Lisa ගේ beauty secret එක මෙන්න!

Black pink Kpop ලා 4 දෙනාගෙන් හරිම flexible විදිහට තමන්ගේ body එක move කරන ගමන් ලස්සනටම dance කරන, band එකේ hottest ම member තමයි Lisa එහෙම නැත්නම් Lalisa Manobal කියන්නේ.
Black pink ලා එකතු වෙලා create කරන songs වගේම solo ගත්තමත් තමන්ගේ personality එක හරිම successfully build up කරගත්‍ත කෙනෙක් මෙයා.

Lisa, 4 දෙනාගෙන් කැපී පේන්න තවත් එක හේතුවක් තමයි එයාගේ body shape එක. අනිත් members ලත් තමන්ගේ body එක perfectly maintain කරනවා. ඒත් ඔයා හොඳට බැලුවොත් පෙනෙයි Lisa ගේ body එක කියන්නේ වෙනම එකක්!🔥

මේ ළඟදි තිබුණු interview එකකදි Lisa කියනවා එයා මෙහෙම maintain වෙන්නේ කොහොමද කියලා.
“Magic එකක් නෑ ඉතින්. ඇත්තටම කියනවා නම් මම ගොඩාක් කන කෙනෙක්, හැබැයි පොඩි potion වලින්. ඒ වගේම මට බොහොම ඉක්මනට බඩ පිරෙනවා. ඒ නිසා මම ගන්නේ small bites. කවදාවත් මම කෑම එකේ ඔක්කොම කන්නෙත් නෑ”

හැබැයි මේ ඉන්නේ අවුරුදු 17, 18 කාලෙදි ඉස්මුරුත්තාවට එනකම්ම කාපු කෙනෙක්.
මේ හැමදේටම අමතරව සමබර ආහාර වේලක් ගන්න ගමන් daily exercise, workout routine එකත් එක්ක හොඳටම maintain වෙන නිසා Lisa ට wow figure එකක් තියෙන එක ඉතින් magic එකක් නෙවෙයි!

– Maleesha –