Category: Articles
-

ලොකුම පුපුසා එක
පුපුසා කියලා කියන්නෙ මොනාද කියලා ඔයා දන්න්වද? පුපුසා කියන්නේ ඉරිඟු පිටිවලින් සාදන ලද සහ චීස් හා ඌරු මස්වලින් පුරවා ඇති පැතලි ග්‍රිඩ්ල් කේක් එකකට. ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනිදා Washington ප්‍රදේශයේ,සැල්වදෝරියානු සූපවේදීන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් Fiesta DC කියලා උත්සවකයදී ලොව විශාලතම pupusa එක හදන්න සමත් වෙලා තියෙනවා. Fiesta DC උත්සවය කියන්නේ හිස්පැනික්…
-

ඇත්තටම එයා කොහොමද අතුරුදන් වුණේ?
THE MYSTERY OF 411 CASES ස්වභාවධර්මය කියන්නේ අපි හැමෝම ගොඩක් ආදරේ කරන දෙයක්. ඒ නිසාම ස්වභාවධර්මයේ ලස්සන හොයාගෙන අපි පුළුවන් හැම වෙලාවකම මේ ලෝකෙ වටේම ඇවිදින්න උත්සාහ කරනවා. ස්වභාවධර්මයේ මේ තියෙන ලස්සන නිසාම අපිට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් තමයි සමහර අද්භූත අමුතු සිදුවීම් ද සිද්ධ වෙනවා කියන කාරණය. ඉතින් අද මම කතා කරන්නේ යන්නේ…
-

ලෝකයේ භායනකම ශාඛය
මේ ශාඛය නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙ තමයි මුලින්ම හැදෙන්නේ.. photo එකේ තියෙන විදියටම මේ ශාඛය වටේම තියෙනවා කම්බි කූඩුවක්.. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේද මේ ශාඛය කොච්චර භයානකද කියලා? මේ ශාඛය ගාව තියෙන warning board එකක මෙහෙම තියෙනවා.. “එක සැරයක් ස්පර්ශ වුනොත් , ඒ ස්පර්ශය මාස නමයක් පුරාවටම නැවත නැවත ඇතිවන දැඩි වේදනාවකට හේතුවක් වෙන්න පුළුවන්!”…
-

Content creatorsලට සුබ ආරංචියක්
YouTube content creators ලට audience එක වැඩි කරගන්න පහසු වෙන ආකාරයේ නව විශේෂාංගයක් හඳුන්වා දීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කර තිබෙනවා.පසුගිය බදාදා පැවති Made on YouTube උත්සවයේදී “HYPE” යනුවෙන් හඳුන්වන මෙම නව විශේෂාංගය එළිදැක්වූ අතර මෙමගින් videos පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා කරවීමට creators ලට හැකි වනු ඇත. මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ…
-

ක්ලියෝපැට්‍රා ඇත්තටම සිය දිවි නසාගත්තා ද ?
ක්ලියෝපැට්රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? ක්ලියෝපැට්රා මැරුණු විදිහ ගැන එක එක මිත්‍යා තියෙනවා.ගොඩක් පොත් වල සදහන් කරන්නේ, විෂ සහිත සර්පයෙක් සිරුර මත තියාගෙන ඇයව මරා දැමීමට සර්පයාට ඉඩදීලා ඇය සියදිවි නසාගත්තා කියලයි. ක්ලියෝපැට්රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? එහෙම නැත්තන්, ඇය ඇත්තටම මිය ගියේ කොහොමද? ඒක දැනගන්න නම්, අපි ඇගේ අතීතය ගැන හොයාගන්න ඕන. ඊජිප්තුවේ අවසාන…
-

