Tag: Environmental Science
-

උණ ගස් වලින් වාහන දුවන කාලයක්!
ඇමරිකාවේ Worcester Polytechnic Institute එකේ පර්යේෂකයන් කණ්ඩායමක් වතුර, අධික පීඩනය සහ සෙල්සියස් අංශක 300ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් ඇතුළත උණ ගස් රත් කරලා බොරතෙල් වැනි ද්‍රාවණයක් (Biocrude oil) හදලා ඒ ද්‍රාවණය පිරිපහදු කරල පාවිච්චි කරන්න පුලුවන් ඉන්ධනයක් හදලා තියෙනවා..✊ මේ පිරිපහදු කරපු ඉන්ධනය වාහන, ගුවන් යානා වගේම දුම්රිය සඳහා ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්.😍 මේ…
-

දියවෙන Plastic …🫡👌
ජපානයේ RIKEN පර්යේෂණ මධ්‍යස්ථානය වගේම ටෝකියෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් එකතු වෙලා Plant based ප්ලාස්ටික් වර්ගයක් නිර්මාණය කරලා තියෙනවා.😌 මේ ප්ලාස්ටික් එක ලුණු වතුරට එහෙමත් නැත්නම් මුහුදු වතුරට වැටුණාම පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම දියවෙලා යනව….🌊 Normal plastic වගේ නෙමෙයි.මේ plastic දිය වුණාම පරිසරයට හානි කරන කිසිම Microplastics ඉතුරු වෙන්නේ නැහැ.එ වගේම මේ ප්ලාස්ටික් එක සම්පූර්ණයෙන්ම විෂ රහිත…