දියවෙන Plastic …🫡👌

ජපානයේ RIKEN පර්යේෂණ මධ්‍යස්ථානය වගේම ටෝකියෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් එකතු වෙලා Plant based ප්ලාස්ටික් වර්ගයක් නිර්මාණය කරලා තියෙනවා.😌

මේ ප්ලාස්ටික් එක ලුණු වතුරට එහෙමත් නැත්නම් මුහුදු වතුරට වැටුණාම පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම දියවෙලා යනව….🌊

Normal plastic වගේ නෙමෙයි.මේ plastic දිය වුණාම පරිසරයට හානි කරන කිසිම Microplastics ඉතුරු වෙන්නේ නැහැ.එ වගේම මේ ප්ලාස්ටික් එක සම්පූර්ණයෙන්ම විෂ රහිත non-toxic, ගිනි ගන්නැති එකක්.

මුහුදට වැටුණාම පැය ගාණෙන් දියවෙලා යනව වගෙම සත්තුන්ට පරිසරයට කිසිම හානියක් නැති world එකට help එකක් මේ plant based plastic එකෙන් හම්බවෙනවා.🫡

– Aadi –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *