නැව ගිලුනත් band චූන්

නැව ගිලුනත් band චූන්

ඔයත් මොනතරම් ප්‍රශ්න තිබ්බත් හිනාවෙනව ද ?

ඔයා දැනගෙන හිටියද සරල සිනහවකට පුළුවන් ඔයාගේ මොළය ගොඩක් සතුටට පත් කරන්න.

ඔයා මොන තරම් කරදරවල හිටියත් හිනා වෙන්න උත්සාහ කරන්න මොකද එතකොට ඔයාගේ මොළය රැවටෙනවා ඔයා සතුටින් ඉන්නේ කියලා. ඒ හින්දා අපේ මොළය Endorphins කියන chemicals නිකුත් කිරීම සිද්ධ කරනවා. ඒ හේතුවෙන් අපේ body එකේ තියෙන natural stress එක යටපත් කරනවා වගේම අපේ mood එකත් ඉහළ නංවනවා.

Think of it this way : ඔයා මෙහෙම හිතන්නකෝ…
ඔයා හිනාවෙන හැම වෙලාවකම ඔයා straight ඔයාගේ මොළේට පුංචි “happy message” එකක් send කරනවා.

And guess what ? Your brain listens!
ඒකෙන් ඔයාව සන්සුන් කරලා ඔයාගේ heart rate එක අඩු කරලා ඔයාට ලොකු සැහැල්ලුවක් දැනෙන්න සලස්වනවා.

ඒ නිසා ඔන්න next time එකේ ටිකක් අසහනයක් දැනෙනවනම් ඔයාට ගොඩක් ප්‍රශ්න තියෙනවා නම් හිනා වෙන්න උත්සහ කරන්න… හරියට “Titanic” නැව ගිලෙද්දි ඒකේ හිටපු band එක හිනවෙවි music play කළා වගේ…
It’s giving your brain a quick pick-me-up.
මේකෙන් ඔයාගේ දවස දීප්තිමත් වෙනවා..

– By Pawani –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *