කසාද 2 යි,ළමයි 28 යි

කසාද 2 යි,ළමයි 28 යි

ෆේ ගේබල් සහ රොබට් වෙන්රිච් කියලා කියන්නෙ ආදරෙන් හිටපු couple එකක්. මේ දෙන්නා ආදරය කරන්න පටන් අරන් තියෙන්නෙ, වෙන්රිච්ගේ අයියා නිසා ඒ කියන්නෙ වෙන්රිච්ගේ bestfriend තමයි ගේබල්. එතනින් තමයි මේ දෙන්නා ආදරේ කරන්නපටන් ගෙන තියෙන්නෙ. කොච්චර ආදරේද කියවනවම් ගේබල් වෙන්රිච්ගේ ගෙදර අයටත් කියලා තියෙනවා කවදහරි එයාවම තමයි marry කරන්නෙ කියලා. ඉතින් මේ දෙන්නා 1951 november වල පළවෙනි පාරට marry කරාට පස්සෙ මෙයාලට ළමයි 4 දෙනෙකුත් හම්බවෙලා සතුටින් ඉඳලා තියෙනවා. හැබැයි එයාලගෙ personal ප්‍රශ්නෙකට 1975 දී මේ දෙන්නා devorce වෙලා තියෙනවා.

පුදුම වෙන්න කාරණය තමයි, මේ දෙන්නා ආයෙත් marry කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මෙයාගේ දුව කැරොල් එක්ක ගේබල් කියලා තියෙන්නෙ,’එයා තමයි මගේ ජීවිතේ පලවෙනි ආදරේ.මම කවදාවත් හිතුවේ නැහැ ආයෙත් එයාව marry කරනවා කියලත්,දැන් marry කළා කියලා මට time එක නාස්ති වෙන්නෙත් නැහැ’යි කියලා තියෙනවා.

ඉතින් අවුරුදු 50 කට පස්සෙ,මේ දෙන්නා මුනුබුරු මිනිබිරියන් 28කුත් එක්ක මේ ඉරිදා (2024.12.22) ඩෙන්වර්වල wedding එක අරගෙන තියෙනවා.


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *