welcome to
myy

shows
THE BRUNCH SHOW
The Brunch Show, Full fill your eares with Latest music, Dj Sessions and many more.
Love Dreams
Love dreams, Feel the love with your Loving memories.Monday to Thursday | 6.45pm to 9.45pm
Morning Vibes
The Drive time Morning show on Y Fm. Monday to Friday | 6.45am to 9.45am
Y CAFE
Y CAFE. Upbeat tunes to brighten your midday break | Weekdays @12.45pm – 3.45pm
NIGHT STYLE
Night Style. Chill beats and smooth melodies to unwind your evening | Mon – Thurs @9.45pm – 11.45pm
Articles
Experience තියෙන robo මල්ලිලා…
පොඩි කාලේ ඉදන්ම අපිව එක එක දේවල් වලට training කළා.. ඇවිදින්න, කතාකරන්න, කෑම කන්න , ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න… මොනවටද අපිව පුහුණු නොකළේ?? මේ කාලෙත් බලන බලන තැන Training Programs 😂 ඉස්සරහට AI පුහුණු කරන්න වෙනම program එයි.. එයි නෙමේ මෙන්න ඇවිල්ලා.. චීනයේ පළවෙනි humanoid Robo training center මේ අවුරුද්දේ ජූලි මාසයේදී ෂැංහයි හි ෂැංජියැං ප්‍රදේශයේ open කරන්න ready වෙලා ඉන්නවා. Day today life එකේ වැඩ වලට , Restaurants, Hotels වලට ඕනේ කරන වැඩ කරන්න අවශ්‍ය හියුමනොයිඩ් රොබෝවරුන් මෙතන පුහුණු කරනවා. පුහුණුව ලත් සුදුසුකම් සහිත Roboවරු ගන්න ready වෙමු. 😂 – Ihara –
ලෝකෙම දිනපු තායිලන්තය
Miss world 2025 (ලෝක රූ රැජින කිරුළ) කියන්නේ මේ දවස් පුරාම තාමත් හැමෝගෙම කතා බහට ලක් වෙමින් තියෙන topic එකක්. අපේ රට represent කරපු අනුදි ගුණසේකර මීට පෙර Miss world pageant එකක මෙතෙක් ලාංකිකයෙක් නොආපු දුරක් ඇවිත් අපේ රටට කීර්තියක් ගෙනාවා.. ඒත් අද කතාව 2025 Miss world වුණ, තායිලන්තය represent කරන ඔපල් සුචතා චුවාංස්රි ගැන! ඔපල් ට තාම වයස 21යි. කාන්තා සෞඛ්‍ය දැනුවත්භාවය ගැන තියෙන කැපවීම හින්දා තමයි මේ සැරේ තරගයේදී ඔපල් කැපී පෙනුණේ. මෙයා business family එකකින් පැවතගෙන එන තරුණියක්, ප්‍රසිද්ධ නිරූපිකාවක් වගේම රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවක්! 2024 දී තායිලන්තයේ රූ රැජින කිරුළ, 2024 දී විශ්ව රූ රැජින තුන්වෙනි ස්ථානය …
ඇයි මාලනිය මෙච්චර special??
1947 වසරේ අප්‍රේල් 30 වනදා පෑලියගොඩදී උපන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, වේදිකා නාට්‍ය හරහා සිය කලාවට පිවිසුණා. ඒ වෙනකොට ක්ශේත්‍රයේ හිටපු රංගන ශිල්පිණියන් එක්ක සසඳනකොට, සාමාන්‍යයෙන් නිළියකට තිබියම යුතු රූපයේ සුන්දරත්වයටත් එහා, දුර්ලභ වුණු භාව ප්‍රකාශන හැකියාවක් මාලනියට තිබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රචිත නිධානය (1972) සහ ධර්මසේන පතිරාජ විසින් රචිත බඹරු ඇවිත් (1978) වගේ චිත්‍රපට ඇයගේ සංකීර්ණ හැඟීම් ප්‍රකාශ කිරීම් කැපී පෙනෙන නිර්මාණ වෙනවා. ඇය ඇයගේ දුර්ලභ “අව්‍යාජභාවයෙන්” ප්‍රේක්ෂකයින්ව චරිතවලට ඇඳ බැඳ ගත්තා. සිනමාව වෙනුවෙන් ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගණන 150කට අධිකයි. රංගනයට පිවිසි මුල රඟපෑ ළාමක දැරිවියකගේ චරිතය පටන් මෑතක් දක්වා විහිදුණු ඇයගේ රංගන ජීවිතයෙන්, මාලනියගේ අසහාය …
Locks අරින හොරු!
