Author: MBC IT

  • Godzilla වගේද Mechazilla

    Godzilla වගේද Mechazilla

    Space X එක පහුගිය ඉරිදා Launch කරපු starship එකේ 5th test එක අතිශය සාර්ථක වුණා. ඔක්කොටම වඩා මේකෙ විශේෂත්වය තමයි, Starship එකේ Landing එකේදී Super heavy Booster එක අල්ලගත්ත මේ Tower එක. මේක හඳුන්වන්නෙ “Mechazilla” කියලා. Godzilla මතක් වුණා නේද?? ඔව් එතනින් තමා inspire වෙලා තියෙන්නේ. Tower එකේ තියන Booster එක Catch කරගත්ත Metal Arms‍…

  • පුදුම වේගයකින් update වෙන Whatsapp

    පුදුම වේගයකින් update වෙන Whatsapp

    පුදුම වේගෙකින් update වෙන WhatsApp ! මෑතදී WhatsApp එයාලගේ අලුත් features ගොඩාක් හඳුන්වලා දුන්නා.status update වලට like කරන්න පුලුවන් කියලා ඔයා දැනටමත් දන්නවා ඇතිනේ. අනිත් එක තමා private mention කිරීමේ හැකියාව ! Status වලට like කරන්න පුලුවන් update එක ගැන කතා කලොත්, ඔයාට පුලුවන් caption bar එක එහාපැත්තේ තියෙන heart icon එක click කරලා status…

  • ලොකුම පුපුසා එක

    ලොකුම පුපුසා එක

    පුපුසා කියලා කියන්නෙ මොනාද කියලා ඔයා දන්න්වද? පුපුසා කියන්නේ ඉරිඟු පිටිවලින් සාදන ලද සහ චීස් හා ඌරු මස්වලින් පුරවා ඇති පැතලි ග්‍රිඩ්ල් කේක් එකකට. ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනිදා Washington ප්‍රදේශයේ,සැල්වදෝරියානු සූපවේදීන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් Fiesta DC කියලා උත්සවකයදී ලොව විශාලතම pupusa එක හදන්න සමත් වෙලා තියෙනවා. Fiesta DC උත්සවය කියන්නේ හිස්පැනික්…

  • ඇත්තටම එයා කොහොමද අතුරුදන් වුණේ?

    ඇත්තටම එයා කොහොමද අතුරුදන් වුණේ?

    THE MYSTERY OF 411 CASES ස්වභාවධර්මය කියන්නේ අපි හැමෝම ගොඩක් ආදරේ කරන දෙයක්. ඒ නිසාම ස්වභාවධර්මයේ ලස්සන හොයාගෙන අපි පුළුවන් හැම වෙලාවකම මේ ලෝකෙ වටේම ඇවිදින්න උත්සාහ කරනවා. ස්වභාවධර්මයේ මේ තියෙන ලස්සන නිසාම අපිට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් තමයි සමහර අද්භූත අමුතු සිදුවීම් ද සිද්ධ වෙනවා කියන කාරණය. ඉතින් අද මම කතා කරන්නේ යන්නේ…

  • ලෝකයේ භායනකම ශාඛය

    ලෝකයේ භායනකම ශාඛය

    මේ ශාඛය නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙ තමයි මුලින්ම හැදෙන්නේ.. photo එකේ තියෙන විදියටම මේ ශාඛය වටේම තියෙනවා කම්බි කූඩුවක්.. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේද මේ ශාඛය කොච්චර භයානකද කියලා? මේ ශාඛය ගාව තියෙන warning board එකක මෙහෙම තියෙනවා.. “එක සැරයක් ස්පර්ශ වුනොත් , ඒ ස්පර්ශය මාස නමයක් පුරාවටම නැවත නැවත ඇතිවන දැඩි වේදනාවකට හේතුවක් වෙන්න පුළුවන්!”…

  • Content creatorsලට සුබ ආරංචියක්

    Content creatorsලට සුබ ආරංචියක්

    YouTube content creators ලට audience එක වැඩි කරගන්න පහසු වෙන ආකාරයේ නව විශේෂාංගයක් හඳුන්වා දීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කර තිබෙනවා.පසුගිය බදාදා පැවති Made on YouTube උත්සවයේදී “HYPE” යනුවෙන් හඳුන්වන මෙම නව විශේෂාංගය එළිදැක්වූ අතර මෙමගින් videos පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා කරවීමට creators ලට හැකි වනු ඇත. මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ…

  • ක්ලියෝපැට්‍රා ඇත්තටම සිය දිවි නසාගත්තා ද ?

    ක්ලියෝපැට්‍රා ඇත්තටම සිය දිවි නසාගත්තා ද ?

    ක්ලියෝපැට්රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? ක්ලියෝපැට්රා මැරුණු විදිහ ගැන එක එක මිත්‍යා තියෙනවා.ගොඩක් පොත් වල සදහන් කරන්නේ, විෂ සහිත සර්පයෙක් සිරුර මත තියාගෙන ඇයව මරා දැමීමට සර්පයාට ඉඩදීලා ඇය සියදිවි නසාගත්තා කියලයි. ක්ලියෝපැට්රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? එහෙම නැත්තන්, ඇය ඇත්තටම මිය ගියේ කොහොමද? ඒක දැනගන්න නම්, අපි ඇගේ අතීතය ගැන හොයාගන්න ඕන. ඊජිප්තුවේ අවසාන…

  • දොරට ළඟ ඩොලර් මිලියනයක්!

    දොරට ළඟ ඩොලර් මිලියනයක්!

    එක්තරා දවසක, රුමේනියාවේ වයසක කාන්තාවක් එයාගේ දොරේ අඩේට තියන්න ගල් කැබැල්ලක් සොයාගෙන ඇවිත් තියෙනවා.ඒ කාන්තාව බොහෝ කාලයක් ඒ ගල් කැබැල්ල ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.. ඉතින් කාලයත් එක්ක මේ කාන්තාව මිය ගිහින් තියෙනවා.හැබැයි ඒ ගල් කැබැල්ල මිය යනකොටත් එයාගේ ගෙදර door එකේ අඩයක් විදියට තිබිලා තියෙනවා.මේ ගල් කැබැල්ල දැකපු මේ කාන්තාවගේ relation කෙනෙක් මේ ගල් කැබැල්ල ටිකක්…

  • ඔයා නිදාගෙන ඉද්දි කවුරුහරි ඔයාව control කළොත්?

    ඔයා නිදාගෙන ඉද්දි කවුරුහරි ඔයාව control කළොත්?

    ඔයාව අද මධ්‍යම රාත්‍රියේ ඇහැරෙනවා කියලා හිතන්න, ඔයාගේ mind එක සම්පූර්ණයෙන්ම අවදියෙන් තිබුණත්, ඔයගේ body එක සම්පූර්ණයෙන්ම frozen. ඔයා කෑගහන්න, හෙලවෙන්න උත්සාහ කරත් ඔයාට ඒ කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා… ඔයට ඔයගේ ඇස් කොනින් සෙවනැලි රූපයක් පේනවා… හරි හරි දැන් බය වෙන්න එපා ! මේ බිහිසුණු අත්දැකීම Sleep Paralysis කියලා තමයි හඳුන්වන්නේ, ඔයාගේ ශරීරය තාවකාලිකව…

  • අන්තර්ජන්ජාලයම ඔලුවේ

    අන්තර්ජන්ජාලයම ඔලුවේ

    මෙම අද්විතීය උපාංගය Institute of Technology (MIT) උපාධිධාරී ශිෂ්‍ය Arnav Kapur නිපදවා ඇත. මේ සඳහා ආකර්ශනීය සහ අමතක නොවන නමක් පවා ඉදිරිපත් කර ඇත: AlterEgo. එය පැළඳිය හැකි හෙඩ්සෙට් වර්ගයක් ලෙස ක්‍රියා කරන අතර එය පුද්ගලයෙකුට එක වචනයක්වත් ප්‍රකාශ නොකර තාක්‍ෂණය සමඟ ‘සන්නිවේදනය’ කිරීමට ඉඩ සලසයි. එය ඔබගේ හිසෙහි Google තිබීම වැනි ය. කථා නොකර,…