දොරට ළඟ ඩොලර් මිලියනයක්!
එක්තරා දවසක, රුමේනියාවේ වයසක කාන්තාවක් එයාගේ දොරේ අඩේට තියන්න ගල් කැබැල්ලක් සොයාගෙන ඇවිත් තියෙනවා.ඒ කාන්තාව බොහෝ කාලයක් ඒ ගල් කැබැල්ල ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.. ඉතින් කාලයත් එක්ක මේ කාන්තාව මිය ගිහින් තියෙනවා.හැබැයි ඒ ගල් කැබැල්ල මිය යනකොටත් එයාගේ ගෙදර door එකේ අඩයක් විදියට තිබිලා තියෙනවා.මේ ගල් කැබැල්ල දැකපු මේ කාන්තාවගේ relation කෙනෙක් මේ ගල් කැබැල්ල ටිකක්…
-

ඔයා නිදාගෙන ඉද්දි කවුරුහරි ඔයාව control කළොත්?
ඔයාව අද මධ්‍යම රාත්‍රියේ ඇහැරෙනවා කියලා හිතන්න, ඔයාගේ mind එක සම්පූර්ණයෙන්ම අවදියෙන් තිබුණත්, ඔයගේ body එක සම්පූර්ණයෙන්ම frozen. ඔයා කෑගහන්න, හෙලවෙන්න උත්සාහ කරත් ඔයාට ඒ කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා… ඔයට ඔයගේ ඇස් කොනින් සෙවනැලි රූපයක් පේනවා… හරි හරි දැන් බය වෙන්න එපා ! මේ බිහිසුණු අත්දැකීම Sleep Paralysis කියලා තමයි හඳුන්වන්නේ, ඔයාගේ ශරීරය තාවකාලිකව…
-

අන්තර්ජන්ජාලයම ඔලුවේ
මෙම අද්විතීය උපාංගය Institute of Technology (MIT) උපාධිධාරී ශිෂ්‍ය Arnav Kapur නිපදවා ඇත. මේ සඳහා ආකර්ශනීය සහ අමතක නොවන නමක් පවා ඉදිරිපත් කර ඇත: AlterEgo. එය පැළඳිය හැකි හෙඩ්සෙට් වර්ගයක් ලෙස ක්‍රියා කරන අතර එය පුද්ගලයෙකුට එක වචනයක්වත් ප්‍රකාශ නොකර තාක්‍ෂණය සමඟ ‘සන්නිවේදනය’ කිරීමට ඉඩ සලසයි. එය ඔබගේ හිසෙහි Google තිබීම වැනි ය. කථා නොකර,…
-

මොළයේ ඇතුලේ ප්ලාස්ටික්
USA වල නවතම අධ්‍යයනයකින් ප්‍රථම වරට මිනිස් මොළයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති බව සොයාගෙන තිබෙනවා.මෙම අධ්‍යයනය ඉතා තැතිගන්වන සුළු කම්පන සහගත එකක් ! ප්ලාස්ටික් යනු විනාශ කල නොහැකි දෙයක් ලෙස බොහෝ දෙනෙක් සලකන නමුත් ප්ලාස්ටික් කුඩා අංශු වලට කැඩී යන බවත් සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් 5mm වඩා කුඩා බවත් විදෙස් මාධ්‍ය පවසනවා.ඇතැම් ඒවා පියවි ඇසට නොපෙනෙන තරම්…
-

චොක්ලට් හොයාගත්තේ මායාවරුද?
චොක්ලට් හොයාගත්තේ මායාවරුද?මායාවරුන් කොකෝවා ගස සොයා ගැනීමට සහ භාවිතා කිරීමට මුල්ම සංස්කෘතීන් අතර ඉන්නවා වගේම චොක්ලට් වල මුල්ම ආකෘතිය හොයාගත්තා කියලත් ගොඩක් අය පිළිගන්නවා. නව අධ්‍යයනයකින් හෙළි වෙන්නේ මායාවරුන්ගේ ධනයේ උච්චතම අවස්ථාවේ දී චොක්ලට් තමන්ගේම මුදල් ආකාරයක් බවට පත් වෙලා තියෙනව වගේම මෙම ප්‍රණීතභාවය නැතිවීම කීර්තිමත් ශිෂ්ටාචාරයේ බිඳවැටීමට හේතුවක් වෙලා තියෙනව කියල. මායාවරු සාමාන්‍යයෙන් ඔවුන්ගේ…