කෙනෙක් ඔයාගේ ගෙදර එයාගේ කරගෙන තව කාටහරි විකුණුවොත් එහෙම ඔයා මොකද කරන්නෙ? මේ කියන්න යන්නෙ දැන් අවුරුදු 11 ක් පරණ ඒ වගේ කතාවක් ගැන. එන්නකො කියවන්න. නයිජීරියාවේ පරණ පාළු ගෙදරක් තිබිලා තියෙනවා. හැබැයි මේ ගෙදර ඉස්සරහ තියෙන බිත්තියෙ මෙන්න මෙහෙම අමුතු දෙයක් ලියලා තිබුණා “BEWARE! THIS HOUSE IS NOT FOR SALE” කියලා. මේකේ තේරුම සරලවම කිව්වොත් “මේ නිවස විකුණන්නෙ නැත.” කියලා තමයි තිබුණේ. මේකට හේතුව ඇත්‍තටම මොකක්ද ? ඒ කාලේදී නයිජීරියාවේ ප්‍රසිද්ධ විදියට දේපළ වංචාවන් තිබිලා තියෙනවා. කොච්චර ලොකු වංචා විදියට මේ දේපළ වෙළදාම් සිද්ධ වෙනවද කියනවනම් ඔයාගේ ගෙදර දාලා ඔයා කොහෙහරි යනවා කියලා හිතන්නකො. අන්න ඒ වෙලාවට මේ වංචාකාරයෝ …
Animal Talks අහන්න Ready වෙන්න
ගෙදර ඉන්න kitty, puppy, පාරේ ඉන්න cats, dogs කතා කරන ඒවා අපිට තේරෙන්නේ නෑනේ. මොකද එයාලගේ language එක අපි දන්නෙ නෑ. දෙගොල්ලොම දන්න language එකක් වුණා නම් හොඳට තියෙයි 😂 සමහර videos අපි දකිනවා I Love You, Hello වගේ පොඩි පොඩි දේවල් මේ සතුන් කියනවා. තව සමහර අයට sit, go, come වගේ comands දුන්නම ඒකට අනුව වැඩ කරනවා. එහෙම කියන්නේ, කරන්නෙ ඉතිං අපි එයාලව training කරලා හෝ එයලා අපි නිතර කියන වචන අහන් ඉඳලා ඒකට හුරු වෙලා තියන නිසා. Cats, Dogs වගේ pets ලගේ language translate කරන එක target කරගෙන AI System එකක් චීනයේ තාක්ෂණික දැවැන්තයෙක් වන Baidu සමාගම හදලා …
කවුද හිතුවේ මෙහෙම කෙනෙක් කියලා??
ශාරුක් ඛාන් කියන්නේ කවදත් එකම විදිහට කතා බහට ලක් වුණ star කෙනෙක් නේ.. King khan කියන්නේ නිකන් ද ඉතින්! Met gala එකත් එක්ක ආපහු ශාරුක් ගැන වැඩිපුර කතා කරන්න ගත්තනේ. ඉතින් මේ තියෙන්නේ ශාරුක් ගැන වැඩිය කවුරුත් නොදන්න දේවල් ටිකක්! ශාරුක් ට අවුරුදු 14 වෙනකොට එයාගේ තාත්තා, අවුරුදු 24 වෙනකොට එයාගේ අම්මා නැතිවෙනවා. කිසිම දවසක තමන් යටතේ ඉන්න සේවකයන්ගේ salary එක පරක්කු වෙලා නෑ කියලා තමයි කියන්නේ. ගොඩක් අය කියන විදිහට තමන්ගේ salary එක ගැන පවා නොබලා ඒ අයගේ salary එක ගැන අවධානය දෙන්න කියලා තමයි ශාරුක් කියන්නේ තමන්ගේ future එක ගැන ලොකු idea එකක් නැතත්, මුම්බායි වලට ආවේ හිතේ …
ජනාධිපති ඌරෙක්!
අපි විහිළුවට කෙනෙක්ට ඌරා කියලා කතා කළත් අහලා තිබුණද ජනාධිපතිවරණයකට ඌරෙක් නාම යෝජනා දීලා තියෙනවා කියලා. නෑ නේද ? එන්නකො කියවන්න. මේ වැඩේ වෙලා තියෙන්නෙ, 1968 අගෝස්තු මාසයේ ඇමරිකානු ජනාධිපතිවරණයේදි. ඇමරිකාවේ Youth International Party එක මහ අමුතු දෙයක් ජනාධිපතිවරණයට යෝජනා කරලා තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි, 66kg ක් බර ගෙදරක ඇති කරන උරෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන එක. නම පීගාසස්. කවුරු කොහොම කිව්වත් ඌරෙක්ට ජනාධිපතිවරණයට තරග කරන්න බැහැනේ. ඉතින් මේ වැඩේ හරි ගියේ නැහැ. මොකද මේ ඌරගේ චිකාගෝවල පළවෙනි මාධ්‍ය හමුවේදීම එයා ගැන හඳුන්වන්නත් කලින්ම වැඩේ අවුල් වුණා. පිගාසස්ව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ පක්ෂයේ හිටපු රූබින්,ෆිල් ඕක්ස්, ස්ටූ ඇල්බට් සහ …
එයාටත් හතළිස් ඇඳිරිය?
Computers and programming වලට උනන්දුවක් දක්වපු Mark, 2004 තමා Facebook launch කරන්නේ. ඒකත් එක්ක මුලු ලෝකෙන්ම මෙයාට වැඩි අවදානයක් ලැබෙනවා. මොකද history එකේ තිබුන fastest growing social network එක තමා facebook. 1984, මැයි 14 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක White Plains, New York වල තමා Mark ඉපදුනේ. මෙයාගේ තාත්තා- Edward Zuckerberg (dentist) අම්මා- Karen Kempner (psychiatrist) Mark ට සහෝදරියෝ 3 දෙනෙක් ඉන්නවා – Randi, Donna, and Arielle Marl Zuckerberg ට දැන් වයස අවු.41ක්. මෙයා Youngest Self-made billionaire කෙනෙක්. Happy Birthday, Mark Zuckerberg! 🍰 Your vision has connected the world in ways once unimaginable. Wishing you another year of innovation, …
Law of attraction වලින් සම්මාන ගත්ත ජැකී චෑන්!
හීන හැබෑ කරගන්නවා කියන්නෙ කරන්න බැරිදෙයක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්න නම් ඒකට ඔයා දිගින් දිගටම, උත්සාහ කරන්න ඕනි. එතකොට කවදා හරි දවසක ජැකී චෑන්ට දැණුන දේ ඔයාගෙම dream stage එකකදී ගොඩක් ලස්සන කතාවක් විදිහට ඔයාටම කියන්න පුලුවන් වෙයි. ඒත් මොකද්ද මේ ජැකී චෑන්ට දැණුන දේ?? “මම නළුවෙක් වුණ මුල් කාලෙ ඉඳන් හැම අවුරුද්දෙම තාත්තා එක්ක Oscar සම්මාන උළෙල බලන්න පුරුදුවෙලා හිටියා. ඒ දවස් වල මගේ අම්මා, තාත්තා මගෙන් අහනවා පුතා, ඔයා කවද්ද ඔස්කාර් සම්මානයක් ගන්නේ? කියලා. මම එදා එයාලට කිව්වා ඒකනම් කවදාවත්ම වෙන දෙයක් නෙවෙයි කියලා.. මීට අවුරුදු 23 කට කලින්, මම මගේ යාළුවා වුණ Sylvester Stallone ගේ ගෙදර ගියා. …
Doctor දැන් phone එකේ!
මේ ලෝකෙ මුලින්ම මැරුණ කෙනාට දැණුන feel එක මොන වගේ ඇතිද? අඩුම තරමේ එයා දන්නෙවත් නෑනේ එයාට ඒ මොකක්ද වුනේ කියලා 😮💨… එයාගේ වටේ හිටපු අය බලන්න ඇති මේ මොකක්ද මේ වුනේ කියලා 🙄… ඊට පස්සේ කාලයක් යද්දි එයාල දැනගන්න ඇති මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා, මිනිස්සු මැරෙනවා කියන එක. ඒ නිසාම එක එක බෙහෙත් මේ ලෝකෙට ආවා. නිකමට හිතල බලන්න බෙහෙත් නැතිලෝකයක්… 🫤 ටිකක් හිතන්නත් අමාරුයි නේද? හැබැයි ලෙඩේ එන්න කලින් ලෙඩේ දැනගන්න අපිට පුළුවන්කමක් තිබ්බනම් කලින්ම බෙහෙත් බීලා ලෙඩේ හොඳ කරගන්න පුළුවන් නේ… 😂 ඒ වගේ System එකක් ඇත්තටම දැන් තියෙනවා. Superpower launch කරලා තියෙනවා health app එකක්. මේ …
events
11
Apr 2024
Gampaha Municipal Ground — Gampaha — Gampaha
MY Y | SYZYGY Youth Awurudu
MY Y | SYZYGY Youth Awurudu
04
Apr 2024
Municipal council ground, Gampaha — Gampaha
MY Y Relax Party & Education Fair
Mid Lane Band | Dinesh Gamage | Wasthi | Kaizer Kaize | Adithya Weliwatta | Ashanya Premadasa
04
Jan 2025
Viharamahadewi Pari – Colombo — Colombo
Y RELAX PARTY 2025
Dinesh | Kaizer | Umariya | Wasthi | Hana | Chanuka | Dilo | Yaka Crew
Contact My y
EMAIL
Hotline
+94115927927
WHATSAPP
+9476 092 7927
App Store
MY Y Mobile App
Google Play
MY Y Mobile App
Location
No 36, Araliya Uyana Depanama, Pannipitiya.




