Tag: future technology
-

අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙
සාමාන්‍යයෙන් Keyboard එකක Type කරනකොට අපි කරන්නේ අපට ඕන අකුර හොයාගෙන ඇඟිල්ලෙන් ඒ Key එක Press කරන එකනේ. හැබැයි Google Japan එකෙන් හඳුන්වා දීලා තියෙන මේ අමුතු Keyboard එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකේ නම තමයි Gboard Conveyor Belt Keyboard. හිතන්නකෝ Keyboard එකක් වෙනුවට පොඩි Conveyor Belt පද්ධතියක් තියෙනවා කියලා. හරියට Factory එකක බඩු ගෙනියන…
-

උණ ගස් වලින් වාහන දුවන කාලයක්!
ඇමරිකාවේ Worcester Polytechnic Institute එකේ පර්යේෂකයන් කණ්ඩායමක් වතුර, අධික පීඩනය සහ සෙල්සියස් අංශක 300ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් ඇතුළත උණ ගස් රත් කරලා බොරතෙල් වැනි ද්‍රාවණයක් (Biocrude oil) හදලා ඒ ද්‍රාවණය පිරිපහදු කරල පාවිච්චි කරන්න පුලුවන් ඉන්ධනයක් හදලා තියෙනවා..✊ මේ පිරිපහදු කරපු ඉන්ධනය වාහන, ගුවන් යානා වගේම දුම්රිය සඳහා ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්.😍 මේ…
-

චීනයේ පාරවල්වල දැන් රොබෝ පොලිස් සහායකයෝ!
හිතන්නකෝ… පාරේ Traffic Control කරන්නේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි, රොබෝ කෙනෙක් නම්! මේක තවත් Sci-Fi Movie එකක දර්ශනයක් නෙවෙයි. චීනයේ Hangzhou නගරයෙන් දැන් එවැනි අලුත්ම තාක්ෂණික අත්හදා බැලීමක් වාර්තා වෙනවා. චීනයේ DEEP Robotics සමාගම නිෂ්පාදනය කරපු DR02 කියන මානවරූපී රොබෝවරුන් 2026 ඔක්තෝබර් මාසයේදී Hangzhou නගරයේ මාර්ගවල අත්හදා බලලා තිබෙනවා. මේ රොබෝවරුන්ට නිකම්ම පාරේ ඇවිදින්න විතරක් නෙවෙයි,…

