Google සොහොන් බිම

Google සොහොන් බිම

Google සොහොන් බිම killed by Google. Google ගැන අපි දන්නේ ටිකයි. අපි නොදන්න බොහෝ දෙවල් Google සතුව තිබුණා වගේම අදටත් තියනවා Google services, Google products, Google devises වගේ ගොඩක් දේවල් Google ට අයිතියි. තියන දේවල් මොනවා වුණත් නතර කරපු දේවල් සහ නතර කරන්න යන දේවල් එකම තැනකින් බලා ගන්නවා නම් ඒකට තියන තැන තමයි killedbygoogle.com වෙබ් අඩවිය. 2006 සිට නතර වුණු හැම දෙයක්ම වගේ මෙතන තියනවා. අදාල services පැවතුන කාල සීමාව ඒ ඒ දෙවල් වලින් සිද්ධ වුණේ මොන මොන වගේ දෙවල්ද කියන එක පවා මේ වෙබ් අඩවියේ තියෙනවා. කොටින්ම කියනවා නම් Google එක නවත්වපු දේවල් 293 ක් ගැන විස්තර මෙතින්න බලා ගන්න පුලුවන්.

– by sas-


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *