Tag: Y FM

  • BTS, AESPA,IVE,CORTIS MMA 2026 සම්මාන උළෙලේදී ප්‍රධානතම සම්මාන දිනා ගනී🏆✨💜

    BTS, AESPA,IVE,CORTIS MMA 2026 සම්මාන උළෙලේදී ප්‍රධානතම සම්මාන දිනා ගනී🏆✨💜

    South Korea Music industry එකේ ප්‍රධානතම සම්මාන උළෙලක් වෙන 2026 Melon Music Awards (MMA) පසුගිය නොවැම්බර් 14 සහ 15 කියන දවස් දෙකේ දකුණු කොරියාවේ Seoul වල Gocheok Sky Dome හිදී උත්කර්ෂවත් විදියට පැවැත්වුණා.මේපාර MMA සම්මාන උළෙලේ විශේෂත්වයක් වුනේ, එකේ history එකේ පළවෙනි වතාවට උළෙල දින දෙකක් පුරා පැවැත්වීමයි. ලෝකෙ පුරාම K-pop රසිකයන්ගේ අවධානය දිනාගත් මේ…

  • ඇයි මේ හැමතැනම කහ සමනල්ලු ? 🦋👀

    ඇයි මේ හැමතැනම කහ සමනල්ලු ? 🦋👀

    කහ සමනල්ලු හැමතැනම! ඇයි මේ දවස්වල සමනල්ලු රංචු පිටින් පියාඹන්නේ? සිරීපාදෙ වඳින්න යන කතාවේ ඇත්ත මොකක්ද? මේ දවස්වල ලංකාවේ විවිධ ප්‍රදේශවල කහ පාට සමනල්ලු විශාල ප්‍රමාණයක් එකවර පියාඹන ආකාරය දකින්න ලැබෙනවා. සමහරු මේක දකින්නේ සොබාදහමේ අපූරු දර්ශනයක් විදිහට. තවත් අය කියන්නේ මේ සමනල්ලු සිරීපාදෙ වඳින්න යනවා කියලයි. ඇත්තටම මේ පිටුපස තියෙන්නේ මොන වගේ විද්‍යාත්මක කතාවක්ද?…

  • SPOILERS AHEAD! Marvel’s VisionQuest

    SPOILERS AHEAD! Marvel’s VisionQuest

    Marvel fans, මේක නම් ටිකක් වෙනස් experience එකක්! VisionQuest කියන්නේ නිකන්ම superhero series එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ AI, technology, science, human emotions, identity සහ තවත් ගොඩක් interesting concepts එකතු කරපු creative storytelling experience එකක්. But before watching VisionQuest, there’s a little Marvel homework to do! FIRST, WHAT SHOULD YOU WATCH? VisionQuest is the final chapter…

  • චීනයේ පාරවල්වල දැන් රොබෝ පොලිස් සහායකයෝ!

    චීනයේ පාරවල්වල දැන් රොබෝ පොලිස් සහායකයෝ!

    හිතන්නකෝ… පාරේ Traffic Control කරන්නේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි, රොබෝ කෙනෙක් නම්! මේක තවත් Sci-Fi Movie එකක දර්ශනයක් නෙවෙයි. චීනයේ Hangzhou නගරයෙන් දැන් එවැනි අලුත්ම තාක්ෂණික අත්හදා බැලීමක් වාර්තා වෙනවා. චීනයේ DEEP Robotics සමාගම නිෂ්පාදනය කරපු DR02 කියන මානවරූපී රොබෝවරුන් 2026 ඔක්තෝබර් මාසයේදී Hangzhou නගරයේ මාර්ගවල අත්හදා බලලා තිබෙනවා. මේ රොබෝවරුන්ට නිකම්ම පාරේ ඇවිදින්න විතරක් නෙවෙයි,…

  • RAMAYANA IS HERE!පරණ legendary කතාවට අලුත් cinematic Vibe එකක්!

    RAMAYANA IS HERE!පරණ legendary කතාවට අලුත් cinematic Vibe එකක්!

    Ranbir Kapoor, Yash, Sai Pallavi එක්ක Mythology Mix Modern Cinema vibe එකක් මේක. අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන, දන්න කියන Ramayana කතාව දැන් Big Screen එකේ අලුත්ම look එකකින් දැකගන්න පුළුවන්! ඔව්! කාලයක් තිස්සේ movie fans ලා අතර ලොකු hype එකක් ඇති කරපු Ramayana: Rise of a Legend අද සිට සිනමාහල්වලට එනවා. මේක නිකම්ම…

  • ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍

    ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍

    ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍 ඔයා book එකක් open කළාම ඒකෙ පිටු අතරින් 3D රූප උඩට මතුවෙනව දැකල නැතිවුණත් මේ book එක නම් normal book එකක් නෙවෙයි. මේක open කළාම ඔයාගෙ ඉස්සරහින් මැවෙන්නේ ලොකු buildings,අඩි ගණන් උස ගස් වගේම සුපිරි 3D art තියෙන World එකක්…😌🌝 මේ තමයි ඇමරිකාවේ Los Angeles city එකෙ ප්‍රදර්ශනයට තියල තියෙන…

  • flying skateboard එකක්…

    flying skateboard එකක්…

    Spider-Man Film එකේ එන ‘Green Goblin’ කියන චරිතයේ පියාසර කරන පුවරුව (glider)වගේ අහසේ Flying Skateboard එකක් මාස දෙකකට වැඩි කාලයක මහන්සියේ ප්‍රතිඵලයක් විදියට 2026 ඔක්තෝබර් මුල චීනයේ ‘Amazing Ayu’ නමින් ප්‍රකට Song Xingyu කියන Artist නිර්මාණය කරල තියෙනවා.😍 මේක අහසට උස්සන්න electric motors 10ක් use කරල තියෙනවා. මුලින් ජෙට් එන්ජින් use කලත් පරීක්ෂණ අතරතුර ගිනි…

  • අයිස්ක්‍රීම් රස තියෙන නිල් කෙසෙල් ගෙඩියක්!

    අයිස්ක්‍රීම් රස තියෙන නිල් කෙසෙල් ගෙඩියක්!

    මේක දැකලා තියෙනවාද?සාමාන්‍යයෙන් අපි දන්න කෙසෙල් කොළ පාටින් හරි කහ පාටින් හරි නේ තියෙන්නේ. හැබැයි නිල්-රිදී පාටට හුරු පොත්තක් තියෙන, අයිස්ක්‍රීම් වගේ ක්‍රීම් ගතියක් තියෙන කෙසෙල් වර්ගයකුත් ලෝකයේ තියෙනවා! මේකේ නම තමයි Blue Java Banana. තවත් සමහරු මේකට Ice Cream Banana කියලත් කියනවා. මොකක්ද මේ Blue Java? මේක සාමාන්‍ය කෙසෙල් වගේම ස්වභාවික කෙසෙල් ප්‍රභේදයක්. විශේෂත්වය…

  • අහසේ ඇඳුණු Jellyfish! 🪼

    අහසේ ඇඳුණු Jellyfish! 🪼

    යෝධ Jellyfish කෙනෙක් කියන එක ලස්සන මිථ්‍යාවක්, ප්‍රබන්ධ කතාවක්, නැත්නම් මායා කතාවක් විදිහට ගන්න පුළුවන්. ඇත්තටම Jellyfish කියන්නේ අතීතයේ විතරක් නෙවෙයි, අදටත් මහ මුහුදේ ගැඹුරු පතුලේ ඉඳන් සාගරයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන සතෙක්. හැබැයි අහසේ පාවෙන යෝධ Jellyfish කෙනෙක්? ඒක නම් අපිට සාමාන්‍යයෙන් දැකගන්න පුළුවන් වෙන්නේ Avatar වගේ ලස්සන Science Fiction Movies වල විතරයි නේද?…

  • ඔයාටම කියල Game එකක්!👾

    ඔයාටම කියල Game එකක්!👾

    ඔයාටත් තමන්ගේම Video Game එකක් හදන්න ආසාවක් තියෙනවද? Coding ගැන දැනුමක් නැති වුණත්, AI තාක්ෂණය හරහා ඒ අදහස සැබෑ කරගන්න අවස්ථාවක් දැන් උදා වෙමින් තිබෙනවා! Google Playground කියන්නේ මොකක්ද? Google Playground යනු තමන්ගේ අදහස් අනුව Games නිර්මාණය කිරීමට AI භාවිත කළ හැකි Platform එකක්. ඔයාට අවශ්‍ය Game එක ගැන සාමාන්‍ය වචනවලින් විස්තර කරන්න විතරයි තියෙන්නේ!…