Mindblown: a blog about philosophy.
-

හාල් කිලෝ එකක් රු. 32,000යි
හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වන සහල් වර්ගයක් ගැන ඔයා දන්නවද? ඒ, ජපානෙ ප්‍රසිද්ධ ටොයෝ සමාගම විසින් නිෂ්පාදනය කරන කින්මෙමායි ප්‍රීමියම් සහල්.. 2016 අවුරුද්දෙදි මේ සුපිරි සහල් වර්ගයේ කිලෝ එකක මිල ඇ. ඩො. 120ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ වෙනකොට මේ සහල් වර්ගයෙන් කිලෝ එකක් ඇ. ඩො. 109ක්.. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු. 32,000ක් වගේ. ඇත්තට…
-

විනාඩි 3 කට වඩා hug කරන්න එපා
Airport එකක් කියලා කියන්නෙ,අපි ආදරය කරන අය meet කරවන සහ අපි ආදරය කරන අයව අපෙන් ඈතට යවන place එකක්. ලෝකේ තියෙන එක airport එකක් තමයි Newzealand Dunedin Airport එක. ඉතින් මේ Airport එකේ අමුතු දෙයක් වෙලා තියෙනවා. ඒතමයි Hug කරන එකට සීමා දාන එක. කෙනෙක් මේ Air port එකෙන් වෙන රටකට යන්න පිටත් වෙනකොට එයාව…
-

ඇය එච්චර පොහොසත්ද?
ටේලර් ස්විෆ්ට් කියලා කියන්නෙ 2024 ධනවත්ම female singer.ඇයගේ දැනට ආදායම ඩොලර් බිලියන 1.6 ක් වෙනවා.2023 ඔක්තෝම්බර් මාසයේදී තමයි ඇය ප්‍රකෝටිපති තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ.ඒ විතරක් නෙවෙයි ඩොලර් මිලියන 125 ක පමණ දේපළ වෙළඳාම්ද මැයට හිමි වෙලා තියෙනවා. මැයගේ ඉතිහාසගත පළමු සංචාරය බවට පත් වෙන්නේ 2023 දෙසැම්බර් මාසයේ ඩොලර් බිලියන 1කට වඩා වැඩි ආදායමක් උපයාගත් සංචාරයයි.ඒ…
-

Pi phone ආරංචිය ඇන්දවිල්ලක්
Pi phone එක ගැන ඔයා අනිවාර්යයෙන්ම පහුගිය ටිකේ social media වල දකින්න ඇති. මේ තියෙන්නේ ඔයා දන්න දේවල් වලින් ටිකක් Battery එක charge කරන්න ඕන වෙන්නේ නෑ Internet පහසුකම් starlink වලින් ගන්න පුලුවන් පෘථිවිය, චන්ද්‍රයා වගේම අඟහරු දක්වා තියෙන connection එක එතකොට මේ තියෙන්නේ ඔයා නොදන්න ටික. ඇත්තටම කියනවා නම් Tesla සමාගමෙන් මේ වෙනකං කිසිම…
-

ලංකාවට internet ලැබෙන හැටි
ශ්‍රී ලංකාව තුළ දැනටමත් විශාල ප්‍රමාණයකින් පරිගණක භාවිතය සහ අන්තර්ජාල ආවරණය ව්‍යාප්ත වෙමින් පවතිනවා. හැබැයි අපි කවුරුත් හරියටම දන්නේ නෑ අපිට මේවට Internet කොහොමද ලැබෙන්නේ කියලා ලංකාවට Internet එන්නේ කොහොමද . ගොඩක් අය හිතන් ඉන්නෙ චන්ද්‍රිකා වලින් කියලා. හැබැයි අපිට Internet ලැබෙන්නේ චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු Submarine cables කිහිපයකින් තමයි ලංකාව…
-

මං කෑගහනව හරිද?
මේ තමයි Optimus රොබෝ. ගෙදර වැඩ ගනනාවක් කරන්න මෙයාට පුලුවන්, ගුරුවරයෙක් වෙන්න පුලුවන්, ඔයාගේ දරුවන් රැකබලා ගන්න පුලුවන් ,ඔයාගේ බල්ලව ඇවිදින්න එක්කන් යන්න පුලුවන්, තණකොළ කපන්න, සිල්ලර බඩු ගන්න යන්න, ඔයාගේ යාලුවෙක් වෙන්න, බීම හදලා දෙන්න , ඕනම දෙයක් කරන්න පුලුවන්. ඔයාට Optimus රොබෝ කෙනෙක් මිලදී ගන්න තරම් සල්ලි තියෙනව නම්…ඔබේ රොබෝ, මනුෂ්‍යයෙකුට වඩා ඔයත්…
-

Godzilla වගේද Mechazilla
Space X එක පහුගිය ඉරිදා Launch කරපු starship එකේ 5th test එක අතිශය සාර්ථක වුණා. ඔක්කොටම වඩා මේකෙ විශේෂත්වය තමයි, Starship එකේ Landing එකේදී Super heavy Booster එක අල්ලගත්ත මේ Tower එක. මේක හඳුන්වන්නෙ “Mechazilla” කියලා. Godzilla මතක් වුණා නේද?? ඔව් එතනින් තමා inspire වෙලා තියෙන්නේ. Tower එකේ තියන Booster එක Catch කරගත්ත Metal Arms…
-

පුදුම වේගයකින් update වෙන Whatsapp
පුදුම වේගෙකින් update වෙන WhatsApp ! මෑතදී WhatsApp එයාලගේ අලුත් features ගොඩාක් හඳුන්වලා දුන්නා.status update වලට like කරන්න පුලුවන් කියලා ඔයා දැනටමත් දන්නවා ඇතිනේ. අනිත් එක තමා private mention කිරීමේ හැකියාව ! Status වලට like කරන්න පුලුවන් update එක ගැන කතා කලොත්, ඔයාට පුලුවන් caption bar එක එහාපැත්තේ තියෙන heart icon එක click කරලා status…
-

ලොකුම පුපුසා එක
පුපුසා කියලා කියන්නෙ මොනාද කියලා ඔයා දන්න්වද? පුපුසා කියන්නේ ඉරිඟු පිටිවලින් සාදන ලද සහ චීස් හා ඌරු මස්වලින් පුරවා ඇති පැතලි ග්‍රිඩ්ල් කේක් එකකට. ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනිදා Washington ප්‍රදේශයේ,සැල්වදෝරියානු සූපවේදීන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් Fiesta DC කියලා උත්සවකයදී ලොව විශාලතම pupusa එක හදන්න සමත් වෙලා තියෙනවා. Fiesta DC උත්සවය කියන්නේ හිස්පැනික්…
-

ඇත්තටම එයා කොහොමද අතුරුදන් වුණේ?
THE MYSTERY OF 411 CASES ස්වභාවධර්මය කියන්නේ අපි හැමෝම ගොඩක් ආදරේ කරන දෙයක්. ඒ නිසාම ස්වභාවධර්මයේ ලස්සන හොයාගෙන අපි පුළුවන් හැම වෙලාවකම මේ ලෝකෙ වටේම ඇවිදින්න උත්සාහ කරනවා. ස්වභාවධර්මයේ මේ තියෙන ලස්සන නිසාම අපිට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් තමයි සමහර අද්භූත අමුතු සිදුවීම් ද සිද්ධ වෙනවා කියන කාරණය. ඉතින් අද මම කතා කරන්නේ යන්නේ…
Got any book recommendations?