Tag: Celebrity

  • තනිකම ම*රපු Hip Hop Legend!

    තනිකම ම*රපු Hip Hop Legend!

    “ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කියලා හිතුණ, ජීවත් වුණා ඇති කියලා හිතුණ වෙලාවක කියවන්න මේ story එක save කරලා තියාගන්න! 1972 ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා ඩොක්ටර්ලාගේ පැය 73 ක මහන්සියෙන් දරුවෙක් ඉපදෙනවා. ඒ වෙනකොට දරුවාගේ අම්මා වයස අවුරුදු 17 ක lady කෙනෙක්. Marshall Bruce Mathers තමයි මේ බබාගේ නම. හැබැයි දරුවට තියෙන අකමැත්ත නිසා තාත්තා අම්මව…

  • කාජල්ගේ දුව මෙච්චර ලස්සන වුණේ කොහොමද ?

    කාජල්ගේ දුව මෙච්චර ලස්සන වුණේ කොහොමද ?

    ඉන්දියාවේ නළු නිළියන් ගැන කතා කළොත් අනිවාර්යයෙන් ඇහෙන කියවෙන නමක් තමයි කාජල් කියල කියන්නේ. ඉස්සර කාජල් ඉන්නවනම් නොබලපු හින්දි film එකක් නෑනේ. ලස්සන අතින් ගත්තත් Talent එක අතින් ගත්තත් කිසිම අඩු පාඩුවක් නැති දකුණු ආසියාවෙම ආදරේ දිනාගත්තු දක්ෂ නිළියක් වුණු කාජල්ට හිටියා ලස්සන දුවෙක්. අද කතාව එයා ගැන. කාජල්ගේ දුව නයිසා දෙව්ගන්. අපි දැකපු නයිසා…

  • ඉන්දියාවේ Middle class ඉඳන් Top class යන්නේ මෙහෙමයි

    ඉන්දියාවේ Middle class ඉඳන් Top class යන්නේ මෙහෙමයි

    IIFA Awards එහෙම නැත්නම් අපි කවුරුත් දන්න International Indian Film Academy Awards Ceremony එක මාර්තු 8-9 දවස් වල ඉන්දියාවේ Jaipur Exhibition & Convention Centre එකේ පැවැත්වුණා. එතනදි මෙන්න මෙහෙම ලස්සන Story එකක් ඇහුණා. “අපි හැමෝටම තමන්ගෙම journey එකක් තියනවා. ඒකෙ අපි යන්න ඕන අපේ විදිහට. මම star family එකකින් Bollywood වලට ආවනම්, ඒත් මට ලේසි…

  • Doctor No! 🙄

    James bond කියලා කියන්නේ අපි හැමෝම ආසවෙන් බලපු film එකක්. ඇත්තටම james bond කියන්නෙ,series එකක්. හැබැයි ඔයා දන්නවද? James bond film serios එකේ first film එක james bond නෙමෙයි කියලා.ඒ first film එක තමයි Doctor No කියන්නෙ. Valentine කියලා කියන්නෙ අපි හැමෝම එක එක විදියට celebrate කරන දවසක් නේ.හැබැයි අපි ඇත්තටම දන්නවද ඇයි මේක අපි…

  • LISA ඉතිහාස ගත වෙයි 😮

    LISA ඉතිහාස ගත වෙයි 😮

    KPOP ගැන අපි කතා කළොත් අපිට අනිවාර්යයෙන් මතක් වෙන නමක් නේ Black Pink LISA කියන්නේ. පිටරටවල් වල විතරක් නෙමේ ලංකාවේ වුණත් ලීසට පිස්සු වැටුණු ලීසා ගේ Fans ලා ඕන තරම් ඉන්නවා. ලීසා Singer කෙනෙක්, Rapper කෙනෙක්, ඒ වගේම හරිම Talented Model කෙනෙක්, Dancer කෙනෙක්. ලස්සන අතින් ගත්තත් කිසිම අඩුපාඩුවක් නෑ. ඉතින් ලීසා මේ වෙනකොට එයාගේ…

