"King" වෙනුවෙන් Khan සමඟ Khan

“King” වෙනුවෙන් Khan සමඟ Khan

ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටයට ශාරුක්ගේ දුවත් එකතු වෙලා !

බොලිවුඩයේ King khan කිවුවොත්, අපි හැමෝටම මතක් වෙන්නේ කාගෙත් ආදරය දිනාගත්ත බොලිවුඩයේ සාර්ථකම නළුවා වෙන Shah Rukh Khan.

Shah Rukh ගේ මීළඟ චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට සූදානම් බව වාර්තා වෙනවා. සුජෝයි ජෝශි විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයේ නම තමයි “King” මේක Action movie එකක්. ශාරුක් මේ චිත්‍රපටය කලහකාරී මැරවරයෙක් විදිහටයි රංගනයෙන් දායක වෙන්නේ. චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂනය කරන්නේ ශාරුක් රඟපෑ පතාන් චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂක Siddharth Anand .ශාරුක් එක්ක එයාගේ දියණිය සුහානා ඛාන් ද මේ චිත්‍රපටයට එකතු වීම විශේෂත්වයක්.

– By Maleesha –


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *