MY Y Home

welcome to


my y


shows


01



01

SATURDAY NIGHT PROTOCOL

The Underground Never Sleeps | [email protected] Onwards

Read more

02



02

NIGHT STYLE

Your Late-Night Soundtrack, From Twilight to Dawn | Monday to Thursday @9.45pm – 4.45am

Read more

03



03

Y HENDEWA

The Fun Lane to Your Evening!. Weekdays | 6.45pm Onwards.

Read more

04



04

THE BRUNCH SHOW

The Brunch Show, Full fill your eares with Latest music, Dj Sessions and many more. Weekdays | 9.45am onwards

Read more

05



05

Love Dreams

Love dreams, Feel the love with your Loving memories.Monday to Thursday | 6.45pm to 9.45pm

Read more

06



06

Morning Vibes

The Drive time Morning show on Y Fm. Monday to Friday | 6.45am to 9.45am

Read more

07



07

Y CAFE

Y CAFE. Upbeat tunes to brighten your midday break | Weekdays @12.45pm – 3.45pm

Read more

08



08

DJ NIGHT

DJ Night, Non-stop beats, great vibes, and your favorite mixes! | Friday @8.45pm – 11.45pm

Read more

Articles



Articles

Jimin ඔප්පා වෙනස් වෙලා 😔

Title – Jimin ඔප්පා වෙනස් වෙලා😔 Jimin ඔප්පා ගැන කිසිම update එකක් තිබුණේ නැහැ පහුගිය කාලෙම. ඒක ඔයා දන්නවා නේ.. Song da eun උන්නි එක්ක affair එකක් ඇත්තටම තියෙනවද නැද්ද කියන එක නම්.. අනේ මන්දා🤷🏻‍♀️ කොහොමහරි අගෝස්තු 27 Song da eun අපේ Jimin ඔප්පා Elevator එකකින් එනකං surprise කරන්න බලන් ඉන්න TikTok එකක් දැම්මානේ.. ඔන්න ඕක තමා ප්‍රශ්නේ වුණේ.. මේ incident එකෙන් පස්සේ Jimin ඔප්පා social media වලින් අතුරුදහන් වුණා වගේ එකක් වුණා. 2022 ඉඳන් මේ දෙන්නාගේ affair එකක් වගේ එකක් තිබ්බානේ.. හැබැයි මේ ඕපාදූප, කටකතා අපේ ඔප්පට හරි කරදරයක්🥲 අපේ අහිංසක ඔප්පාගේ සති ගාණක අතුරුදහන් වීමෙන් පස්සේ ඔන්න ආපහු …


Articles

මෙව්වට තමයි Fashion කියන්නෙ!😄

  අපි සාමාන්‍යයෙන් fashion කරනකොට සීමාවක් නැතුව fashion කරනවා නේ. ඒ කියන්නෙ අඩුම තරමේ සතියකට එක පාරක්වත් salon එකකට ගිහින් අපි hair එකට අලුත් cut එකක්, trending colour එකක්, මූණට facial treatment එකක්, nails වලට ලස්සන colour එකක්. ඔය වගේ එකී මෙකී නොකී එක එක විදිහේ දේවල් trend එකට සෙට් වෙන විදිහට try කරනවා. ඒක ඉතින් දැන් අපිට හරි සාමාන්‍ය දෙයක්. හැබැයි නිකමට හරි ඔයා fashion එකක් කරලා ලෝක වාර්තාවක් තියලා නැහැනේ. ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ fashion එකක් කරලා තියපු world record එකක් ගැන. එන්නකො කියවන්න ඉතින්! 😉 වියට්නාම්වල Luu Cong Huyen කියලා පිරිමි කෙනෙක් ඉන්නවා. මෙයා අමුතු …


Articles

මෙන්න වැඩේ මාට්ටු

මං දන්නවා Article එකේ Topic එක දැක්ක ගමන් පුදුම සතුටක් ඔයාට ආවේ කියලා. හැබැයි ඒත් එක්කම දුකකුත් ආවා නේද V ඔප්පටයි Jennie උන්නිටයි ඔයා පිස්සුවෙන් වගේ ආදරේ නිසා. මං දන්නවා.. ඒත් පොඩ්ඩක් ඉන්නකෝ News එක Confirm කරගන්නකං.. මේ News එක BTS Army ලට වගේම BLACKPINK Lovers ලට අලුත් දෙයක් නෙවෙයි. මේක කාලෙන් කාලෙට උඩට එන, Fans ලව කුතුහලයෙන් පුරවන, කාලයක් යන කොට හැමෝටම අමතක වෙලා යන, ආයෙත් කාලෙකින් උඩට ඇවිත් Social media පවා Break කරවන News එකක්! ආපහු මේක උඩට ආවේ පහුගිය දවසක Seoul වල Tyler, The creator concert එකට මේ දෙන්නම ගිහින් වෙච්ච වැඩෙන්. Jennie, V දෙන්නම Backstage එකේදී …


Articles

කවුද මේ Bad Barbie?

පහුගිය දවස් වල කසුකුසුවක් ගියා International Dj Artist කෙනෙක්, Social Media වල ලොකු තරුවක් ලංකාවේ සැරිසරනවා කියලා. ඒකත් එක්ක internet එකේ පොඩි අමුතු vibration එකක්, දැනෙන්න ගත්තා.. specially party vibe එකේ ඉන්න set එකට නම් certain electric energy එකක් දැනෙන්න ගත්තා කියලා එහෙන් මෙහෙන් share වෙච්ච posts වලින් තේරුණා.. ඔයාට මේ කියන්න යන්නෙ ඔය හැමදේටම exclusive reason වෙච්ච කෙනා ගැන.. එයා global icon එකක්.. කොටින්ම කියනව නම් Tiktok powerhouse එකක් !! ඒ තමයි Bad Barbie! එයා මේ දවස් වල ඉන්නෙ ලංකාවේ. ✌️ සමහර අය කල්පනා කරනව ඇති, “කවුද මේ Bad Barbie? ඇයි එයා ඔච්චරටම special?” කියලා.. මෙන්න විස්තරේ.. එයාගෙ ඇත්ත …


Articles

Lisa ගේ beauty secret එක මෙන්න!

Black pink Kpop ලා 4 දෙනාගෙන් හරිම flexible විදිහට තමන්ගේ body එක move කරන ගමන් ලස්සනටම dance කරන, band එකේ hottest ම member තමයි Lisa එහෙම නැත්නම් Lalisa Manobal කියන්නේ. Black pink ලා එකතු වෙලා create කරන songs වගේම solo ගත්තමත් තමන්ගේ personality එක හරිම successfully build up කරගත්‍ත කෙනෙක් මෙයා. Lisa, 4 දෙනාගෙන් කැපී පේන්න තවත් එක හේතුවක් තමයි එයාගේ body shape එක. අනිත් members ලත් තමන්ගේ body එක perfectly maintain කරනවා. ඒත් ඔයා හොඳට බැලුවොත් පෙනෙයි Lisa ගේ body එක කියන්නේ වෙනම එකක්!🔥 මේ ළඟදි තිබුණු interview එකකදි Lisa කියනවා එයා මෙහෙම maintain වෙන්නේ කොහොමද කියලා. “Magic එකක් …


Articles

කඳු නැග්ගොත් අතට සල්ලි!

අපි පොඩි කාලේ කවුරුහරි අපිට වැඩක් කිව්වම ලේසියෙන් කරන්න නැහැනේ. අඩුම තරමේ පොඩි පගාවක් හරි ඉල්ලනවා. ඒ කාලේ හැටියටනම් රුපියල් 20ක් 50ක් 100 ක්. හැබැයි ඒකත් school එකට ගිහින් canteen එකෙන් මොනවහරි කඩචෝරුවක් කන්නනේ.😉 හැබැයි දැන් ඒ හැමදේම වෙනස් වෙලා. දැන්, Young generation එකේ boy කෙනෙක්, girl කෙනෙක් විදියට අපි ගොඩක් හිතනවා. ඒ කියන්නෙ වැඩක් කරලා වැඩිපුර commission එකක් ගන්න try කරනවා. ඒ ඉතින් දැන් තියෙන තරගකාරී ලෝකෙත් එක්ක.😌 ඉතින් ඒ වගේ මහන්සි වෙලා තමන්ට ලැබෙන වාසිදායක දෙයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මේක වෙන්නෙ දකුණු කොරියාවල සෝල් University එකේ. මේකේදි වෙන්නෙ කඳු නගින එක. ඒ කියන්නෙ black yak App …


Articles

වාර්ථාවක් තියන්න ගිහින් ඔළුවට කරගත්ත දෙයක්

Young generation එකේ girls ලා boys ලා විදියට අපි අපේ hair එකට ආදරේ වගේම අපේ hair එකට අපි එක එක දේවල් කරනවා. කොටින්ම කිව්වොත් කාලෙන් කාලෙට hair එක colour කරනවා, straight කරනවා, perm කරනවා. හැබැයි ඔය දේවල් කළාට ගිනෙස් records තියලා නැහැනේ. මේ කියන්න යන්නෙ එහෙම දෙයක් ගැන. එන්නකො කියවන්න. මේ වැඩේ කරලා තියෙන්නෙ, කැලිෆෝනියාවේ, ආන්‍යා බැනාෂ් කියන අවුරුදු 45 ක කාන්තාවක්. මෙයා ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවා ගොල්ෆ් ක්‍රීඩාවට. ඒ නිසාම Golf ක්‍රීඩාවත් සම්බන්ධ කරගෙන වාර්ථාවක්තියන්න ඕව වුණා. ඉතින් මේ ආන්‍යා එයාගේ කොණ්ඩෙට golf tees 711ක් set කරලා තිබුණා. ඒ hair style එකක් විදිහට. Golf tees කියන්නෙ, golf play කරන්න …


Articles

ඔප්පගේ වැඩ කිඩ!

දැන් මේ කියන්නේ මොන ඔප්පා ගැනද? ඔයා දන්නවනේ BTS ලගේ පොඩිම වැඩ්ඩා Jungkook ඔප්පා. අන්න එයා ගැන! මේ ළඟදි record එකක් තියලනේ.. July 21 වෙනිදා පැවැත්වුණු World music awards වලට අනුව Jungkook ඔප්පා තමයි Spotify එක හරහා නිකුත් කරපු හැම song එකක්ම streams මිලියන 100 ඉක්මවලා ගිය පළවෙනි Asian artist! අනිත් record එක ගිනස් record එකක්. ඒ තමයි “The fastest artiste in history to reach one billion Spotify streams!” ඒ දවස් 409 ක් ඇතුලත solos 3 කින් Spotify streams බිලියනයක් reach කරලා. එච්චරද? නෑ නෑ… මෙයාගේ මුලු Spotify එකම දැන් streams බිලියන 9.2 reach out කරලා තියෙනවා විතරක් නෙමෙයි එහෙම …


Articles

කිටියෙක් කරපු හරියක් !!

අපි, නොදන්න Phone numbers ගැන කතා කළොත් ඉතින් කියන්න දේවල් ගොඩයි නේ. ලංකාවේ නම් දවසකට prank calls කීයක් එනවද?😌 හැබැයි එක දිගටම එකම එක දෙයක් අහලා calls ආවොත් ඔයා මොකද කරන්නෙ? එන්නකො කියවන්න. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ කැනඩාවේ ඉන්න girl කෙනෙක්ට. මෙයාගේ නම නටාෂා. ඉතින් නටාෂාට දවස් ගානක් තිස්සෙ නොදන්න numbers වලින් calls ඇවිල්ලා තියෙනවා. හැබැයි පුදුම වෙන්න දේ තමයි ඒ කතා කරන හැමකෙනාම කියන්නෙ සහ අහන්නෙ, එකම එක දෙයයි. නටාෂා කියන විදියට එයාට කතා කරලා කියන්නෙ “ඔයාගේ පූසා හොයාගත්තා” කියලා. හැබැයි නටාෂාගේ ඇත්තටම පූසා නැති වෙලා තිබුණෙ නැහැ. දිගින් දිගටම මේ කරදරේ ඉවසගන්න බැරි වුණ නටාෂා, මේ ගැන හොයන්න …


Articles

Release වෙන්න අවුරුද්දකට කලින් tickets sold out! 😳

Title එක දැක්කනේ.. ඔව්! මේ movie එක release වෙන්න තියෙන්නේ 2026 ජූලි මාසේ. හැබැයි මේ වෙනකොට tickets විකිණිලත් ඉවරයි. එහෙම වෙන්න පුළුවන් ද ? මං ඔයාට කිව්වොත් මේක Christopher Nolan ගේ movie එකක් කියලා? එතකොට ඔයා කියයි වෙන්න පුළුවන් කියලා. Oppenheimer movie එකෙන් පස්සේ Nolan direct කරන The odyssey movie එක තාමත් තියෙන්නේ production එක මැද. හැබැයි team එක මේ ළඟදී 70mm IMAX exclusive tickets ටිකක් release කළා. Release කරලා පැයක් ඇතුලත ලෝකේ පුරා sold out! මේ වෙනකොට සමහර tickets ඩොලර් 400 ට ආපහු විකිණෙනවා. IMAX Company එක කියන විදිහට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට. The Hollywood …

events



09

May 2025
BCI CAMPUS – NEGOMBO

Y Youth අවුරුදු with BCI Powered by Black knight

Details

20

Jun 2025
Syzygy – Nugegoda

ලෝකය අලුතින් දකින Class Ekata Y – SYZYGY – GAMPAHA

Details

21

Jun 2025
NEW MONTANA – GAMPAHA

ලෝකය අලුතින් දකින Class Ekata Y – NEW MONTANA – GAMPAHA

Details

22

Jun 2025

ලෝකය අලුතින් දකින Class Ekata Y – SYZYGY – GAMPAHA – CHARAKA DHANANJAYA – BS

Details

Contact My y


EMAIL

[email protected]

Hotline

+94115927927

WHATSAPP

+9476 092 7927



App Store

MY Y Mobile App



Google Play

MY Y Mobile App



Location

No 36, Araliya Uyana Depanama, Pannipitiya.