Tag: Entertainment
-

කලුවරේ සැරිසරන අත්භූත එළියක් එක්ක “කළු මුහුදේ රාක්ෂයා!”
මේ දවස් වල හැමෝම කතා වෙන අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් කැනරි දූපත් ළඟ මුහුදෙන් මතු වුණ කලුම කලු රාක්ෂයා ගැන හොයලා බලමුද? ඇත්තටම කවුද මේ Anglerfish කියල කියන්නේ? ගොඩාක් තරහ ගිය මූණක් තියෙන මේ අමුතු සත්වයා ජීවත් වෙන්නේ පෘථිවියේ ජීවත්වෙන්න වඩාත්ම නුසුදුසු තැනක් කියලා හඳුන්වන ගැඹුරු මුහුදු පත්ලේ,හුදකලා ආලෝකයක්වත් නැති ගණ අන්ධකාරයේ. Anglerfish ගේ Scientific name…
-

මෙච්චර ලස්සන එයාටත්එහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ
Selena Gomez කියන්නේ 90s 20s kids කාගේ වුනත් හිත දිනාගත්ත, අදටත් world highest paid singers list එකේ උඩින්ම ඉන්න හරිම ආදරණීය character එකක්. මේ ළඟදි Selena, Benny blanco එක්ක engage වුණා. සෙලීනා engagement ring එක එක්ක දාලා තිබුණු photo එකක් මේ දවස් වල social media වල viral වෙලා තියෙනවා. හැබැයි දැන් කියන්න යන්නේ Selena ගැන…
-

Godzilla වගේද Mechazilla
Space X එක පහුගිය ඉරිදා Launch කරපු starship එකේ 5th test එක අතිශය සාර්ථක වුණා. ඔක්කොටම වඩා මේකෙ විශේෂත්වය තමයි, Starship එකේ Landing එකේදී Super heavy Booster එක අල්ලගත්ත මේ Tower එක. මේක හඳුන්වන්නෙ “Mechazilla” කියලා. Godzilla මතක් වුණා නේද?? ඔව් එතනින් තමා inspire වෙලා තියෙන්නේ. Tower එකේ තියන Booster එක Catch කරගත්ත Metal Arms…
-

Content creatorsලට සුබ ආරංචියක්
YouTube content creators ලට audience එක වැඩි කරගන්න පහසු වෙන ආකාරයේ නව විශේෂාංගයක් හඳුන්වා දීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කර තිබෙනවා.පසුගිය බදාදා පැවති Made on YouTube උත්සවයේදී “HYPE” යනුවෙන් හඳුන්වන මෙම නව විශේෂාංගය එළිදැක්වූ අතර මෙමගින් videos පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා කරවීමට creators ලට හැකි වනු ඇත. මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ…
-

ජනාධිපතිවරණ අනාවැකි?
වසර 20කට පෙර කමලා හැරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට Simpsons ‘පුරෝකථනය කර ‘ ඇත. Simpsons ලේඛකයින් එය කරන්නේ කෙසේද? ජනාධිපති ජෝ බයිඩන් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වීමට ඔහුගේ තීරණය ප්‍රකාශ කළේය. 81 හැවිරිදි ඔහු නැවත නිලවරණයට ඉදිරිපත් නොවන ජනාධිපතිවරුන් හත් දෙනාගෙන් කෙනෙකු බවට පත්වනු ඇත. කෙසේ වෙතත්, මෙය අපව ගෙන එන්නේ ද Simpsonsගේ නවතම අනාවැකිය වෙත…
-

“King” වෙනුවෙන් Khan සමඟ Khan
ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටයට ශාරුක්ගේ දුවත් එකතු වෙලා ! බොලිවුඩයේ King khan කිවුවොත්, අපි හැමෝටම මතක් වෙන්නේ කාගෙත් ආදරය දිනාගත්ත බොලිවුඩයේ සාර්ථකම නළුවා වෙන Shah Rukh Khan. Shah Rukh ගේ මීළඟ චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට සූදානම් බව වාර්තා වෙනවා. සුජෝයි ජෝශි විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයේ නම තමයි “King” මේක Action movie එකක්.…
-

සිංදු 3යි, අම්බාණීගෙන් ඇ.ඩො. මිලියන 10යි
අනන්ත් අම්බාණිගේ සුපිරි විවාහ මංගල්‍යය වෙනුවෙන් ලොව සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්දියාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඒ අතර Adele, Drake සහ Lana Del Rey වන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර පසුගිය සතියේ පැවති Pre-Wedding Ceremony එකේ ගීත 3ක් ගායනා කිරීම වෙනුවෙන් සුපිරි කැනේඩියානු ගායක ජස්ටින් බීබර්ට මුකේෂ් අම්භානී ඇ.ඩො.මිලියන 10ක්…
-

TIK TOK මිලියනපතිනිය
Tik Tok ගැන ලංකාවේ තියෙන්නේ ටිකක් අමුතු විදිහේ සමාජ මතවාද. සමහරු හොඳයි කිව්වට සමහරුන්ට Tik Tok එක ඒ තරම් Set වෙන්නෙ නෑ. කොහොම වුණත් මේ කියන්න යන්නේ Tik Tok කරලා මිලියනපතිනියක් වුණ කෙනෙක් ගැන. ඇමරිකාවේ ජීවත් වෙන Charli D’Amelio ඉපදෙන්නේ 2004 අවුරුද්දේ මැයි මාසේ පළමු වෙනිදා. තවම වයස අවුරුදු 19 යි. හැබැයි Tik Tok හරහා…
-

John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්
ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. සම්මාන ලාභී පිරිස ගැන කතා කරනවාට වඩා මෙවර කාගෙත් කතා බහට ලක්වුණේ නිරුවතින් වේදිකාවට පැමිණි John Cena. එතනින් කතාව නොනැවතී තවත් ඉදිරියට මේ කතාව දැන් ගිහින්. වැඩිහිටියන් වෙන්වූ web අඩවියකින් Jhone Cena ට නිරුවත් වෙන්න ආරාධනයක් ලැබී තිබෙනවා. ප්‍රසිද්ධ Adult streaming site එකකින් John Cena ට…
-

FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්
ක්‍රිස්ටෝපර් නෝලන් මීළඟ චිත්‍රපට පිටපත ලිවීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඔහුගේ මෙම සිනමා නිර්මාණයත් ඉතා දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇති බවට ඔහු විසින් මේ වසර මුලදී Times සඟරාවට ප්‍රකාශ කර තිබුණා. මෙම සිනමා පිටපත බොහෝවිට Horror හෝ Thriller ගණයට අයත් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂකවරයෙක්ට චිත්‍රපටයක් සඳහා ගෙවනු ලැබූ විශාලම…