Mindblown: a blog about philosophy.
-

John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්
ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. සම්මාන ලාභී පිරිස ගැන කතා කරනවාට වඩා මෙවර කාගෙත් කතා බහට ලක්වුණේ නිරුවතින් වේදිකාවට පැමිණි John Cena. එතනින් කතාව නොනැවතී තවත් ඉදිරියට මේ කතාව දැන් ගිහින්. වැඩිහිටියන් වෙන්වූ web අඩවියකින් Jhone Cena ට නිරුවත් වෙන්න ආරාධනයක් ලැබී තිබෙනවා. ප්‍රසිද්ධ Adult streaming site එකකින් John Cena ට…
-

FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්
ක්‍රිස්ටෝපර් නෝලන් මීළඟ චිත්‍රපට පිටපත ලිවීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඔහුගේ මෙම සිනමා නිර්මාණයත් ඉතා දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇති බවට ඔහු විසින් මේ වසර මුලදී Times සඟරාවට ප්‍රකාශ කර තිබුණා. මෙම සිනමා පිටපත බොහෝවිට Horror හෝ Thriller ගණයට අයත් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂකවරයෙක්ට චිත්‍රපටයක් සඳහා ගෙවනු ලැබූ විශාලම…
-

ඇයි රත්තරං මෙච්චර ගණන් ?
රත‍්‍රං කියන්නේ වටින ලෝහයක්. තත්වය පෙන්වන්න වගේම ධනවත්කම පෙන්වන්නත් රත‍්‍රං සුලභව භාවිත වෙනවා. කොහොම වුණත් රත‍්‍රං මෙච්චර ගණන් ඇයි ? මේකට හේතු කිහිපයක්ම තියනවා. රත‍්‍රං කියන්නේ ලෝකේ හැම තැනම තියන සුලභ දෙයක් නෙවෙයි. යම් තාක් දුරකට දුර්ලභ දෙයක්. වටිනාකම වැඩි වෙන්න ඒක එක හේතුවක්. ඒ වගේම රත‍්‍රං කියන්නේ හොඳ ආයෝජනයක්. මුදල් ඉතිරි කරනවට වඩා රත‍්‍රං…
-

96 වැනි Oscar සිනමා සම්මාන උළෙල
96 වැනි Oscar සිනමා සම්මාන උළෙල Los Angeles නුවර Dolby Theatre හීදී අති උත්කර්ශවත්ව අවසන් වුණා. ඒ අනුව 96 වැනි Oscar සම්මාන උළලේ හොඳම නළුවා ලෙස Oppenheimer චිත්‍රපටයේ Cillian Murphy සම්මානය දිනා ගත් අතර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Oppenheimer අධ්‍යක්ෂ Christopher Nolan විසින් දිනා ගන්නා ලදි. හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ Poor Thing හී…
-

Gossip කියන ගැහැනු
කාන්තාව සහ Gossip කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා සමහර වෙලාවට සමහර අය කියනවා. කොහොම වුණත් කාන්තාවන් එකට එකතුවෙලා Gossip ටිකක් share කර ගන්න එක කොප්ප හොදනවා, ලිඳ ළග සංගමය රැස්වෙලා වගේ විවිධ නම් වලිනුත් හඳුන්වනවා. කාන්තාවන්ගේ Gossip ගැන ලෝකේ විවිධ පර්යේෂණ පවා සිද්ධ වෙලා තියනවා. මේ චීනයේ Beijing Normal University එක කාන්තාවන්ගේ Gossip ගැන අලුතින්ම…
-

$ මිලියන 100 ක පාඩුවක්
ලෝකයම කතා වුණු සමහරු බය වුණු සිද්ධිය ඊයේ (5/03) Facebook එකේ බිඳ වැටීම. Facebook විතරක් නෙවෙයි Instagram, Messenger පවා හදිසියේම බිඳ වැටුණා. නමුත් සමහරු හිතුවේ තමන්ගේ FB එක Hack වෙලා කියලා. කොහොම වුණත් පැය දෙකකට විතර පස්සේ Facebook නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා. ඇත්තටම මොකද වුණේ ? මේ සිද්ධිය ගැන Meta එක හරියට මොකුත් කිව්වේ…
-

Ai boy කෙනෙක්ව marry කරන්න අවසර
AI bot එකක් විවාහ කර ගැනීමට මිනිසුන්ට ඉඩ සලසන අමුතු යෙදුමක් ජපානයේ නිර්මාණය කර ඇත. හුදකලා පෙම්වතුන්ට සහකරුවෙකු සමඟ කතා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මෙය මැයි මාසයේදී දියත් කරන ලදී. මෙය විනෝදජනක බවක් පෙනුනද, එය ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ ජපානය සමාජ හුදකලා ගැටලුවක් සමඟ පොරබදමින් සිටින මොහොතකයි. ජපානයේ ‘තනිකම සඳහා ඇමතිවරයෙකු’ පවා පත් කර ඇත.…
-

Facebook Down
කොච්චර මොනවා විශ්වාස කළත් තාක්ෂණය 100% ක් විශ්වාස කරන්න බෑ. බිලියන 3 කටත් එහා පරිශීලකයින් ඉන්න Facebook එක පවා හිටි හැටියේ නවතින්නේ විශ්වාස කරන්න බැරි විදිහට. අද (05/03) සිද්ධ වුණෙත් එහෙම එකක්. ඒත් ඉතිහාසගත වෙන ලොකුම ඇණහිටීම නම් මේක නෙවෙයි. මේක වෙන්නේ 2021 අවුරුද්දේ ඔක්තෝබර්ම මාසේ 04 වෙනිදා Facebook විතරක් නෙවෙයි Meta එකේ ගොඩක් platform…
-

ශබ්ධයේ වේගයටත් වඩා වේගවත් Train එකක්
ගමනට බිමනට හැමදේකටම වේගය කියන්නේ අතිශය වැදගත් දෙයක්. කාලය ඉතිරි කරගන්නා තරමට අපට කළ හැකි දේ ද වැඩියි. මෙි නිසාම ලෝකයේ තාක්ෂණික දැවැන්තයින් නිරන්තරයෙන් වැඩි වේගයක් කරා යන්නට විවිධ උත්සාහයන් දරණවා. මේ චීනය දරණ එවන් උත්සාහයක් ගැන. Hyper-loop train ගැන කතා ඇති වෙන්න පටං අරන් දැන් ටික කාලයක් වෙනවා. ඒ කථා වල තවත් දැවැන්ත පියවරක්…
-

හරියට කොණ්ඩේ කැපුවේ නැත්නම් තත්වය බරපතලයි
මේක තායිලන්තයේ පතායා වල සිද්ධ වුණ සිද්ධියක්. රුසියානු සංචාරකයෙක් දින කිහිපයක සංචාරයකට තායිලන්තයට ආවා. සංචාරය අතරතුරදි කොණ්ඩයත් ටිකක් කපාගන්න උවමනා වුණු නිසා පතායා වල සැලෝන් එකකට යන්න තීරණය කළා. තමන්ට අවශ්‍ය විදිහ ගැටගහත්ත ඉංග‍්‍රීසියෙන් කිව්වා කියලා තමයි ආරංචිය. මොකද රුසියානු ජාතිකයටත් හරියට ඉංග‍්‍රීසි බෑ. තේරුණ විදිහට කොණ්ඩෙ කැපුවත්, රුසියානු ජාතිකයා ඒ ගැන සතුටු වෙලා නෑ.…
Got any book recommendations?