Mindblown: a blog about philosophy.

  • සතුටින් ඉන්න nap එකක් දාන්න

    සතුටින් ඉන්න nap එකක් දාන්න

    ‘The Importance of Sleep for Mental Health.’ අපේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන්, විශේෂයෙන් අපේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් නින්ද ගොඩක් වැදගත් වෙනවා. ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලැබෙන එකෙන් අපේ මනෝභාවය නියාමනය කිරීමට ඒ කියන්නේ mood එක regulate කරන්න සහ ආතතිය අඩු කරගන්න ( reduce stress) උදව් වෙනවා. Benefits of Sleep 01. Mood Regulation : ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න…

  • තමන්ගෙම කකුල් කපා ගන්න වඩුවෝ

    තමන්ගෙම කකුල් කපා ගන්න වඩුවෝ

    වඩු කුහුඹුවන් උන්ගේ ජීවිතේ බේරගන්න උන්ගේම කකුල් කපා දානවා කියලා අධ්‍යයනය වලින් හොයාගෙන තියෙනවා. නව අධ්‍යයනයකට අනුව, ෆ්ලොරිඩා වඩු කුහුඹුවන් උන්ගේ සගයන්ගේ පැවැත්මට උපකාර කිරීමට තුවාල ඇති වුන තැන අනුව, තුවාල වූ කූඩුවල අත් පා සපා කෑම නිරීක්ෂණය කරල තියෙනවා. කුහුඹුවන් පාදයක් අහිමි වුවද හොඳින් කූඩුව තුළ තම රාජකාරිය කරගෙන යන බව පර්යේෂකයෝ සොයා ගෙන…

  • බ්‍රහස්පති මත පිටසක්වල ජීවීන් ?

    බ්‍රහස්පති මත පිටසක්වල ජීවීන් ?

    විද්‍යාඥයන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ දත්ත භාවිතා කරමින්, HD 189733 b හි වායුගෝලය අධ්‍යයනය කළා. බ්‍රහස්පති ග්‍රහයා මත පවතින හයිඩ්‍රජන් සල්ෆයිඩ් සොයාගත්තේ මේ අතරතුරයි. එය සොයා ගැනීම අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක් හෝ දැනට පවතින ග්‍රහලෝකයක් මත හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඇති බව සොයාගැනීමේ පළමු අවස්ථාවකි. “ඔබේ නාසය 1000C දී ක්‍රියා කළ හැකි නම් … වායුගෝලය කුණු…

  • සිංදු 3යි, අම්බාණීගෙන් ඇ.ඩො. මිලියන 10යි

    සිංදු 3යි, අම්බාණීගෙන් ඇ.ඩො. මිලියන 10යි

    අනන්ත් අම්බාණිගේ සුපිරි විවාහ මංගල්‍යය වෙනුවෙන් ලොව සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්දියාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඒ අතර Adele, Drake සහ Lana Del Rey වන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර පසුගිය සතියේ පැවති Pre-Wedding Ceremony එකේ ගීත 3ක් ගායනා කිරීම වෙනුවෙන් සුපිරි කැනේඩියානු ගායක ජස්ටින් බීබර්ට මුකේෂ් අම්භානී ඇ.ඩො.මිලියන 10ක්…

  • Suicide කරගත් ලෝකයේ පළමු Robot

    Suicide කරගත් ලෝකයේ පළමු Robot

    South Korea වල පරිපාලන කටයුතු වලට අවුරුද්දක පමණ කාලයක් උදව් කරපු මේ Robo ගේ නම ‘ Gumi ‘. උදේ 9 සිට සවස 6 දක්වා වැඩ කරන Gumi එක floor එකක විතරක් නෙවෙයි හැම floor එකකටම elevator එක හරහා ගිහින් කඩිසරව එයාගේ රාජකාරිය කරනවා. last week එකේ Gumi අක්‍රිය වෙලා, ගොඩනැගිල්ලක second floor එකේ ඉදන් first…

  • Flying Car

    Flying Car

    කාර් යන්නේ පොළොවේ. Car යන්නේ අහසේ. මෙච්චර කල් එහෙම වුණාට දැන් එහෙම නෑ. හේතුව පොළොවෙත් යන අහසෙත් යන කාර් දැන් ලෝකේ තියනවා. අහසෙයි පොළවෙයි දෙකේම යන්න අවසරය සහිත පළමු කාර් එක පහුගිය දවසක අලෙවි වුණා. මේක ස්ලෝවැකියාවේ නිෂ්පාදනයක්. KleinVision සමාගම තමයි මේ කාර් එක නිෂ්පාදනය කළේ. විනාඩි 3 ක කාලයකදි මේ කාර් එකට plane එකක්…

  • Whats App අලුත් පහසුකම

    Whats App අලුත් පහසුකම

    Whats App කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ භාවිත කරන Messaging App එකක්. කාලෙන් කාලෙට එක එක විදිහේ පහසුකම් Whats App හරහා අපට ලැබෙනවා. මේ කියන්න යන්නේ අලුත් පහසුකම ගැන. Chat එකක් ඇතුලේ Message එකක් pin කරන්න හැකියාව කලින්ම අපට ලැබිලා තිබුණා. ඒ පහසුකමේ තවත් දිගුවක් තමයි අපට දැන් ලැබෙන්නේ. එක Message එකක් විතරක් නෙවෙයි…

  • TIK TOK මිලියනපතිනිය

    TIK TOK මිලියනපතිනිය

    Tik Tok ගැන ලංකාවේ තියෙන්නේ ටිකක් අමුතු විදිහේ සමාජ මතවාද. සමහරු හොඳයි කිව්වට සමහරුන්ට Tik Tok එක ඒ තරම් Set වෙන්නෙ නෑ. කොහොම වුණත් මේ කියන්න යන්නේ Tik Tok කරලා මිලියනපතිනියක් වුණ කෙනෙක් ගැන. ඇමරිකාවේ ජීවත් වෙන Charli D’Amelio ඉපදෙන්නේ 2004 අවුරුද්දේ මැයි මාසේ පළමු වෙනිදා. තවම වයස අවුරුදු 19 යි. හැබැයි Tik Tok හරහා…

  • බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණට පිළිකාවක්

    බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණට පිළිකාවක්

    බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩිල්ටන්, අද විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එහිදී ඇය ප්‍රකාශ කරන්නේ තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවයි. ජනවාරි මාසයේදී ඇය ලන්ඩනයේ දී සැත්කමකට භාජනය වී ඇති අතර එය සාර්ථකව අවසන් වූවත් නැවත සිදුකල පරීක්ෂණ වලදී තමන්ට පිළිකාවක් වැලඳී ඇති බව සොයාගෙන ඇතැයි අදාල වීඩියෝව මගින් ඇය ප්‍රකාශ කරනවා. කෙසේවෙතත්…

  • Google සොහොන් බිම

    Google සොහොන් බිම

    Google සොහොන් බිම killed by Google. Google ගැන අපි දන්නේ ටිකයි. අපි නොදන්න බොහෝ දෙවල් Google සතුව තිබුණා වගේම අදටත් තියනවා Google services, Google products, Google devises වගේ ගොඩක් දේවල් Google ට අයිතියි. තියන දේවල් මොනවා වුණත් නතර කරපු දේවල් සහ නතර කරන්න යන දේවල් එකම තැනකින් බලා ගන්නවා නම් ඒකට තියන තැන තමයි killedbygoogle.com…

Got any book recommendations?