Category: Articles

  • කිලෝමීටර් 620 ක පාගමනක්…. 🙄🙏

    කිලෝමීටර් 620 ක පාගමනක්…. 🙄🙏

    ජේනි ලෝව්ස් (Janey Lowes) කියන බ්‍රිතාන්‍ය ජාතික පශු වෛද්‍යවරිය ශ්‍රී ලංකාවේ වීදි සතුන් වෙනුවෙන් 620 km පාගමනක් යන්න plan කරල තිබුනා..✊ එයා ‘WeCare Worldwide’ කියන සංවිධානයේ නිර්මාතෘ වගේම ලංකාවේ වීදි සතුන් වෙනුවෙන් අවුරුදු 12ක් තිස්සේ වැඩ කරනවා.🤍 “The Dog Jog” නමින් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා දවස් 22ක් ඇතුළත කිලෝමීටර් 620ක මේ plan කරපු…

  • ගංවතුරෙත් School යන ගණන් සර්

    ගංවතුරෙත් School යන ගණන් සර්

    සාමාන්‍යයෙන් ගුරුවරයෙක් පාසලට යන්නේ බස් එකකින්, වාහනයකින් හෝ පා ගමනින්. හැබැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගණිත ගුරුවරයෙකුට පාසලට යන්න තිබුණේ ඊට වඩා වෙනස්ම ගමනක්. ඔහුගේ නම අබ්දුල් මලික් (Abdul Malik). ඔහු කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ Padinjattumuri ප්‍රදේශයේ Muslim Lower Primary School එකේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. 🚌 පාසලට යන්න පැය ගණනක්! මලික් පාසලට රථ මාර්ගයෙන්…

  • Reacher – මේ මනුස්සයා කවුද?

    Reacher – මේ මනුස්සයා කවුද?

    Jack Reacher කියන්නේ අපිට මුලින්ම හම්බවෙන්නේ TV screen එකකින්වත් movie එකකින්වත් නෙවෙයි… පොතකින්. British author Lee Child විසින් create කරපු Jack Reacher character එකේ journey එක පටන් ගන්නේ 1997දී publish වුණු Killing Floor novel එකෙන්. ඒ කියන්නේ Reacher universe එකට දැන් අවුරුදු 29කට කිට්ටු history එකක් තියෙනවා. Reacher කියන්නේ former U.S. Army Military Police Major…

  • KATSEYE 2026 Victoria’s Secret Fashion Show stage එකට✨🔥*

    KATSEYE 2026 Victoria’s Secret Fashion Show stage එකට✨🔥*

    ලෝකෙ පුරාම වේගයෙන් ජනප්‍රිය වෙන KATSEYE girl group එකට එයාලගෙ Music Journey එකේ තවත් special chance එකක් ලැබිලා තියනවා. ඒ, මේ සැරේ තියන 2026 Victoria’s Secret Fashion Show එකේ special performance එකක් කරන්න එයාලව officially select කරගෙන තියන එක. KATSEYE agency එක HYBE x Geffen මේ ගැන official announcement එකක් දීලා කියලා තියනව. මේපාර Victoria’s…

  • ලෝකයේ මිල අධිකම මී පැණිවලින් එකක්…🍯🐝

    ලෝකයේ මිල අධිකම මී පැණිවලින් එකක්…🍯🐝

    අපි සාමාන්‍යයෙන් මී පැණි කිලෝ එකක් මිලදී ගන්න දහස් ගාණක් වැය කරනවා. ඒත් Turkey වල නිෂ්පාදනය කරන “Centauri Honey” කියන විශේෂ මී පැණි වර්ගයක් කිලෝ එකකට €10,000ක් වගේ විශාල මුදලකට අලෙවි වී තියෙනවා..Guinness World Records අනුව, 2021 පෙබරවාරි 16 වැනිදා තුර්කි ජාතික අහ්මෙට් එරෙන් චකීර් (Ahmet Eren Çakır) විසින් නිෂ්පාදනය කරන ලද මෙම මී පැණි…

