Select යුරෝ මිලියන 1.932 කට වෙන්දෙසි වුණු HAT එකක්

Select යුරෝ මිලියන 1.932 කට වෙන්දෙසි වුණු HAT එකක්

නැපෝලිය් බොනපාට් ඉතිහාසගත වෙන නමක්. ඉපදෙන්නේ 1796 අගෝස්තු 15 ප්‍රංශයේදී. ප්‍රංශ විප්ලවයේ හිටපු විප්ලවීය නායකයෙක්. ඒ නිසාම පසු කාලීනව ප්‍රංශ අධිරාජ්‍යයා බවටත් පත් වෙනවා.

මෙයා Hat වලට ගොඩක් කැමති කෙනෙක්. අධිරාජ්‍යයා වෙලා හිටපු කාලේ ලොකු Hat collectionක එකක් මෙයාට තිබුණා. ගණන 120 ට වැඩියි. මෙ Hat වලින් වැඩි ප්‍රමාණයක් දැන් නැහැ. නමුත් තිබුණ එකක් පහු ගිය දවසකදි වෙන්දේසියකට දානවා. එක් බලාපොරොත්තු නොවුණු යුරෝ මිලියන 1.932 කට වෙන්දේසි වෙනවා. බොනපාට්ගෙ Hat එකක් වෙන්දේසි වුණු වැඩිම මිල විදිහටත් වාර්තා වෙන්නේ මේක.


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *