ඇය එච්චර පොහොසත්ද?

ඇය එච්චර පොහොසත්ද?

ටේලර් ස්විෆ්ට් කියලා කියන්නෙ 2024 ධනවත්ම female singer.ඇයගේ දැනට ආදායම ඩොලර් බිලියන 1.6 ක් වෙනවා.2023 ඔක්තෝම්බර් මාසයේදී තමයි ඇය ප්‍රකෝටිපති තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ.ඒ විතරක් නෙවෙයි ඩොලර් මිලියන 125 ක පමණ දේපළ වෙළඳාම්ද මැයට හිමි වෙලා තියෙනවා.

මැයගේ ඉතිහාසගත පළමු සංචාරය බවට පත් වෙන්නේ 2023 දෙසැම්බර් මාසයේ ඩොලර් බිලියන 1කට වඩා වැඩි ආදායමක් උපයාගත් සංචාරයයි.ඒ විතරක් නෙවෙයි ඇය මාස අටක් තුළ shows 60කින් ඩොලර් බිලියනයක් හොයලා තියෙනවා.

Swift ගේ 11 වෙනි studio album එක වන “The Tortured Poets Department”, අප්‍රේල් මාසයේදී realease කරලා තියෙන අතර, Spotify app එකේ එක් දවසකට මිලියන 300කට වඩා වැඩි ප්‍රමාණයක් මේ album එක play කරලා තියෙනවා.ඉතින් ඒක නිසා ස්විෆ්ට් 2024 වසරේ ගායිකාව ලෙස නම් කරලා තියෙනවා.

– By Avish –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *