පහුගිය දවස් වල කසුකුසුවක් ගියා International Dj Artist කෙනෙක්, Social Media වල ලොකු තරුවක් ලංකාවේ සැරිසරනවා කියලා. ඒකත් එක්ක internet එකේ පොඩි අමුතු vibration එකක්, දැනෙන්න ගත්තා.. specially party vibe එකේ ඉන්න set එකට නම් certain electric energy එකක් දැනෙන්න ගත්තා කියලා එහෙන් මෙහෙන් share වෙච්ච posts වලින් තේරුණා.. ඔයාට මේ කියන්න යන්නෙ ඔය හැමදේටම exclusive reason වෙච්ච කෙනා ගැන.. එයා global icon එකක්.. කොටින්ම කියනව නම් Tiktok powerhouse එකක් !! ඒ තමයි Bad Barbie! එයා මේ දවස් වල ඉන්නෙ ලංකාවේ. ✌️
සමහර අය කල්පනා කරනව ඇති, “කවුද මේ Bad Barbie? ඇයි එයා ඔච්චරටම special?” කියලා..
මෙන්න විස්තරේ..
එයාගෙ ඇත්ත නම Anastasiia… ඒත් ලෝකෙම දන්නෙ Bad Barbie නමින්.. ඉපදෙන්නෙ රුසියාවෙ. ඒ 2002 මාර්තු 14 වෙනිදා.. එයා Dj කෙනෙක් විතරක් නෙවෙයි, එයා cultural phenomenon එකක්.. එයා ලෝකෙම අල්ලගත්තේ music වලින් විතරක් නෙවෙයි, social media use කරපු genius level එක නිසා..
සමහර artistsලා තාම Fb එක තේරුම් ගන්න try කරනකොට Bad Barbie Tiktok එක, Instagram එක conquer කළා.. මේ වෙනකොට එයාට Insta followersලා මිලියන 1.9ක් ඉන්නවා.. ඒ වගෙම Tiktok followerලා මිලියන 15.4ක් ඉන්නවා.. 🙂 Tiktok likes විතරක් මිලියන 400.7ක්!!!!!
Funny skits, trending lip sync videos, globetrotting Dj කෙනෙක්ගෙ life එක මේ දේවල් බලාගන්න පුළුවන් එයාව follow කලොත්. මේ පහල තියෙන වීඩියෝ එකේ බලන්න එයාගෙ performances..
@badbaarbie Watch out @Fredagainagain ♬ оригинальный звук – BAD BARBIE
එයාගෙ no nonsense personality එකට fansලා පිස්සු වැටුනා. මෙයාගෙ videos වලට views එන්නේ මිලියන ගණන් වලින්.. Tiktok එකේ, Insta එකේ විතරක් නෙවෙයි, Decks වලට ආවට පස්සේ එයා ඊටත් වඩා superb! House, techno, electronic beats පට්ට smooth විදියට mix කරන high energy sets වලට තමයි එයා ප්‍රසිද්ධම.. නිකන්ම tracks play කරනව නෙවෙයි, එයා වෙනම vibe එකක් create කරනවා..
දැන් ප්‍රශ්නෙ මේකයි.. Bad barbie වගේ global icon එකක් ලංකාවෙ මොකද කරන්නෙ? එයා ආවෙ gigs play කරන්න විතරමද? නැත්නම් ඊටත් වඩා ලොකු special දෙයක් ද ?
එක දෙයක් නම් sure. මේ වගේ influence එකක්, sounds වල new generation එක එක්ක deep ම connection එකක් තියෙන personality එකක් ලංකාවට එන්නෙ නිකන්ම නිකන් holiday එකකට නම් වෙන්න බෑ.. අපේ රටේ music scene එක මේ වෙද්දිත් නිතරම change වෙනව.. මේ වෙද්දිත් එක එක waves ඒකෙ එහෙට මෙහෙට යනවා..
ඔයාට දෙයක් කියන්නම්.. Y අපේ social media ගැන ඇහැ ගහගෙන ඉන්න.. Real story එක ළඟදිම දැනගන්න පුළුවන් වෙයි. 😉
-Kichcha-
