Tag: robotics
-

පල්ලම් බහින Robo!
වැඩිපුර AI , Robots, New technolog ගැන හොයන අයගේ social media feed එකත් ඒවට සමාන දේවල් වලින් තමා පිරිලා තියෙන්නේ. එහෙම කෙනෙක්ට මේ දවස් වල අනිවාර්‍යෙන්ම දකින්න ලැබෙන video එකක් තමයි රොබෝ කෙනෙක් පල්ලමක හරිම කැතට දුවන් යන එක 😂 දැන් ඒක බලන්නේ නැතුව මේක කියවලා තේරුමක් නෑනේ 😒 මේක බලලා ඉන්නකෝ…😌 මේ තියෙන්නෙ video…
-

Experience තියෙන robo මල්ලිලා…
පොඩි කාලේ ඉදන්ම අපිව එක එක දේවල් වලට training කළා.. ඇවිදින්න, කතාකරන්න, කෑම කන්න , ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න… මොනවටද අපිව පුහුණු නොකළේ?? මේ කාලෙත් බලන බලන තැන Training Programs 😂 ඉස්සරහට AI පුහුණු කරන්න වෙනම program එයි.. එයි නෙමේ මෙන්න ඇවිල්ලා.. චීනයේ පළවෙනි humanoid Robo training center මේ අවුරුද්දේ ජූලි මාසයේදී ෂැංහයි හි ෂැංජියැං…