Tag: Tech News

  • අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    සාමාන්‍යයෙන් Keyboard එකක Type කරනකොට අපි කරන්නේ අපට ඕන අකුර හොයාගෙන ඇඟිල්ලෙන් ඒ Key එක Press කරන එකනේ. හැබැයි Google Japan එකෙන් හඳුන්වා දීලා තියෙන මේ අමුතු Keyboard එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකේ නම තමයි Gboard Conveyor Belt Keyboard. හිතන්නකෝ Keyboard එකක් වෙනුවට පොඩි Conveyor Belt පද්ධතියක් තියෙනවා කියලා. හරියට Factory එකක බඩු ගෙනියන…

  • flying skateboard එකක්…

    flying skateboard එකක්…

    Spider-Man Film එකේ එන ‘Green Goblin’ කියන චරිතයේ පියාසර කරන පුවරුව (glider)වගේ අහසේ Flying Skateboard එකක් මාස දෙකකට වැඩි කාලයක මහන්සියේ ප්‍රතිඵලයක් විදියට 2026 ඔක්තෝබර් මුල චීනයේ ‘Amazing Ayu’ නමින් ප්‍රකට Song Xingyu කියන Artist නිර්මාණය කරල තියෙනවා.😍 මේක අහසට උස්සන්න electric motors 10ක් use කරල තියෙනවා. මුලින් ජෙට් එන්ජින් use කලත් පරීක්ෂණ අතරතුර ගිනි…

  • 🤖 Metaගේ Muse Charm — Phone එක අතට නොගෙන AI එක්ක කතා කරන අලුත්ම ක්‍රමය

    🤖 Metaගේ Muse Charm — Phone එක අතට නොගෙන AI එක්ක කතා කරන අලුත්ම ක්‍රමය

    AI assistant එකක් භාවිතා කරන හැම වෙලාවෙම smartphone එක unlock කරලා app එකක් open කරන්න ඕනේ නැති අනාගතයක් ගැන හිතන්න. Meta දැන් ඒ අදහස තවත් පියවරක් ඉස්සරහට ගෙන ගිහින් තියෙනවා. 2026 සැප්තැම්බර් 23 පැවැත්වුණු Meta Connect 2026 event එකේදී Mark Zuckerberg හඳුන්වා දුන්නේ Muse Charm කියන කුඩා AI device එක. මේක Metaගේ අලුත් personal AI…

  • Robo රාළහාමි

    Robo රාළහාමි

    ” Police ” වචනේ ඇහුනත් පොඩි අමුතු එකක් දැනෙනවනේ .. ඒක බයක්ද එහෙම නැත්නම් තියෙන ගෞරවයටද කියලා හිතාගන්න බෑ.. අපි police නිලධාරීන් නිතරම දකින්නේ පාරෙදි.. එහෙම නැති අයත් ඇති 😂 පාරේ ඉරි කපලා, වමෙන් overtake කරලා, සුදු ඉර ළඟදි ඉස්සර කරලා, වේගෙන් drive කරලා, seat belts දාලා නැතුව drive කරලා, license එක ගෙදර දාලා ඇවිල්ලා,…

  • කටුවක් නැතුව blood test කරමු..

    කටුවක් නැතුව blood test කරමු..

    Blood Test එකකට blood ගන්න කටුවක් use කරනවට බය කීදෙනක් නම් ඉන්නවද 😂? කටුවට බය නැති වුනත් ලේ දකින්න බය කී දෙනෙක් ඉන්නවද 😂 හදිස්සියකට එහෙම කෙනෙක් Hospital එකකට එක්කන් ගියා කියන්නෙ ඉතිං හරි තමා.. ඇත්තටම කටුවක් අනින්නේ නැතුව ලේ ගන්න බැරිද? ඒක මට තිබ්බ පිස්සු හීනයක්.. Blood sugar , Cholesterol , Full blood count…