Category: Articles

  • Tattoo පැටිකිරිය

    Tattoo පැටිකිරිය

    ඔයා දන්නවද? tatto කියන නම ලැබිල තියෙන්නේ tahitian භාෂාවේ එන “tatu” කියන නමෙන්. මේකේ සිංහල තේරුම “යමක් සලකුණු කිරීම” (to mark something) කියලයි. ඉතින් ඉස්සෙල්ලාම පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වුණු මිනිස්සු ටැටූ කරලා තියෙනවා කියලා සාක්ෂි හම්බවෙලා තියෙනවා. ඉතින් අවුරුදු 12000කට වඩා පරණ උපකරණත් හම්බවෙලා තියෙනවා.“ඕට්ස් අයිස් මැන්” (otzi ice man) කියලා කියන්නෙ ලෝකේ පරණම…

  • ඩයනා නැවත ඉපදෙයි

    ඩයනා නැවත ඉපදෙයි

    අතිශය ජනාදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනා රිය අනතුරකින් මරණයට පත්වූයේ 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදායි. ඇයගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හි ජීවත්වන බිලී කැම්බල් තමන් ඩයනා කුමරියගේ යළි උපත බවට පළමුව පවසා තිබුණේ ඔහුට යන්තම් වයස අවුරුදු දෙකක්…

  • අභිරහස් ලෙඩක්

    අභිරහස් ලෙඩක්

    අපි මොන තරම් වේගවත් Technology එක දියුණු ලෝකෙක ජීවත් උනත් ඔයා දන්නවද තවමත් තර්කනයයි විද්‍යාවයි නොසෙලකා හරින ලොකු ලොකු අභිරහස් මේ ලෝකේ සිද්ධ වෙනවා.පැහැදිලි කරන්න බැරි අතුරුදහන් වීම් වල ඉඳලා අවුල් සහගත ස්වාභාවික සංසිද්ධි දක්වාම සමහර incidents අපේ mind එක puzzle එකක් කරනවා. මුලින්ම අපි අද කතා කරමු Havana Syndrome (හවානා සින්ඩ්‍රෝම්) එක ගැන… මේකට…

  • ඉතිහාසය කුඩේ කුඩු

    ඉතිහාසය කුඩේ කුඩු

    ඉතිහාසය කුඩේ කුඩු…. ඊශ්‍රායලයේ නාහාරිය city එක කියලා කියන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාරවලට ලක්වන නගරයක්.ඉතින් ආතතියෙන් මිදෙන්න ගිම්හාන කාලේදී museums බලන්න එහෙ අය ඊශ්‍රායලය වටා trips යනවා. ඉතින් එහෙම ගියපු, Ariel Geller කියලා කියන්නේ අවුරුදු 4 චූටී බබෙක්. ඉතින් මේයා ගිය සතියේ ඒයාගේ අම්මයි තාත්තයි එක්ක Hecht museum එක බලන්න ගිහින්. එයා සතුටින් ගියාට…

  • යාළු Dolphins

    යාළු Dolphins

    සාගර ක්ෂීරපායි සත්ව විශේෂයක් වන ඩොල්ෆින් මේ තරම් මිත්‍රශීලී වුනේ කොහොමද? ඩොල්ෆින් සමුද්‍ර රාජධානියේ සිටින බුද්ධිමත්ම සතුන්ගෙන් එක් අයෙක් ලෙස ප්‍රසිද්ධය. ඩොල්ෆින් මත්ස්‍යයන්ට ඕනෑම මත්ස්‍යයෙකු මෙන් මනරම් ලෙස ජලය හරහා පිහිනා යා හැකි නමුත් මොවුන් මත්ස්‍ය විශේෂයකට එහා ගිය සාගර ක්ෂීරපායි සත්ව විශේෂයකි. එනිසා ඔවුන්ව තල්මසුන්, සීල් සහ මැනේටි වැනි අනෙකුත් ප්‍රසිද්ධ සමුද්‍ර ක්ෂීරපායීන්ගේ ශ්‍රේණිවලට…

