වෙන Lilith සහ Margot කියන දෙන්නට.
BLACKPINK members ලා එක්ක ලොකේ පුරාම අතිවිශාල ජනප්රියත්වයක් දිනාගත් JENNIE, මේ වෙන කොට එයාගෙ music career එකේ එක එක විදියේ opportunities experience කරන ගමන් ඉන්න නිසා, මේ අලුත් Step එක Jennie ගෙ career එකට අලුත්ම experience එකක් වෙනවා.
JENNIE ගේ fans ලා, BLINKs ඇතුළු K-pop fans ලට වගේම Animated movies වලට ආදරය කරන අයටත් මේ නොවැම්බර් මාසයේදී අලුත් සහ වෙනස්ම අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව උදා වෙනවා.
#myy #jennie #steps #blackpink #animation #blinks
– Minji –

Leave a Reply