Mindblown: a blog about philosophy.

  • එකම එක ඇඟක හදවත් තුනකුයි මොළ නවයකුයි!

    එකම එක ඇඟක හදවත් තුනකුයි මොළ නවයකුයි!

    අපි බලන හැම movie එකකම පිටසක්වල ජීවීන් විදිහට හරි මුහුදු ගැඹුරේ වාසය කරන භයානක අඬු වලින් සෙල්ලම් දාන නපුරු ජීවීන් විදියට හරි බූවල්ලන් හැඳින්වුවත් ඇත්තටම ඒක මිත්‍යාවක් විතරමයි. බූවල්ලන් කියලා කියන්නේ මුහුදු මොලුස්කා වර්ගයට අයත් වන ඔලුවක් එක්ක පාද කිහිපයකින් හැදුනු Cephalopoda කියන පන්තියට අයත් මුහුදු ජීවී විශේෂයකට. හැබැයි බැලූ බැල්මට හරිම සාමාන්‍ය ජීවී විශේෂයක්…

  • හිරගෙදරක මෙහෙම දෙයක්

    හිරගෙදරක මෙහෙම දෙයක්

    අද වෙනකොට girls ලා boys ලා body එක shape කරගන්න, excise කරන්න Treadmill එක use කරනවා ඇති. හැබැයි නිකමටවත් හිතුවද threadmill එකේ වල ඉතිහාස කතාව මොකක්ද කියලා,එහෙනම් ඔයාම කියවලා බලන්නකෝ…. අතිතයේදී, Treadmill වලට සමාන උපකරණ භාවිතා කරලා තියෙනවා.ඉතින් ඉස්සර Treadmill වල කාර්යය වෙලා තියෙන්නෙ, Water pumping වලට සහ traveling වලට. හැබැයි 1818 දී ශ්‍රිමත් විලියම්…

  • අපටත් මෙහෙම වෙන්න බැරි නෑ

    අපටත් මෙහෙම වෙන්න බැරි නෑ

    එක අතකින් තමන්ගේ wheel chair එකේ wheel එක කරකවන ගමන්, අනිත් අතේ mic එකකුත් තියාගෙන කකුල් දෙක පණ ඇති අපිව motivate කරන, කකුල් දෙකම පණ නැති ඇය, ඔයා කොහෙදිහරි දැකලා තියෙන්නම ඕනේ. ඔව්, ඇය නමින් මුනිබා මසාරි (Muniba Mazari) / Pakistan’s Iron Lady ඇස් ඉවතට ගන්න හිතෙන්නේ නැති තරම් සුන්දර රූපයකට හිමිකම් කියන මුනිබා, එයා…

  • Gen Z clean කළා

    Gen Z clean කළා

    2025 ජනවාරි මාසෙ ඉඳන් ඉපදෙන හැමෝම Generation Beta එකට තමයි අයිති වෙන්නේ. Generations බෙදෙන්නේ මෙන්න මේ විදිහට. 1946 – 1964 Baby Boomers 1965 – 1979 Generation X 1980 – 1994 Millennials 1995 – 2012 Generation Z 2013 – 2024 Generation Alpha අලුත්ම එක, 2025 – 2035 Generation Beta 2035 වෙනකොට ලෝක ජනගහනයෙන් 16%ක්ම Generation Beta…

  • ඉලෝන් මස්ක් මොකක්ද මේ කරගත්තේ

    ඉලෝන් මස්ක් මොකක්ද මේ කරගත්තේ

    ටෙස්ලා Model 3 , Model Y සහ Cybertruck වල අනතුරුදායක දෝශයක් නිසා වාහන 700,000 ක් අපසු කැඳවලා තියෙනවා. මේ ළඟදි ටෙස්ලා වාහනයක් ගත්ත අයට 2025 පෙබරවාරි 15ට කලින් ඒක ටෙස්ලා සමාගමට ආපසු බාරදෙන්න කියලා ආපසු කැඳවීමේ ලිපි යවලා තියෙනවා. ටෙස්ලා වාහන වල ටයර් පීඩන අධීක්ෂණ පද්ධතියේ (TPMS) ගැටලුවක් නිසා තමයි මේක සිද්ද වෙන්නේ. මේක නිසා…