  • iPhone 16

    iPhone 16

    දැනටමත් ලොව පුරාම අවධානය යොමු වී තිබෙන Apple සමාගමේ නවතම iPhone Series එක එළිදක්වන දිනය මේ වන විට Apple සමාගම විසින් නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා. “Glowtime” නමින් නම් කර ඇති මේ event එක එළඹෙන සැප්තැම්බර් 09 වෙනිදා Apple Park හීදී සුපුරුදු ලෙස ආරම්භ වීමට නියමිතයි. බොහෝ දෙනා බලාපොරොත්තු වන අයුරින් iPhone 16 Series එක,…

  • හදවතට හොඳයි, දහඩියත් දමයි

    හදවතට හොඳයි, දහඩියත් දමයි

    වයස් භේදයකින් තොරව සෑම මනුෂ්‍යයෙක්ම ජීවිතයේ පුරුද්දක් කර ගත යුතු අංගයක් වන්නේ ව්‍යායාම කිරීමයි. ඔබගේ මුලු ශරීරයම ශක්තිමත් කිරීමට වගේම ඔබගේ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කරමින් ඔබගේ දිගු කාලීන සෞඛ්‍ය සහතික කිරීමට හොදම ක්‍රමය මෙයයි. නමුත් හෘද වාහිනී සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කරන විටදී ඔබේ හදවතට සහ පෙනහලු වලට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට…

  • AI කොට්ටෙන් ගෙරවිලි ඉවරයි

    AI කොට්ටෙන් ගෙරවිලි ඉවරයි

    කවුරුහරි නින්දෙන් ගොරවන එක ගැන අත්දැකීම් අනිවාර්යයෙන් ඔයාට ඇති. එහෙම නැත්නම් ඔයා නින්දෙන් ගොරවන කෙනෙක් වෙන්න පුලුවන්. කොහොමහරි මේ ගොරවනවා කියන්නේ නින්දෙන් ශබ්ද නගලා හුස්ම ගන්න එක. ඒක සිද්ධ වෙන්නේ නින්දෙදි ඔයාගේ ශ්වසන මාර්ගය අවහිර වෙන නිසයි. ඒ කියන්නේ නාසය සහ කට හරහා වාතය ගමන් කිරීමයි. නින්දෙන් මේ විදිහට ගොරවන එක මඟහරවගන්න HOOTI Company එකෙන්…

  • ලොව පළමු ජෙට් රොබෝ

    ලොව පළමු ජෙට් රොබෝ

    ඉතාලි තාක්‍ෂණ ආයතනයේ (IIT) රොබෝ විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම ජෙට් යානයෙන් ක්‍රියාත්මක වන මානවරූපී රොබෝවරයා නිශ්පාදනය ආරම්භ කර ඇත. iRonCub ලෙස නම් කර ඇති මෙම Humanoid යානය සංයුක්ත ජෙට් එන්ජින් හතරකින් සමන්විත වන අතර එමඟින් පියාසර කිරීමට සහ උසස් මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබේ. පර්යේෂකයන් සිතන්නේ පියාසර කිරීමේ හැකියාව මෙම රොබෝවරුන්ට ආපදා ඇතුළු විශේෂිත යෙදුම්…

  • පාසල් විෂය නිර්දේශයට ක්‍රිකට් ඇතුළත් කෙරේ

    පාසල් විෂය නිර්දේශයට ක්‍රිකට් ඇතුළත් කෙරේ

    ක්‍රිකට් ක්‍රීඩාව , විෂය භාහිර ක්‍රියාකාරකම් අභිබවා ගිය විධිමත් විෂයක් ලෙස පාසල් විෂය මාලාවට හඳුන්වා දුන් ප්‍රථම පාසල ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලාරා ද්වීතීයික පාසල ඉතිහාසයට එක් වෙයි. මින් ඉදිරියට එය පාසලේ විෂය මාලාවේම කොටසක් වනු ඇති. වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතන සහ ඇකඩමි අතර ඇති සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා…