Tag: Environment

  • වාසනාව VS අත්දෑකීම

    වාසනාව VS අත්දෑකීම

    එන්නකො කියන්න, දවසක් දකුණු චීලියේ මැගෙලන් කියන මුහුදෙ වයස 24 ක boy කෙනෙකුයි ( Adrián Simancas ) එයාගේ තාත්තයි ( Dell ) කයාකිං කර කර හිටියා. හැබැයි එක පාරටම Adrian ව ලොකු තල්මස් මාළුවෙක් ඔහුව ගිලගන්න try කරා. හැබැයි adrian ටික වෙලාවකින් උඩට ආවා. හැබැයි එයා ළග boat තිබුනෙ නැහැ. ආරක්ෂිත jacket එකට තිබුණ නිසා…

  • ආදරෙයි නම් දෙන්න එපා

    ආදරෙයි නම් දෙන්න එපා

    කවුරුහරි ඇහුවොත් ඔයාගෙන් ” chocolate කමුද” කියලා ” හා හා කමු” කියන්න ඔයා නම් දෙපාරක් හිතන්නේ නැහැ නේද…හැබැයි කොච්චට රස වුණත් chcolates ඔයාගේ සුරතලාට දෙන්න නම් හිතන්නවත් එපා! මං මෙහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. අහන්නකෝ… Chocolates වල තියෙන තියෝබ්‍රොමින් හා කැෆේන් වලින් හෘද ස්පන්දන වේගය වැඩි කරනවා වගේම රුධිර පීඩනය, කලබල වීම, වෙව්ලීම, වලිප්පුව කියන…

  • එකම එක ඇඟක හදවත් තුනකුයි මොළ නවයකුයි!

    එකම එක ඇඟක හදවත් තුනකුයි මොළ නවයකුයි!

    අපි බලන හැම movie එකකම පිටසක්වල ජීවීන් විදිහට හරි මුහුදු ගැඹුරේ වාසය කරන භයානක අඬු වලින් සෙල්ලම් දාන නපුරු ජීවීන් විදියට හරි බූවල්ලන් හැඳින්වුවත් ඇත්තටම ඒක මිත්‍යාවක් විතරමයි. බූවල්ලන් කියලා කියන්නේ මුහුදු මොලුස්කා වර්ගයට අයත් වන ඔලුවක් එක්ක පාද කිහිපයකින් හැදුනු Cephalopoda කියන පන්තියට අයත් මුහුදු ජීවී විශේෂයකට. හැබැයි බැලූ බැල්මට හරිම සාමාන්‍ය ජීවී විශේෂයක්…

  • ගෑවුනත් ඉවරයි පුදුම විසක්

    ගෑවුනත් ඉවරයි පුදුම විසක්

    ලෝකයේ වැඩිපුරම විෂ සහිත සත්වයා විදිහට සලකන්නේ box jellyfish. ඉන්දු-පැසිෆික් කලාපයේ, විශේෂයෙන් උතුරු ඕස්ට්‍රේලියාව අවටින් දකින්න පුලුවන් සමුද්‍ර ජීවියෙක්. විනිවිද පේන, කොටු හැඩයක් තියෙන මේ box jellyfish සෙන්ටිමීටර 30 ක් විතර වෙනවා. අහිංසක පෙනුමක් තිබුනට මේ box jellyfish ගේ විස සත්ව රාජධානියේ තියෙන ප්‍රබලම විෂ වලින් එකක්. box jellyfish ගේ කූඩාරම් වගේ තියෙන කොටස් cnidocytes…

  • ලෝකයේ භායනකම ශාඛය

    ලෝකයේ භායනකම ශාඛය

    මේ ශාඛය නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙ තමයි මුලින්ම හැදෙන්නේ.. photo එකේ තියෙන විදියටම මේ ශාඛය වටේම තියෙනවා කම්බි කූඩුවක්.. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේද මේ ශාඛය කොච්චර භයානකද කියලා? මේ ශාඛය ගාව තියෙන warning board එකක මෙහෙම තියෙනවා.. “එක සැරයක් ස්පර්ශ වුනොත් , ඒ ස්පර්ශය මාස නමයක් පුරාවටම නැවත නැවත ඇතිවන දැඩි වේදනාවකට හේතුවක් වෙන්න පුළුවන්!”…

  • දොරට ළඟ ඩොලර් මිලියනයක්!

    දොරට ළඟ ඩොලර් මිලියනයක්!

    එක්තරා දවසක, රුමේනියාවේ වයසක කාන්තාවක් එයාගේ දොරේ අඩේට තියන්න ගල් කැබැල්ලක් සොයාගෙන ඇවිත් තියෙනවා.ඒ කාන්තාව බොහෝ කාලයක් ඒ ගල් කැබැල්ල ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.. ඉතින් කාලයත් එක්ක මේ කාන්තාව මිය ගිහින් තියෙනවා.හැබැයි ඒ ගල් කැබැල්ල මිය යනකොටත් එයාගේ ගෙදර door එකේ අඩයක් විදියට තිබිලා තියෙනවා.මේ ගල් කැබැල්ල දැකපු මේ කාන්තාවගේ relation කෙනෙක් මේ ගල් කැබැල්ල ටිකක්…

  • යාළු Dolphins

    යාළු Dolphins

    සාගර ක්ෂීරපායි සත්ව විශේෂයක් වන ඩොල්ෆින් මේ තරම් මිත්‍රශීලී වුනේ කොහොමද? ඩොල්ෆින් සමුද්‍ර රාජධානියේ සිටින බුද්ධිමත්ම සතුන්ගෙන් එක් අයෙක් ලෙස ප්‍රසිද්ධය. ඩොල්ෆින් මත්ස්‍යයන්ට ඕනෑම මත්ස්‍යයෙකු මෙන් මනරම් ලෙස ජලය හරහා පිහිනා යා හැකි නමුත් මොවුන් මත්ස්‍ය විශේෂයකට එහා ගිය සාගර ක්ෂීරපායි සත්ව විශේෂයකි. එනිසා ඔවුන්ව තල්මසුන්, සීල් සහ මැනේටි වැනි අනෙකුත් ප්‍රසිද්ධ සමුද්‍ර ක්ෂීරපායීන්ගේ ශ්‍රේණිවලට…

  • තමන්ගෙම කකුල් කපා ගන්න වඩුවෝ

    තමන්ගෙම කකුල් කපා ගන්න වඩුවෝ

    වඩු කුහුඹුවන් උන්ගේ ජීවිතේ බේරගන්න උන්ගේම කකුල් කපා දානවා කියලා අධ්‍යයනය වලින් හොයාගෙන තියෙනවා. නව අධ්‍යයනයකට අනුව, ෆ්ලොරිඩා වඩු කුහුඹුවන් උන්ගේ සගයන්ගේ පැවැත්මට උපකාර කිරීමට තුවාල ඇති වුන තැන අනුව, තුවාල වූ කූඩුවල අත් පා සපා කෑම නිරීක්ෂණය කරල තියෙනවා. කුහුඹුවන් පාදයක් අහිමි වුවද හොඳින් කූඩුව තුළ තම රාජකාරිය කරගෙන යන බව පර්යේෂකයෝ සොයා ගෙන…