Tag: Tech
-

Whats App අලුත් පහසුකම
Whats App කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ භාවිත කරන Messaging App එකක්. කාලෙන් කාලෙට එක එක විදිහේ පහසුකම් Whats App හරහා අපට ලැබෙනවා. මේ කියන්න යන්නේ අලුත් පහසුකම ගැන. Chat එකක් ඇතුලේ Message එකක් pin කරන්න හැකියාව කලින්ම අපට ලැබිලා තිබුණා. ඒ පහසුකමේ තවත් දිගුවක් තමයි අපට දැන් ලැබෙන්නේ. එක Message එකක් විතරක් නෙවෙයි…
-

TIK TOK මිලියනපතිනිය
Tik Tok ගැන ලංකාවේ තියෙන්නේ ටිකක් අමුතු විදිහේ සමාජ මතවාද. සමහරු හොඳයි කිව්වට සමහරුන්ට Tik Tok එක ඒ තරම් Set වෙන්නෙ නෑ. කොහොම වුණත් මේ කියන්න යන්නේ Tik Tok කරලා මිලියනපතිනියක් වුණ කෙනෙක් ගැන. ඇමරිකාවේ ජීවත් වෙන Charli D’Amelio ඉපදෙන්නේ 2004 අවුරුද්දේ මැයි මාසේ පළමු වෙනිදා. තවම වයස අවුරුදු 19 යි. හැබැයි Tik Tok හරහා…
-

Google සොහොන් බිම
Google සොහොන් බිම killed by Google. Google ගැන අපි දන්නේ ටිකයි. අපි නොදන්න බොහෝ දෙවල් Google සතුව තිබුණා වගේම අදටත් තියනවා Google services, Google products, Google devises වගේ ගොඩක් දේවල් Google ට අයිතියි. තියන දේවල් මොනවා වුණත් නතර කරපු දේවල් සහ නතර කරන්න යන දේවල් එකම තැනකින් බලා ගන්නවා නම් ඒකට තියන තැන තමයි killedbygoogle.com…
-

$ මිලියන 100 ක පාඩුවක්
ලෝකයම කතා වුණු සමහරු බය වුණු සිද්ධිය ඊයේ (5/03) Facebook එකේ බිඳ වැටීම. Facebook විතරක් නෙවෙයි Instagram, Messenger පවා හදිසියේම බිඳ වැටුණා. නමුත් සමහරු හිතුවේ තමන්ගේ FB එක Hack වෙලා කියලා. කොහොම වුණත් පැය දෙකකට විතර පස්සේ Facebook නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා. ඇත්තටම මොකද වුණේ ? මේ සිද්ධිය ගැන Meta එක හරියට මොකුත් කිව්වේ…
-

Ai boy කෙනෙක්ව marry කරන්න අවසර
AI bot එකක් විවාහ කර ගැනීමට මිනිසුන්ට ඉඩ සලසන අමුතු යෙදුමක් ජපානයේ නිර්මාණය කර ඇත. හුදකලා පෙම්වතුන්ට සහකරුවෙකු සමඟ කතා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මෙය මැයි මාසයේදී දියත් කරන ලදී. මෙය විනෝදජනක බවක් පෙනුනද, එය ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ ජපානය සමාජ හුදකලා ගැටලුවක් සමඟ පොරබදමින් සිටින මොහොතකයි. ජපානයේ ‘තනිකම සඳහා ඇමතිවරයෙකු’ පවා පත් කර ඇත.…
-

Facebook Down
කොච්චර මොනවා විශ්වාස කළත් තාක්ෂණය 100% ක් විශ්වාස කරන්න බෑ. බිලියන 3 කටත් එහා පරිශීලකයින් ඉන්න Facebook එක පවා හිටි හැටියේ නවතින්නේ විශ්වාස කරන්න බැරි විදිහට. අද (05/03) සිද්ධ වුණෙත් එහෙම එකක්. ඒත් ඉතිහාසගත වෙන ලොකුම ඇණහිටීම නම් මේක නෙවෙයි. මේක වෙන්නේ 2021 අවුරුද්දේ ඔක්තෝබර්ම මාසේ 04 වෙනිදා Facebook විතරක් නෙවෙයි Meta එකේ ගොඩක් platform…
-

ශබ්ධයේ වේගයටත් වඩා වේගවත් Train එකක්
ගමනට බිමනට හැමදේකටම වේගය කියන්නේ අතිශය වැදගත් දෙයක්. කාලය ඉතිරි කරගන්නා තරමට අපට කළ හැකි දේ ද වැඩියි. මෙි නිසාම ලෝකයේ තාක්ෂණික දැවැන්තයින් නිරන්තරයෙන් වැඩි වේගයක් කරා යන්නට විවිධ උත්සාහයන් දරණවා. මේ චීනය දරණ එවන් උත්සාහයක් ගැන. Hyper-loop train ගැන කතා ඇති වෙන්න පටං අරන් දැන් ටික කාලයක් වෙනවා. ඒ කථා වල තවත් දැවැන්ත පියවරක්…
-

AI නිසා හිරේ ගිහින්
අද වෙනකොට හැම දේකටම AI. නමුත් AI හරියටම හරිද. නැත්නම් වැරදිද, මේක අද වෙනකොට විවාධාත්මක තත්වයක්. කොහොම වුණත් AI ගන්න සමහර තීරණ නිසා අපහසුතාවයට පත් වෙන අය සෑහෙන ප‍්‍රමාණයක් ඉන්නවා. මේ වගේ සිදුවීමක් පසුගිය පෙබරවාරි මාසයේ රුසියාවේ සිදුවෙනවා. මොහු නමින් Alexander Tsvetkov. Russian Academy of Sciences Institute එකේ විද්‍යාඥයෙක්. ගුවන් ගමනක් අතරෙදි අත්අඩංගුවට ගන්නවා 2002…
-

අගහරු ලෝකේ වෙනුවෙන් පෘතුවියේ හදපු වාහනේ
ලෝකයේ ඉන්න හිතුවක්කාරම Innovator Elon Musk. අවුරුදු ගානක පරීක්ෂණ සහ අත්හදාබැලීම් වල ප‍්‍රථිඵලයක් විදිහට Tesla එකේ Cyber truck එක දැන් පාරිභෝගිකයින්ට නිකුත් කරන්න පටං අරන්. Brand Name එක කිසිම තැනක සඳහන් නොකරපු වාහනයක් විදිහට මේ Cyber truck එක වෙළඳපළට පැමිණිමත් සුවිශේෂයි. 2019 අවුරුද්දේ නොවැම්බර් 21, මුලින්ම මේ Cyber truck එක ලෝකයට හඳුන්වලා දුන්න දවස. නමුත්…
-

කොල්ලෝ පිස්සු වට්ටපු GTA අලුත් එක
Rockstar Games කියෙන්නේ මේ වෙනකොට අවුරුදු 25 ක් පරණ ආයතනයක්. 1998 අවුරුද්දේ ඇමරිකාවේ නිව් යෝර්ක් වලදි ආරම්භ වුණා. විවිධ වර්ගයේ games සෑහෙන ප්‍රමාණයක් Rockstar නිකුත් කරලා තියනවා. ඒ අතරින් ජනප්‍රියම Game එකක් තමයි GTA නැත්නම් Grand Theft Auto කියන්නේ. 1997 අවුරුද්දේ තමයි පළමු GTA game එක release වුණේ. ඒ DMA Design ආයතනයෙන්. Game එකේ creators…