Tag: 92.7FM
-

Release වෙන්න අවුරුද්දකට කලින් tickets sold out! 😳
Title එක දැක්කනේ.. ඔව්! මේ movie එක release වෙන්න තියෙන්නේ 2026 ජූලි මාසේ. හැබැයි මේ වෙනකොට tickets විකිණිලත් ඉවරයි. එහෙම වෙන්න පුළුවන් ද ? මං ඔයාට කිව්වොත් මේක Christopher Nolan ගේ movie එකක් කියලා? එතකොට ඔයා කියයි වෙන්න පුළුවන් කියලා. Oppenheimer movie එකෙන් පස්සේ Nolan direct කරන The odyssey movie එක තාමත් තියෙන්නේ production එක…
-

පල්ලම් බහින Robo!
වැඩිපුර AI , Robots, New technolog ගැන හොයන අයගේ social media feed එකත් ඒවට සමාන දේවල් වලින් තමා පිරිලා තියෙන්නේ. එහෙම කෙනෙක්ට මේ දවස් වල අනිවාර්යෙන්ම දකින්න ලැබෙන video එකක් තමයි රොබෝ කෙනෙක් පල්ලමක හරිම කැතට දුවන් යන එක 😂 දැන් ඒක බලන්නේ නැතුව මේක කියවලා තේරුමක් නෑනේ 😒 මේක බලලා ඉන්නකෝ…😌 මේ තියෙන්නෙ video…
-

Robo රාළහාමි
” Police ” වචනේ ඇහුනත් පොඩි අමුතු එකක් දැනෙනවනේ .. ඒක බයක්ද එහෙම නැත්නම් තියෙන ගෞරවයටද කියලා හිතාගන්න බෑ.. අපි police නිලධාරීන් නිතරම දකින්නේ පාරෙදි.. එහෙම නැති අයත් ඇති 😂 පාරේ ඉරි කපලා, වමෙන් overtake කරලා, සුදු ඉර ළඟදි ඉස්සර කරලා, වේගෙන් drive කරලා, seat belts දාලා නැතුව drive කරලා, license එක ගෙදර දාලා ඇවිල්ලා,…
-

Experience තියෙන robo මල්ලිලා…
පොඩි කාලේ ඉදන්ම අපිව එක එක දේවල් වලට training කළා.. ඇවිදින්න, කතාකරන්න, කෑම කන්න , ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න… මොනවටද අපිව පුහුණු නොකළේ?? මේ කාලෙත් බලන බලන තැන Training Programs 😂 ඉස්සරහට AI පුහුණු කරන්න වෙනම program එයි.. එයි නෙමේ මෙන්න ඇවිල්ලා.. චීනයේ පළවෙනි humanoid Robo training center මේ අවුරුද්දේ ජූලි මාසයේදී ෂැංහයි හි ෂැංජියැං…
-

ලෝකෙම දිනපු තායිලන්තය
Miss world 2025 (ලෝක රූ රැජින කිරුළ) කියන්නේ මේ දවස් පුරාම තාමත් හැමෝගෙම කතා බහට ලක් වෙමින් තියෙන topic එකක්. අපේ රට represent කරපු අනුදි ගුණසේකර මීට පෙර Miss world pageant එකක මෙතෙක් ලාංකිකයෙක් නොආපු දුරක් ඇවිත් අපේ රටට කීර්තියක් ගෙනාවා.. ඒත් අද කතාව 2025 Miss world වුණ, තායිලන්තය represent කරන ඔපල් සුචතා චුවාංස්රි ගැන!…




