ඇයි රත්තරං මෙච්චර ගණන් ?

ඇයි රත්තරං මෙච්චර ගණන් ?

රත‍්‍රං කියන්නේ වටින ලෝහයක්. තත්වය පෙන්වන්න වගේම ධනවත්කම පෙන්වන්නත් රත‍්‍රං සුලභව භාවිත වෙනවා. කොහොම වුණත් රත‍්‍රං මෙච්චර ගණන් ඇයි ?

මේකට හේතු කිහිපයක්ම තියනවා. රත‍්‍රං කියන්නේ ලෝකේ හැම තැනම තියන සුලභ දෙයක් නෙවෙයි. යම් තාක් දුරකට දුර්ලභ දෙයක්. වටිනාකම වැඩි වෙන්න ඒක එක හේතුවක්. ඒ වගේම රත‍්‍රං කියන්නේ හොඳ ආයෝජනයක්. මුදල් ඉතිරි කරනවට වඩා රත‍්‍රං වල ආයෝජනය වඩා වටිනවා කියලාත් කියනවා. ඒත් එක්කම රත‍්‍රං නිස්සාරණය කියන්තේ පහසු දෙයක් නෙවෙයි.

විවධ ක්ශේත‍්‍ර ගණනාවකටම රත‍්‍රං භාවිත වීමත් වටිනාකම ඉහල යන්න හේතුවක්. වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, ආරක්ෂණ, අභ්‍යවකාෂ, Electronic වගේම මොටර් රථ කර්මාන්තයටත් රත‍්‍රං යොදා ගැනෙනවා.

කොහොම වුණත් රත‍්‍රං කියන්නේ දිනෙන් දින මිල ඉහළ යන වටිනාකම වැඩි වෙන දෙයක්.

– By sas –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *