Experience තියෙන robo මල්ලිලා…

පොඩි කාලේ ඉදන්ම අපිව එක එක දේවල් වලට training කළා..
ඇවිදින්න, කතාකරන්න, කෑම කන්න , ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න…
මොනවටද අපිව පුහුණු නොකළේ??
මේ කාලෙත් බලන බලන තැන Training Programs 😂
ඉස්සරහට AI පුහුණු කරන්න වෙනම program එයි.. එයි නෙමේ මෙන්න ඇවිල්ලා..

චීනයේ පළවෙනි humanoid Robo training center මේ අවුරුද්දේ ජූලි මාසයේදී ෂැංහයි හි ෂැංජියැං ප්‍රදේශයේ open කරන්න ready වෙලා ඉන්නවා. Day today life එකේ වැඩ වලට , Restaurants, Hotels වලට ඕනේ කරන වැඩ කරන්න අවශ්‍ය හියුමනොයිඩ් රොබෝවරුන් මෙතන පුහුණු කරනවා.

පුහුණුව ලත් සුදුසුකම් සහිත Roboවරු ගන්න ready වෙමු. 😂

– Ihara –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *