John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්

John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්

ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. සම්මාන ලාභී පිරිස ගැන කතා කරනවාට වඩා මෙවර කාගෙත් කතා බහට ලක්වුණේ නිරුවතින් වේදිකාවට පැමිණි John Cena. එතනින් කතාව නොනැවතී තවත් ඉදිරියට මේ කතාව දැන් ගිහින්.

වැඩිහිටියන් වෙන්වූ web අඩවියකින් Jhone Cena ට නිරුවත් වෙන්න ආරාධනයක් ලැබී තිබෙනවා.

ප්‍රසිද්ධ Adult streaming site එකකින් John Cena ට ඇ.ඩො. 500,000ක විශාල අගයකට ආරාධනයක් ලැබී තිබෙනවා. ඒ පැයකට ආසන්න කාලයක් web cam එක ඉදිරියේ live නිරුවත් performance එකකට. එහෙත් මේ වනතුරු John Cena විසින් මෙම ආරාධනය පිළිගෙන හෝ ඊට ප්‍රතිචාර හෝ දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

මේ සේරටම මුල Oscar Award Ceremony එකේ performance එක තමයි

– Awani –


Posted

in

by

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *