Author: MBC IT

  • එක වගේ කිව්වට, එක වගේම නෑලු

    එක වගේ කිව්වට, එක වගේම නෑලු

    Twins ලා physically හැම අතින්ම සමානයි කියලා ඔයා කියනවනම්…නැහැ ඇත්තටම ඒක වැරදියි. මොකද Twins ලාට තියෙන්නේ එකිනෙකට වෙනස් වුණු අත් දෙකක්. ඔව්! ඔයා පුදුම වුණත් ඒක තමයි ඇත්ත. ඔයා දන්නවද, හැම twin කෙනෙක්ටම එයාලාටම ආවේණික වුණු fingerprint එකක් තමයි පිහිටලා තියෙන්නේ. අහ් තව දෙයක්…එයාලාගේ DNA හැදිලා තියෙන විදිහ තමයි මේ වෙනසට බලපාන්නේ. Hair color එක,…

  • Men’s Day එකේ womenලට

    Men’s Day එකේ womenලට

    International Men’s Day හැම අවුරුද්දෙම Nov.19th celebrate කරනවා. මේ දවසේ අවදානය වැඩි වශයෙන් යොමු වෙන්නේ පිරිමි අය සමාජයට දෙන දායකත්වය , එයාලගේ health එක ගැන. ඒ මොනාවුනත් Men’s Day එකේ women කෙනෙක් දැනගන්න ඕනේම වගයක් තියෙනවා. ඒ තමයි , Men’s Day එකේදී හුගක් පිරිමි අය Ties , Socks වගේ දේවල් Gift එකක් විදියට ලැබෙනවට අකමැති…

  • Journalistලටත් දවසක්

    Journalistලටත් දවසක්

    අද නොවැම්බර් 19 වෙනිදා,අද තමයි international journalist day එක.මේ දවස මාධ්‍යවේදීන්ගේ duty එක හරියටම ඉටු කරන මාධ්‍යවේදීන්ගේ මතකයන් වෙනුවෙන් celebrate කරන දවසක්. මාධ්‍යවේදීයෙක් කියලා කියන්නෙ අපට ඕනී informations ගෙනල්ලා දෙන වගකීම් ඉටු කරන කණ්ඩායමක්.ඉතින් ඒක නිසා ඒයාලගේ උත්සහය අගය කරන්න හොදම දවසක් තියෙන එක අපි හැමෝටම වැදගත්. ඉතින් මේ දිනයේ ඉතිහාසය ගැන කතා කළොත්, මාධ්‍ය…

  • ගෑවුනත් ඉවරයි පුදුම විසක්

    ගෑවුනත් ඉවරයි පුදුම විසක්

    ලෝකයේ වැඩිපුරම විෂ සහිත සත්වයා විදිහට සලකන්නේ box jellyfish. ඉන්දු-පැසිෆික් කලාපයේ, විශේෂයෙන් උතුරු ඕස්ට්‍රේලියාව අවටින් දකින්න පුලුවන් සමුද්‍ර ජීවියෙක්. විනිවිද පේන, කොටු හැඩයක් තියෙන මේ box jellyfish සෙන්ටිමීටර 30 ක් විතර වෙනවා. අහිංසක පෙනුමක් තිබුනට මේ box jellyfish ගේ විස සත්ව රාජධානියේ තියෙන ප්‍රබලම විෂ වලින් එකක්. box jellyfish ගේ කූඩාරම් වගේ තියෙන කොටස් cnidocytes…

  • හාල් කිලෝ එකක් රු. 32,000යි

    හාල් කිලෝ එකක් රු. 32,000යි

    හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වන සහල් වර්ගයක් ගැන ඔයා දන්නවද? ඒ, ජපානෙ ප්‍රසිද්ධ ටොයෝ සමාගම විසින් නිෂ්පාදනය කරන කින්මෙමායි ප්‍රීමියම් සහල්.. 2016 අවුරුද්දෙදි මේ සුපිරි සහල් වර්ගයේ කිලෝ එකක මිල ඇ. ඩො. 120ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ වෙනකොට මේ සහල් වර්ගයෙන් කිලෝ එකක් ඇ. ඩො. 109ක්.. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු. 32,000ක් වගේ. ඇත්තට…

