ඩයනා නැවත ඉපදෙයි

ඩයනා නැවත ඉපදෙයි

අතිශය ජනාදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනා රිය අනතුරකින් මරණයට පත්වූයේ 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදායි.

ඇයගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හි ජීවත්වන බිලී කැම්බල් තමන් ඩයනා කුමරියගේ යළි උපත බවට පළමුව පවසා තිබුණේ ඔහුට යන්තම් වයස අවුරුදු දෙකක් සපිරි කාලයේදීය.

බිලීගේ මව්පියන් පළමුව මේ පුවත නොතකා හැරියත්, පසුව ඔහු ස්කොට්ලන්තයේ පිහිටි රාජකීය පවුලට අයත් බැල්මරෝල් මන්දිරය සම්බන්ධව කළ ඇතැම් ප්‍රකාශ ඇසූ පසු විමතියට පත් වී තිබුණා.

– By Maleesha –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *