Author: MBC IT
-

ලොව පළමු ජෙට් රොබෝ
ඉතාලි තාක්‍ෂණ ආයතනයේ (IIT) රොබෝ විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම ජෙට් යානයෙන් ක්‍රියාත්මක වන මානවරූපී රොබෝවරයා නිශ්පාදනය ආරම්භ කර ඇත. iRonCub ලෙස නම් කර ඇති මෙම Humanoid යානය සංයුක්ත ජෙට් එන්ජින් හතරකින් සමන්විත වන අතර එමඟින් පියාසර කිරීමට සහ උසස් මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබේ. පර්යේෂකයන් සිතන්නේ පියාසර කිරීමේ හැකියාව මෙම රොබෝවරුන්ට ආපදා ඇතුළු විශේෂිත යෙදුම්…
-

පාසල් විෂය නිර්දේශයට ක්‍රිකට් ඇතුළත් කෙරේ
ක්‍රිකට් ක්‍රීඩාව , විෂය භාහිර ක්‍රියාකාරකම් අභිබවා ගිය විධිමත් විෂයක් ලෙස පාසල් විෂය මාලාවට හඳුන්වා දුන් ප්‍රථම පාසල ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලාරා ද්වීතීයික පාසල ඉතිහාසයට එක් වෙයි. මින් ඉදිරියට එය පාසලේ විෂය මාලාවේම කොටසක් වනු ඇති. වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතන සහ ඇකඩමි අතර ඇති සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා…
-

නැමෙන iPhone
Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි ( foldable ) iPhone යක් 2026 වසරේ වෙළෙඳපොලට හඳුන්වාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. මේ වනවිට වෙළෙඳපොලේ ජනප්‍රියම දුරකතන brand එකක් වන iPhone සිය මීළඟ පෙරළිය ලෙස foldable මාදිලියේ දුරකතනයක් එළිදැක්වීමට නියමිතයි. මෙය Samsung Galaxy Z flip හෝ පැරණි Clamshell flip දුරකථනයක් මෙන් එහි පළල හරහා නැමිය හැකි බවද…
-

හෙට අනිද්දට සඳ ලොකු වෙයි
මීළඟ පූර්ණ චන්ද්‍රයා සුපිරි සඳකි. පූර්ණ චන්ද්‍රයා 2024 අගෝස්තු 19, සඳුදා පස්වරු 2:26 ට දිස් වේ. මෙය අඟහරුවාදා උදෑසන නේපාල සම්මත වේලාවේ සිට නැගෙනහිර දෙසට ආසියාවේ සහ ඕස්ට්‍රේලියාව හරහා ජාත්‍යන්තර දින රේඛාව අනුව සිදු වේ . ඉරිදා උදෑසන සිට බදාදා අලුයම දක්වා දින තුනක් සඳ පිරී පවතිනු ඇත. මෙය සුපිරි සඳක් වනු ඇත. “Super Moon”…
-

දැන්ම අඟහරු වලින් ඉඩමක් ගමුද?
අඟහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශයක් ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.අඟහරු මත “ද්‍රව ජලය” හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි ! අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 දී යැවූ “Insight Lander” නම් යානයෙන් එවූ දත්ත විශ්ලේෂණය මගින් ඒ බව තහවුරු කර ගෙන තිබේ. මෙම ග්‍රහයාගේ ධ්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ…
-

2028 ඔලිම්පික් වල බොක්සිං නැ?
පැරිස් ඔලිම්පික් වලට පස්සෙ එන්නෙ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. හැබැයි දැනටමත් ක්‍රීඩා ලෝලීන්ට අහන්න ලැබිලා තියෙනවා එක ක්‍රීඩාවක් වන බොක්සිං ඊළඟ උළෙලේදී ඉවත් වීමකට ලක් වෙනවා කියලා. ඇත්තටම 2024 ඔලිම්පික් උළෙල හරිම පුදුමාකාර අත්දැකීමක් වුණා. මතකද ඔයාලට, පළමු වරට බ්‍රේක් ඩාන්සින් තරග ඇතුළත් කළා. ඒක නම් සුපිරියටම කතාබහට ලක්වුණා. ඒ වගේම ජිම්නාස්ටික් සහ…
-

නැව ගිලුනත් band චූන්
ඔයත් මොනතරම් ප්‍රශ්න තිබ්බත් හිනාවෙනව ද ? ඔයා දැනගෙන හිටියද සරල සිනහවකට පුළුවන් ඔයාගේ මොළය ගොඩක් සතුටට පත් කරන්න. ඔයා මොන තරම් කරදරවල හිටියත් හිනා වෙන්න උත්සාහ කරන්න මොකද එතකොට ඔයාගේ මොළය රැවටෙනවා ඔයා සතුටින් ඉන්නේ කියලා. ඒ හින්දා අපේ මොළය Endorphins කියන chemicals නිකුත් කිරීම සිද්ධ කරනවා. ඒ හේතුවෙන් අපේ body එකේ තියෙන natural…
-

Olympics පිටිපස්සේ ඇත්තටම මොකද වෙන්නේ?
තම රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ගම්මානයේ තමන්ට හුරු පුරුදු රසවල ආහාර සොයා ගැනීමට වෙහෙසෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.මේ නිසා කණ්ඩායම්වලට තමන්ගේම කෝකියෙකු සහ ආහාර ගෙන ඒමට අවසර දී තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම දස්කම් ලබා ගැනීම සඳහා හොඳ රාත්‍රී නින්දක් අත්‍යවශ්‍ය නමුත් සමහර කණ්ඩායම් පවසන්නේ දැඩි උණුසුම් කාලගුණය නිසා ඔවුන්ගේ කාමර නිදා ගැනීමට…
-

තටාකයේ රැජිණ
Ledecky වාර්තාගත 9 වැනි රන් පදක්කමත් දිනා ගනී. පැරිස් ක්‍රීඩා උළෙලේ මීටර් 800 නිදහස් ආර ඉසව්වේ ශූරතාව දිනා ගනිමින් ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට ඇමෙරිකානු සුපිරි ක්‍රීඩිකා Katie Ledecky සමත් විය. එම ඉසව්වේම ඔලිම්පික් රන් 4ක් දිනාගත් විශිෂ්ටතම ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් හැරුණු විට එකම පිහිනුම් ක්‍රීඩිකාව බවට පත් වීමට ලෙඩෙකී මිනිත්තු…
-

යාළුකම් වැඩි කරන music
Music වලට පුළුවන් අපේ හැඟීම් වෙනස් කරන්න වගේම අපේ වැඩ වලට උදව් කරන්න… Makes You Happy or Calm: Happy music වලින් අපිව උද්යෝගිමත් කරනවා වගේම ශක්තිමත් කරනවා. Calm music අපේ stress එක අඩු කරන්න, අපිව relax කරන්න උදව් කරනවා. Helps You Learn: Music අපිට පාඩම් කරන්න, වැඩ කරන්න පහසු කරනවා, අපි පාඩම් කරද්දි නැත්තනම් වැඩ…