Tag: myy.lk
-

ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍
ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍 ඔයා book එකක් open කළාම ඒකෙ පිටු අතරින් 3D රූප උඩට මතුවෙනව දැකල නැතිවුණත් මේ book එක නම් normal book එකක් නෙවෙයි. මේක open කළාම ඔයාගෙ ඉස්සරහින් මැවෙන්නේ ලොකු buildings,අඩි ගණන් උස ගස් වගේම සුපිරි 3D art තියෙන World එකක්…😌🌝 මේ තමයි ඇමරිකාවේ Los Angeles city එකෙ ප්රදර්ශනයට තියල තියෙන…
-

අයිස්ක්රීම් රස තියෙන නිල් කෙසෙල් ගෙඩියක්!
මේක දැකලා තියෙනවාද?සාමාන්යයෙන් අපි දන්න කෙසෙල් කොළ පාටින් හරි කහ පාටින් හරි නේ තියෙන්නේ. හැබැයි නිල්-රිදී පාටට හුරු පොත්තක් තියෙන, අයිස්ක්රීම් වගේ ක්රීම් ගතියක් තියෙන කෙසෙල් වර්ගයකුත් ලෝකයේ තියෙනවා! මේකේ නම තමයි Blue Java Banana. තවත් සමහරු මේකට Ice Cream Banana කියලත් කියනවා. මොකක්ද මේ Blue Java? මේක සාමාන්ය කෙසෙල් වගේම ස්වභාවික කෙසෙල් ප්රභේදයක්. විශේෂත්වය…
-

BLACKPINK Jennie ගෙන් පළවෙනි වතාවට Animated Movie Soundtrack එකක්! 🤭🔥
BLACKPINK group එකේ JENNIE, Netflix වල ඉදිරියේදී තිරගත වීමට නියමිත STEPS Animated Movie එක වෙනුවෙන් අලුත්ම Song එකක් release කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “Someone to Hold” තමයි මේ song එකේ නම. මේ Song එක Dance-pop vibe එකක් තියෙන song එකක් විදියට විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ story එකේ හැඟීම්බර ප්රධාන අවස්ථාවකට තමයි Jennie මේ song…
-

AI රොබෝලා කුස්සියට..🤖🍲
චීනයේ Oak Deer Robotics කියන සමාගම මෑතකදී එයාලගෙ අලුත්ම Cooking Robots ලෝකයට එළිදැක්වූවා . 2026 අගෝස්තු මාසේ බීජිං නුවර පැවැත්වුණු World Robot Conference එකේදී මේ රොබෝලා සෙල්සියස් අංශක 300කටත් වඩා රත් වුණු තාච්චියක ඌරු මස් වගේම ටෝෆු (tofu) රොබෝලා විසින්ම සියලුම දේවල් සූදානම් කරලා රසට ඉව්වා.🍜 මේ රොබෝලට විශේෂ AI model එකක් එකතු කරලා තියෙනවා.…
-

Girl කෙනෙක් එච්චර Strong ද?
අපි ගිය article එකෙන් කතා කළේ Reacher TV series එක ගැන. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ series එකෙන්ම අපිට හමුවුණු තවත් interesting character එකක් ගැන. ඒ තමයි Frances Neagley! Jack Reacherගේ close friend කෙනෙක් වගේම, ඔහුත් එක්ක Army එකේ සේවය කරපු Neagley කියන්නේ Reacher series එකේ ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත්ත character එකක්. හැබැයි…
-

155,000ක් එක්ක Peru හොල්ලපු BTS! 🔥💜
K-pop sensation BTS එයාලගෙ 1st Peru tour එකේදීම fans ලා 155,000ක් විතර එකතු කරගන්න පුලුවන්වෙලා තියෙනවා! BTS ARIRANG World Tour එකේ කොටසක් විදිහට October 7, 9 & 10 කියන දවස්වල Peru, Lima city එකේ Estadio San Marcos Grounds වල concerts තුනක් තිබිලා තියෙනවා. මුලින් concerts දෙකක් විතරක් plan කරලා තිබුණත්, fans ලාගෙන් ලැබුණු මාරම ලොකු…
-

කිලෝමීටර් 620 ක පාගමනක්…. 🙄🙏
ජේනි ලෝව්ස් (Janey Lowes) කියන බ්රිතාන්ය ජාතික පශු වෛද්යවරිය ශ්රී ලංකාවේ වීදි සතුන් වෙනුවෙන් 620 km පාගමනක් යන්න plan කරල තිබුනා..✊ එයා ‘WeCare Worldwide’ කියන සංවිධානයේ නිර්මාතෘ වගේම ලංකාවේ වීදි සතුන් වෙනුවෙන් අවුරුදු 12ක් තිස්සේ වැඩ කරනවා.🤍 “The Dog Jog” නමින් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා දවස් 22ක් ඇතුළත කිලෝමීටර් 620ක මේ plan කරපු…
-

KATSEYE 2026 Victoria’s Secret Fashion Show stage එකට✨🔥*
ලෝකෙ පුරාම වේගයෙන් ජනප්රිය වෙන KATSEYE girl group එකට එයාලගෙ Music Journey එකේ තවත් special chance එකක් ලැබිලා තියනවා. ඒ, මේ සැරේ තියන 2026 Victoria’s Secret Fashion Show එකේ special performance එකක් කරන්න එයාලව officially select කරගෙන තියන එක. KATSEYE agency එක HYBE x Geffen මේ ගැන official announcement එකක් දීලා කියලා තියනව. මේපාර Victoria’s…
-

ලෝකයේ මිල අධිකම මී පැණිවලින් එකක්…🍯🐝
අපි සාමාන්යයෙන් මී පැණි කිලෝ එකක් මිලදී ගන්න දහස් ගාණක් වැය කරනවා. ඒත් Turkey වල නිෂ්පාදනය කරන “Centauri Honey” කියන විශේෂ මී පැණි වර්ගයක් කිලෝ එකකට €10,000ක් වගේ විශාල මුදලකට අලෙවි වී තියෙනවා..Guinness World Records අනුව, 2021 පෙබරවාරි 16 වැනිදා තුර්කි ජාතික අහ්මෙට් එරෙන් චකීර් (Ahmet Eren Çakır) විසින් නිෂ්පාදනය කරන ලද මෙම මී පැණි…
