Tag: International DJ
-

කවුද මේ Bad Barbie?
පහුගිය දවස් වල කසුකුසුවක් ගියා International Dj Artist කෙනෙක්, Social Media වල ලොකු තරුවක් ලංකාවේ සැරිසරනවා කියලා. ඒකත් එක්ක internet එකේ පොඩි අමුතු vibration එකක්, දැනෙන්න ගත්තා.. specially party vibe එකේ ඉන්න set එකට නම් certain electric energy එකක් දැනෙන්න ගත්තා කියලා එහෙන් මෙහෙන් share වෙච්ච posts වලින් තේරුණා.. ඔයාට මේ කියන්න යන්නෙ ඔය හැමදේටම…