  • විනාඩි 3 කට වඩා hug කරන්න එපා

    විනාඩි 3 කට වඩා hug කරන්න එපා

    Airport එකක් කියලා කියන්නෙ,අපි ආදරය කරන අය meet කරවන සහ අපි ආදරය කරන අයව අපෙන් ඈතට යවන place එකක්. ලෝකේ තියෙන එක airport එකක් තමයි Newzealand Dunedin Airport එක. ඉතින් මේ Airport එකේ අමුතු දෙයක් වෙලා තියෙනවා. ඒතමයි Hug කරන එකට සීමා දාන එක. කෙනෙක් මේ Air port එකෙන් වෙන රටකට යන්න පිටත් වෙනකොට එයාව…

  • ඇය එච්චර පොහොසත්ද?

    ඇය එච්චර පොහොසත්ද?

    ටේලර් ස්විෆ්ට් කියලා කියන්නෙ 2024 ධනවත්ම female singer.ඇයගේ දැනට ආදායම ඩොලර් බිලියන 1.6 ක් වෙනවා.2023 ඔක්තෝම්බර් මාසයේදී තමයි ඇය ප්‍රකෝටිපති තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ.ඒ විතරක් නෙවෙයි ඩොලර් මිලියන 125 ක පමණ දේපළ වෙළඳාම්ද මැයට හිමි වෙලා තියෙනවා. මැයගේ ඉතිහාසගත පළමු සංචාරය බවට පත් වෙන්නේ 2023 දෙසැම්බර් මාසයේ ඩොලර් බිලියන 1කට වඩා වැඩි ආදායමක් උපයාගත් සංචාරයයි.ඒ…

  • Pi phone ආරංචිය ඇන්දවිල්ලක්

    Pi phone ආරංචිය ඇන්දවිල්ලක්

    Pi phone එක ගැන ඔයා අනිවාර්යයෙන්ම පහුගිය ටිකේ social media වල දකින්න ඇති. මේ තියෙන්නේ ඔයා දන්න දේවල් වලින් ටිකක් Battery එක charge කරන්න ඕන වෙන්නේ නෑ Internet පහසුකම් starlink වලින් ගන්න පුලුවන් පෘථිවිය, චන්ද්‍රයා වගේම අඟහරු දක්වා තියෙන connection එක එතකොට මේ තියෙන්නේ ඔයා නොදන්න ටික. ඇත්තටම කියනවා නම් Tesla සමාගමෙන් මේ වෙනකං කිසිම…

  • ලංකාවට internet ලැබෙන හැටි

    ලංකාවට internet ලැබෙන හැටි

    ශ්‍රී ලංකාව තුළ දැනටමත් විශාල ප්‍රමාණයකින් පරිගණක භාවිතය සහ අන්තර්ජාල ආවරණය ව්‍යාප්ත වෙමින් පවතිනවා. හැබැයි අපි කවුරුත් හරියටම දන්නේ නෑ අපිට මේවට Internet කොහොමද ලැබෙන්නේ කියලා ලංකාවට Internet එන්නේ කොහොමද . ගොඩක් අය හිතන් ඉන්නෙ චන්ද්‍රිකා වලින් කියලා. හැබැයි අපිට Internet ලැබෙන්නේ චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු Submarine cables කිහිපයකින් තමයි ලංකාව…

  • මං කෑගහනව හරිද?

    මං කෑගහනව හරිද?

    මේ තමයි Optimus රොබෝ. ගෙදර වැඩ ගනනාවක් කරන්න මෙයාට පුලුවන්, ගුරුවරයෙක් වෙන්න පුලුවන්, ඔයාගේ දරුවන් රැකබලා ගන්න පුලුවන් ,ඔයාගේ බල්ලව ඇවිදින්න එක්කන් යන්න පුලුවන්, තණකොළ කපන්න, සිල්ලර බඩු ගන්න යන්න, ඔයාගේ යාලුවෙක් වෙන්න, බීම හදලා දෙන්න , ඕනම දෙයක් කරන්න පුලුවන්. ඔයාට Optimus රොබෝ කෙනෙක් මිලදී ගන්න තරම් සල්ලි තියෙනව නම්…ඔබේ රොබෝ, මනුෂ්‍යයෙකුට වඩා ඔයත්…