Author: MBC IT

  • Whats App අලුත් පහසුකම

    Whats App අලුත් පහසුකම

    Whats App කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ භාවිත කරන Messaging App එකක්. කාලෙන් කාලෙට එක එක විදිහේ පහසුකම් Whats App හරහා අපට ලැබෙනවා. මේ කියන්න යන්නේ අලුත් පහසුකම ගැන. Chat එකක් ඇතුලේ Message එකක් pin කරන්න හැකියාව කලින්ම අපට ලැබිලා තිබුණා. ඒ පහසුකමේ තවත් දිගුවක් තමයි අපට දැන් ලැබෙන්නේ. එක Message එකක් විතරක් නෙවෙයි…

  • TIK TOK මිලියනපතිනිය

    TIK TOK මිලියනපතිනිය

    Tik Tok ගැන ලංකාවේ තියෙන්නේ ටිකක් අමුතු විදිහේ සමාජ මතවාද. සමහරු හොඳයි කිව්වට සමහරුන්ට Tik Tok එක ඒ තරම් Set වෙන්නෙ නෑ. කොහොම වුණත් මේ කියන්න යන්නේ Tik Tok කරලා මිලියනපතිනියක් වුණ කෙනෙක් ගැන. ඇමරිකාවේ ජීවත් වෙන Charli D’Amelio ඉපදෙන්නේ 2004 අවුරුද්දේ මැයි මාසේ පළමු වෙනිදා. තවම වයස අවුරුදු 19 යි. හැබැයි Tik Tok හරහා…

  • බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණට පිළිකාවක්

    බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණට පිළිකාවක්

    බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩිල්ටන්, අද විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එහිදී ඇය ප්‍රකාශ කරන්නේ තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවයි. ජනවාරි මාසයේදී ඇය ලන්ඩනයේ දී සැත්කමකට භාජනය වී ඇති අතර එය සාර්ථකව අවසන් වූවත් නැවත සිදුකල පරීක්ෂණ වලදී තමන්ට පිළිකාවක් වැලඳී ඇති බව සොයාගෙන ඇතැයි අදාල වීඩියෝව මගින් ඇය ප්‍රකාශ කරනවා. කෙසේවෙතත්…

  • Google සොහොන් බිම

    Google සොහොන් බිම

    Google සොහොන් බිම killed by Google. Google ගැන අපි දන්නේ ටිකයි. අපි නොදන්න බොහෝ දෙවල් Google සතුව තිබුණා වගේම අදටත් තියනවා Google services, Google products, Google devises වගේ ගොඩක් දේවල් Google ට අයිතියි. තියන දේවල් මොනවා වුණත් නතර කරපු දේවල් සහ නතර කරන්න යන දේවල් එකම තැනකින් බලා ගන්නවා නම් ඒකට තියන තැන තමයි killedbygoogle.com…

  • John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්

    John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්

    ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. සම්මාන ලාභී පිරිස ගැන කතා කරනවාට වඩා මෙවර කාගෙත් කතා බහට ලක්වුණේ නිරුවතින් වේදිකාවට පැමිණි John Cena. එතනින් කතාව නොනැවතී තවත් ඉදිරියට මේ කතාව දැන් ගිහින්. වැඩිහිටියන් වෙන්වූ web අඩවියකින් Jhone Cena ට නිරුවත් වෙන්න ආරාධනයක් ලැබී තිබෙනවා. ප්‍රසිද්ධ Adult streaming site එකකින් John Cena ට…

  • FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්

    FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්

    ක්‍රිස්ටෝපර් නෝලන් මීළඟ චිත්‍රපට පිටපත ලිවීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඔහුගේ මෙම සිනමා නිර්මාණයත් ඉතා දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇති බවට ඔහු විසින් මේ වසර මුලදී Times සඟරාවට ප්‍රකාශ කර තිබුණා. මෙම සිනමා පිටපත බොහෝවිට Horror හෝ Thriller ගණයට අයත් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂකවරයෙක්ට චිත්‍රපටයක් සඳහා ගෙවනු ලැබූ විශාලම…

  • ඇයි රත්තරං මෙච්චර ගණන් ?

    ඇයි රත්තරං මෙච්චර ගණන් ?

    රත‍්‍රං කියන්නේ වටින ලෝහයක්. තත්වය පෙන්වන්න වගේම ධනවත්කම පෙන්වන්නත් රත‍්‍රං සුලභව භාවිත වෙනවා. කොහොම වුණත් රත‍්‍රං මෙච්චර ගණන් ඇයි ? මේකට හේතු කිහිපයක්ම තියනවා. රත‍්‍රං කියන්නේ ලෝකේ හැම තැනම තියන සුලභ දෙයක් නෙවෙයි. යම් තාක් දුරකට දුර්ලභ දෙයක්. වටිනාකම වැඩි වෙන්න ඒක එක හේතුවක්. ඒ වගේම රත‍්‍රං කියන්නේ හොඳ ආයෝජනයක්. මුදල් ඉතිරි කරනවට වඩා රත‍්‍රං…

  • 96 වැනි Oscar සිනමා සම්මාන උළෙල

    96 වැනි Oscar සිනමා සම්මාන උළෙල

    96 වැනි Oscar සිනමා සම්මාන උළෙල Los Angeles නුවර Dolby Theatre හීදී අති උත්කර්ශවත්ව අවසන් වුණා. ඒ අනුව 96 වැනි Oscar සම්මාන උළලේ හොඳම නළුවා ලෙස Oppenheimer චිත්‍රපටයේ Cillian Murphy සම්මානය දිනා ගත් අතර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Oppenheimer අධ්‍යක්ෂ Christopher Nolan විසින් දිනා ගන්නා ලදි. හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ Poor Thing හී…

  • Gossip කියන ගැහැනු

    Gossip කියන ගැහැනු

    කාන්තාව සහ Gossip කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා සමහර වෙලාවට සමහර අය කියනවා. කොහොම වුණත් කාන්තාවන් එකට එකතුවෙලා Gossip ටිකක් share කර ගන්න එක කොප්ප හොදනවා‍, ලිඳ ළග සංගමය රැස්වෙලා වගේ විවිධ නම් වලිනුත් හඳුන්වනවා. කාන්තාවන්ගේ Gossip ගැන ලෝකේ විවිධ පර්යේෂණ පවා සිද්ධ වෙලා තියනවා. මේ චීනයේ Beijing Normal University එක කාන්තාවන්ගේ Gossip ගැන අලුතින්ම…

  • $ මිලියන 100 ක පාඩුවක්

    $ මිලියන 100 ක පාඩුවක්

    ලෝකයම කතා වුණු සමහරු බය වුණු සිද්ධිය ඊයේ (5/03) Facebook එකේ බිඳ වැටීම. Facebook විතරක් නෙවෙයි Instagram, Messenger පවා හදිසියේම බිඳ වැටුණා. නමුත් සමහරු හිතුවේ තමන්ගේ FB එක Hack වෙලා කියලා. කොහොම වුණත් පැය දෙකකට විතර පස්සේ Facebook නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා. ඇත්තටම මොකද වුණේ ? මේ සිද්ධිය ගැන Meta එක හරියට මොකුත් කිව්වේ…