Mickey Mouse ජනතා අයිතියට

Mickey Mouse ජනතා අයිතියට

2024/1/1 ඉඳලා ජනතා අයිතියට පත්වුණු චූටී කාලේ ඉඳලා අපි දන්න කියන අය.

ජනතා අයිතියට එහෙමත් නැත්නම් public domain එකක් වෙච්ච දේවල් වලට ලංකාවේ අපිට නම් ගොඩක් වෙලාවට familiar එක්කෝ පාරක්,පුස්තකාලයක් නැත්තම් වෙන මොකක් හරි ගොඩනැගිල්ලක් නේ.

හැබැයි අපි දන්න කියන අයත් public domain එකක් වෙන්න පුලුවන්. ඔයාලා දන්නවද මේ වෙනකොටත් මහජන අයිතියට පත් වෙලා තියෙන ප්‍රසිද්ධ චරිත කිහිපයක් තමයි
 Tarzan, King Arthur, Robin Hood, Frankenstein Monster සහ Aladdin කියන්නේ.

ඉතින් මේ ගොඩටම අලුතෙන් එකතු වෙච්ච characters තමයි mickey mouse. හැබැයි මෙයාලා 1928 අවුරුද්දේ නිකුත් වෙච්ච Steamboat Willie කියන short movie එකේ හිටිය mickey සහ mini mouse ලා. අර කලු සුදු ඩබල


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *