Tag: Y FM

  • ලෝකයේ මිල අධිකම මී පැණිවලින් එකක්…🍯🐝

    ලෝකයේ මිල අධිකම මී පැණිවලින් එකක්…🍯🐝

    අපි සාමාන්‍යයෙන් මී පැණි කිලෝ එකක් මිලදී ගන්න දහස් ගාණක් වැය කරනවා. ඒත් Turkey වල නිෂ්පාදනය කරන “Centauri Honey” කියන විශේෂ මී පැණි වර්ගයක් කිලෝ එකකට €10,000ක් වගේ විශාල මුදලකට අලෙවි වී තියෙනවා..Guinness World Records අනුව, 2021 පෙබරවාරි 16 වැනිදා තුර්කි ජාතික අහ්මෙට් එරෙන් චකීර් (Ahmet Eren Çakır) විසින් නිෂ්පාදනය කරන ලද මෙම මී පැණි…

  • 🤖 Metaගේ Muse Charm — Phone එක අතට නොගෙන AI එක්ක කතා කරන අලුත්ම ක්‍රමය

    🤖 Metaගේ Muse Charm — Phone එක අතට නොගෙන AI එක්ක කතා කරන අලුත්ම ක්‍රමය

    AI assistant එකක් භාවිතා කරන හැම වෙලාවෙම smartphone එක unlock කරලා app එකක් open කරන්න ඕනේ නැති අනාගතයක් ගැන හිතන්න. Meta දැන් ඒ අදහස තවත් පියවරක් ඉස්සරහට ගෙන ගිහින් තියෙනවා. 2026 සැප්තැම්බර් 23 පැවැත්වුණු Meta Connect 2026 event එකේදී Mark Zuckerberg හඳුන්වා දුන්නේ Muse Charm කියන කුඩා AI device එක. මේක Metaගේ අලුත් personal AI…

  • රස්නෙට තැම්බෙන මුහුද!

    රස්නෙට තැම්බෙන මුහුද!

    අපි මේ දවස්වල “අම්මෝ රස්නෙයි ඉන්න බෑ” කියලා කෑගැහුවට, ඇත්තටම මේ රස්නෙන් තැම්බෙන්නේ අපි විතරක් නෙවෙයි. අපේ ලෝකේ වටවෙලා තියෙන මහ මුහුදත් දැන් රස්නෙටම තැම්බෙමින් තමයි තියෙන්නේ. නවතම වාර්තාවකට අනුව ගිය අවුරුද්දේ ලෝකේ සාගර වලට එකතු වෙලා තියෙන උණුසුම අහුවොත් ඇත්තටම ඔළුව කැරකෙනවා. මේ ප්‍රමාණය සෙටාජූල් (Zettajoules – සෙටාජූල්) 23ක්! මේක කොච්චර ලොකු ගාණක්ද කිව්වොත්,…

  • Jung Kook ගෙන් තවත් Won බිලියනයක Donation එකක්

    Jung Kook ගෙන් තවත් Won බිලියනයක Donation එකක්

    JUNGKOOK Seoul National University Children’s Hospital එකට ආයෙත් Korean Won බිලියන 1ක් — ඒ කියන්නේ ආසන්න වශයෙන් US dollars 745,600ක් — donate කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා🫢. මේ donation එක hospital එකේ Integrated Care Center project එකට යොදාගන්න නියමිතයි. Specially ආර්ථික අපහසුතා තියෙන පවුල්වලින් එන පුංචි දරුවන්ට medical treatment ලබාගන්න මේ මුදලින් උදව් කරන්න බලාපොරොත්තු…

  • KATSEYE group එකේ තව member කෙනෙක් hiatus වලට ගිහින් 🥹💔….

    KATSEYE group එකේ තව member කෙනෙක් hiatus වලට ගිහින් 🥹💔….

    KATSEYE කණ්ඩායමේ නායිකාව සහ ප්‍රධාන vocalist කෙනෙකු වන Sophia Laforteza, ඇගේ මානසික සෞඛ්‍යය සහ wellbeing එක ගැන අවධානය යොමු කිරීම සඳහා තාවකාලිකව group එකේ promotional activities වලින් ඉවත් වෙලා තියෙනවා 🥹. HYBE x Geffen Records ආයතනය නිල වශයෙන් කියලා තියෙන්නේ, Sophia මේ වෙනකොට medical professionals ලා එක්ක consult වෙමින්, වැඩි විවේකයක් සහ ongoing care එකක්…

  • school එකේ චණ්ඩින්ට පාඩමක් උගන්වන්න ආපු Netflix රැල්ල..

    school එකේ චණ්ඩින්ට පාඩමක් උගන්වන්න ආපු Netflix රැල්ල..

    School එක ඇතුළේ සිද්ධ වෙන අසාධාරණයන්, අපරාධ වගේම ඉවක් බවක් නැතුව සිද්ධ වෙන කොන් කිරීම් සහ හිංසනයන් සම්පූර්ණයෙන්ම නැති කරන්න රජය මැදිහත් වෙලා හරිම සුපිරි විදිහට ක්‍රියාත්මක වෙන හැටි කියලා දෙන Teach You A Lesson අලුත්ම Korean series එක මේ දවස්වල Netflix එකේ දරුණු විදිහටම Hit වෙලා තියෙනවා. Social media පුරාම ලොකු කතාබහක් ඇති කරලා…

  • Gen Z එකේ Iconic Celebrity

    Gen Z එකේ Iconic Celebrity

    The Gen Z Iconic Celebrity Timothée Chalamet අද කාලේ celebritiesලා බොහෝවිට perfect image එකක් maintain කරන්න try කරනවා. But Timothée Chalamet is just… different. He’s chill, real, emotional. ඒ නිසාම තමයි Timothée Gen Z එකට ගැලපෙනම icon එකක් වෙන්නෙ. Timothéeගේ career එක start වුණේ පොඩි TV roles වලින්. ඔහු Homeland වගේ series වලත්, fun side…

  • අතෙන්, ලෝකෙම control කරන්න.

    අතෙන්, ලෝකෙම control කරන්න.

    පොඩ්ඩක් හිතන්න, ඔයාගේ අතේ සිද්ධ වෙන පොඩි සංඥාවකින්, ඒ කියන්නෙ gesture එකකින් රොබෝ කෙනෙක්ව පාලනය කරන්න පුළුවන් වුණොත්? මේක හරියට Sci-Fi ෆිල්ම් එකක වගේ වැඩක් නේද? හැබැයි MIT පර්යේෂකයන් මේක දැන් ඇත්තක් කරලා තියෙනවා. මේ අලුත්ම තාක්ෂණයට කියන්නේ SoniStrap කියලා. 🧠 මොකක්ද මේ device එක?මේක අතේ මැණික් කටුවට දාගන්න පුළුවන් wristband එකක්. මේක ඇතුළේ තියෙන…

  • Jimin ඔප්පා වෙනස් වෙලා 😔

    Jimin ඔප්පා වෙනස් වෙලා 😔

    Title – Jimin ඔප්පා වෙනස් වෙලා😔 Jimin ඔප්පා ගැන කිසිම update එකක් තිබුණේ නැහැ පහුගිය කාලෙම. ඒක ඔයා දන්නවා නේ.. Song da eun උන්නි එක්ක affair එකක් ඇත්තටම තියෙනවද නැද්ද කියන එක නම්.. අනේ මන්දා🤷🏻‍♀️ කොහොමහරි අගෝස්තු 27 Song da eun අපේ Jimin ඔප්පා Elevator එකකින් එනකං surprise කරන්න බලන් ඉන්න TikTok එකක් දැම්මානේ.. ඔන්න…

  • මෙව්වට තමයි Fashion කියන්නෙ!😄

    මෙව්වට තමයි Fashion කියන්නෙ!😄

      අපි සාමාන්‍යයෙන් fashion කරනකොට සීමාවක් නැතුව fashion කරනවා නේ. ඒ කියන්නෙ අඩුම තරමේ සතියකට එක පාරක්වත් salon එකකට ගිහින් අපි hair එකට අලුත් cut එකක්, trending colour එකක්, මූණට facial treatment එකක්, nails වලට ලස්සන colour එකක්. ඔය වගේ එකී මෙකී නොකී එක එක විදිහේ දේවල් trend එකට සෙට් වෙන විදිහට try කරනවා. ඒක…