  • 🤖 Metaගේ Muse Charm — Phone එක අතට නොගෙන AI එක්ක කතා කරන අලුත්ම ක්‍රමය

    🤖 Metaගේ Muse Charm — Phone එක අතට නොගෙන AI එක්ක කතා කරන අලුත්ම ක්‍රමය

    AI assistant එකක් භාවිතා කරන හැම වෙලාවෙම smartphone එක unlock කරලා app එකක් open කරන්න ඕනේ නැති අනාගතයක් ගැන හිතන්න. Meta දැන් ඒ අදහස තවත් පියවරක් ඉස්සරහට ගෙන ගිහින් තියෙනවා. 2026 සැප්තැම්බර් 23 පැවැත්වුණු Meta Connect 2026 event එකේදී Mark Zuckerberg හඳුන්වා දුන්නේ Muse Charm කියන කුඩා AI device එක. මේක Metaගේ අලුත් personal AI…

  • රස්නෙට තැම්බෙන මුහුද!

    රස්නෙට තැම්බෙන මුහුද!

    අපි මේ දවස්වල “අම්මෝ රස්නෙයි ඉන්න බෑ” කියලා කෑගැහුවට, ඇත්තටම මේ රස්නෙන් තැම්බෙන්නේ අපි විතරක් නෙවෙයි. අපේ ලෝකේ වටවෙලා තියෙන මහ මුහුදත් දැන් රස්නෙටම තැම්බෙමින් තමයි තියෙන්නේ. නවතම වාර්තාවකට අනුව ගිය අවුරුද්දේ ලෝකේ සාගර වලට එකතු වෙලා තියෙන උණුසුම අහුවොත් ඇත්තටම ඔළුව කැරකෙනවා. මේ ප්‍රමාණය සෙටාජූල් (Zettajoules – සෙටාජූල්) 23ක්! මේක කොච්චර ලොකු ගාණක්ද කිව්වොත්,…

  • Jung Kook ගෙන් තවත් Won බිලියනයක Donation එකක්

    Jung Kook ගෙන් තවත් Won බිලියනයක Donation එකක්

    JUNGKOOK Seoul National University Children’s Hospital එකට ආයෙත් Korean Won බිලියන 1ක් — ඒ කියන්නේ ආසන්න වශයෙන් US dollars 745,600ක් — donate කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා🫢. මේ donation එක hospital එකේ Integrated Care Center project එකට යොදාගන්න නියමිතයි. Specially ආර්ථික අපහසුතා තියෙන පවුල්වලින් එන පුංචි දරුවන්ට medical treatment ලබාගන්න මේ මුදලින් උදව් කරන්න බලාපොරොත්තු…

  • ලෝක බලවතුන්ගේ Master Plans..😪😶

    ලෝක බලවතුන්ගේ Master Plans..😪😶

    ලෝක බලවතුන්ගේ Master Plan..😪😶 Elon Muskගේ අලුත්ම සහ අතිශය දැවැන්ත project එකක් නිසා ඇමරිකාවේ city එකක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ⭕️? Elon Muskගේ Tesla සහ SpaceX සමාගම් එකතු වෙලා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Grimes County කියන කුඩා ප්‍රදේශයේ ඩොලර් බිලියන 16.8ක මූලික ආයෝජනයකින් ‘Terafab’ නමින් දැවැන්ත පරිගණක චිප් (Chips) කර්මාන්තශාලාවක් හදන්න Plan කරලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම…

  • KATSEYE group එකේ තව member කෙනෙක් hiatus වලට ගිහින් 🥹💔….

    KATSEYE group එකේ තව member කෙනෙක් hiatus වලට ගිහින් 🥹💔….

    KATSEYE කණ්ඩායමේ නායිකාව සහ ප්‍රධාන vocalist කෙනෙකු වන Sophia Laforteza, ඇගේ මානසික සෞඛ්‍යය සහ wellbeing එක ගැන අවධානය යොමු කිරීම සඳහා තාවකාලිකව group එකේ promotional activities වලින් ඉවත් වෙලා තියෙනවා 🥹. HYBE x Geffen Records ආයතනය නිල වශයෙන් කියලා තියෙන්නේ, Sophia මේ වෙනකොට medical professionals ලා එක්ක consult වෙමින්, වැඩි විවේකයක් සහ ongoing care එකක්…