  • Holly wood නළු Thimothee ගේ පෙනුම තියෙන Hrithik Roshan ගේ පුතා

    Holly wood නළු Thimothee ගේ පෙනුම තියෙන Hrithik Roshan ගේ පුතා

    කාලෙන් කාලෙට එක එක දේවල් ලෝකේ පුරාම කතා වෙනවනේ. ගොඩක් වෙලාවට ප්‍රසිද්ද චරිත ගැන විවේචන, body shaming වගේ දේවල් Viral යන කාලේ ඔන්න අලුත් දෙයක් මේ ටිකේ මුලු Internet එක පුරාම හැමෝගෙම කතාවට මුල් වෙලා තියෙනවා. ලෝකේ පුරාම ගෑනු ළමයින්ගේ Celebrity crushes K- drama එකෙන් K – Drama එකට වෙනස් වෙනවා. කාලයක් ලංකාවේත් ගෑනු ළමයින්ගේ…

  • ගහෙන් වැටුණු මිනිහට ගොනා උඩ පැන පැන ඇන්නම

    ගහෙන් වැටුණු මිනිහට ගොනා උඩ පැන පැන ඇන්නම

    The matrix කියන්නේ awards සෑහෙන ප්‍රමාණයක් win කරපු, කවුරුත් ආස කරන movie series එකක්! මේකෙ Main character එක විදිහට act කළේ අපි කවුරුත් දන්න Keanu Reeves. Movie එකෙන් ලැබුණ මුදලින්, 90%ක් ඒ movie එකේම crew එක වෙනුවෙන් වෙන් කරලා, ඒ හැමෝටම bike එක ගානෙත් අරන් දීපු අමුතුම personality එකක් තමයි Reeves කියන්නේ. Personality එක වගේම…

  • නැතිවුණ ticket එකට ජීවිතේ ticket එක

    නැතිවුණ ticket එකට ජීවිතේ ticket එක

    World hit එකක් වුණු movie එකක් බලන්න ticket ගන්න අතේ සල්ලි නොතිබුණු පුංචි මනුස්සයෙක්, පස්සේ කාලෙක ඒ movies series එකේම movie එකක main character එකකට පෙනී ඉන්න තරම් තමන්ගේ දෛවය වෙනස් කරගත්තා. ඒ තමයි Irrfan Khan ! Khan සිනමාවට එන්නේ සලාම් බොම්බේ (1988) කියන හින්දි movie එකෙන්. මේ movie එකේ බොහොම සුළු චරිතෙකට තමයි පෙනී…

  • Lady Gaga කියන්නේ පිරිමි කෙනෙක්ද ?

    Lady Gaga කියන්නේ පිරිමි කෙනෙක්ද ?

    ලංකාවේ වුනත් පිට රටක වුනත් ප්‍රසිද්ධ පුද්ගලයන්ට කට කතා ගෙතෙන්න ගොතන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි. රටක ප්‍රසිද්ධියට පත් වුනු ඕනම කෙනෙක්ට මොකක්ම හරි දෙයක් සම්බන්ධයෙන් ඇත්තට හරි බොරුවට හරි කට කතාවක් රට පුරාම යන එක පුදුමෙට කාරණාවක් නෙමේනේ. ඒක අලුත් දෙයකුත් නෙමේ. ඒත් බොරුට එක එක කට කතා ගොතන එකයි ඒවා විශ්වාස කරන එකයි නිසා…

  • Super Star හිඟන්නෙක් වෙලා

    Super Star හිඟන්නෙක් වෙලා

    “අදටත් ඒ රුපියල් දොළහ මගේ office එකේ frame කරලා එල්ලලා තියෙනවා, මොකද ඒක තමයි මට ජීවිතේ මගේ ගායනයකට ලැබුණු ඇත්තම වටිනාකම” මෙහෙම කියන්නේ කාගෙත් heart එකේ bottom එක music වලින්ම touch කරපු “සෝනු නිගම්” සෝනු වගේ අතිශය ජනප්‍රිය, ධනවත් ගායකයෙක් රුපියල් දොළහක් ගැන මොකද්ද මේ කියන කතාව? සෝනුට දවසක් හිතුනා තමන්ගේ ගායනයක “ඇත්ත වටිනාකම” එහෙම…