Tag: Global Entertainment
-

BTS RMගේ ආභාසයෙන් Stanford University එකෙන් අලුත් පාඨමාලාවක්! 🫢💜
දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ K-pop group එකක් වෙන BTS leader Kim Nam-joon හෙවත් RM ගේ ජීවන රටාව වගේම පෞද්ගලික රුචිකත්වයන් ඇසුරින් නිර්මාණය වෙන අලුත් අධ්‍යයන පාඨමාලාවක් හඳුන්වා දෙන්න ඇමරිකාවේ Stanford University එක කටයුතු කරලා තියනවා. “Namjooning, and Other Well-Being Inspiration from BTS” විදියට නම් කරලා මේ course එකෙන් මානසික සෞඛ්‍යය, මානසික සුවතාව සහ යහපත් ජීවන රටාවක්…
-

155,000ක් එක්ක Peru හොල්ලපු BTS! 🔥💜
K-pop sensation BTS එයාලගෙ 1st Peru tour එකේදීම fans ලා 155,000ක් විතර එකතු කරගන්න පුලුවන්වෙලා තියෙනවා! BTS ARIRANG World Tour එකේ කොටසක් විදිහට October 7, 9 & 10 කියන දවස්වල Peru, Lima city එකේ Estadio San Marcos Grounds වල concerts තුනක් තිබිලා තියෙනවා. මුලින් concerts දෙකක් විතරක් plan කරලා තිබුණත්, fans ලාගෙන් ලැබුණු මාරම ලොකු…