Tag: Netflix

  • BLACKPINK Jennie ගෙන් පළවෙනි වතාවට Animated Movie Soundtrack එකක්! 🤭🔥

    BLACKPINK Jennie ගෙන් පළවෙනි වතාවට Animated Movie Soundtrack එකක්! 🤭🔥

    BLACKPINK group එකේ JENNIE, Netflix වල ඉදිරියේදී තිරගත වීමට නියමිත STEPS Animated Movie එක වෙනුවෙන් අලුත්ම Song එකක් release කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “Someone to Hold” තමයි මේ song එකේ නම. මේ Song එක Dance-pop vibe එකක් තියෙන song එකක් විදියට විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ story එකේ හැඟීම්බර ප්‍රධාන අවස්ථාවකට තමයි Jennie මේ song…