  • මෙච්චර ලස්සන එයාටත්එහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ

    මෙච්චර ලස්සන එයාටත්එහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ

    Selena Gomez කියන්නේ 90s 20s kids කාගේ වුනත් හිත දිනාගත්ත, අදටත් world highest paid singers list එකේ උඩින්ම ඉන්න හරිම ආදරණීය character එකක්. මේ ළඟදි Selena, Benny blanco එක්ක engage වුණා. සෙලීනා engagement ring එක එක්ක දාලා තිබුණු photo එකක් මේ දවස් වල social media වල viral වෙලා තියෙනවා. හැබැයි දැන් කියන්න යන්නේ Selena ගැන…

  • එක වගේ කිව්වට, එක වගේම නෑලු

    එක වගේ කිව්වට, එක වගේම නෑලු

    Twins ලා physically හැම අතින්ම සමානයි කියලා ඔයා කියනවනම්…නැහැ ඇත්තටම ඒක වැරදියි. මොකද Twins ලාට තියෙන්නේ එකිනෙකට වෙනස් වුණු අත් දෙකක්. ඔව්! ඔයා පුදුම වුණත් ඒක තමයි ඇත්ත. ඔයා දන්නවද, හැම twin කෙනෙක්ටම එයාලාටම ආවේණික වුණු fingerprint එකක් තමයි පිහිටලා තියෙන්නේ. අහ් තව දෙයක්…එයාලාගේ DNA හැදිලා තියෙන විදිහ තමයි මේ වෙනසට බලපාන්නේ. Hair color එක,…

  • Men’s Day එකේ womenලට

    Men’s Day එකේ womenලට

    International Men’s Day හැම අවුරුද්දෙම Nov.19th celebrate කරනවා. මේ දවසේ අවදානය වැඩි වශයෙන් යොමු වෙන්නේ පිරිමි අය සමාජයට දෙන දායකත්වය , එයාලගේ health එක ගැන. ඒ මොනාවුනත් Men’s Day එකේ women කෙනෙක් දැනගන්න ඕනේම වගයක් තියෙනවා. ඒ තමයි , Men’s Day එකේදී හුගක් පිරිමි අය Ties , Socks වගේ දේවල් Gift එකක් විදියට ලැබෙනවට අකමැති…

  • Journalistලටත් දවසක්

    Journalistලටත් දවසක්

    අද නොවැම්බර් 19 වෙනිදා,අද තමයි international journalist day එක.මේ දවස මාධ්‍යවේදීන්ගේ duty එක හරියටම ඉටු කරන මාධ්‍යවේදීන්ගේ මතකයන් වෙනුවෙන් celebrate කරන දවසක්. මාධ්‍යවේදීයෙක් කියලා කියන්නෙ අපට ඕනී informations ගෙනල්ලා දෙන වගකීම් ඉටු කරන කණ්ඩායමක්.ඉතින් ඒක නිසා ඒයාලගේ උත්සහය අගය කරන්න හොදම දවසක් තියෙන එක අපි හැමෝටම වැදගත්. ඉතින් මේ දිනයේ ඉතිහාසය ගැන කතා කළොත්, මාධ්‍ය…

  • ගෑවුනත් ඉවරයි පුදුම විසක්

    ගෑවුනත් ඉවරයි පුදුම විසක්

    ලෝකයේ වැඩිපුරම විෂ සහිත සත්වයා විදිහට සලකන්නේ box jellyfish. ඉන්දු-පැසිෆික් කලාපයේ, විශේෂයෙන් උතුරු ඕස්ට්‍රේලියාව අවටින් දකින්න පුලුවන් සමුද්‍ර ජීවියෙක්. විනිවිද පේන, කොටු හැඩයක් තියෙන මේ box jellyfish සෙන්ටිමීටර 30 ක් විතර වෙනවා. අහිංසක පෙනුමක් තිබුනට මේ box jellyfish ගේ විස සත්ව රාජධානියේ තියෙන ප්‍රබලම විෂ වලින් එකක්. box jellyfish ගේ කූඩාරම් වගේ තියෙන කොටස් cnidocytes…

Got any book recommendations?