Tag: Financial
-

බිලියනයක වෙනසක්!
ඔයාලා දන්නවනේ එලොන් මස්ක් කියන්නේ කවුද කියලා. ‘X’ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක එයාගෙනේ. එයා මේ ‘X’ එක එයාගේම කෘතිම බුද්ධි සමාගමක් වෙන ‘xAI’ එකට විකුණලා තියෙනවා! මේක මාර්තු 28 වෙනිදා එයාගේ ‘X’ එකවුන්ට් එකේම දාලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම වෙච්ච වැඩක්. ‘xAI’ සමාගම මේ ‘X’ එක ගන්න ඩොලර් බිලියන 45ක් ගෙවනවාලු. ඒක ලොකු ගාණක්.…
-

හාල් කිලෝ එකක් රු. 32,000යි
හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වන සහල් වර්ගයක් ගැන ඔයා දන්නවද? ඒ, ජපානෙ ප්‍රසිද්ධ ටොයෝ සමාගම විසින් නිෂ්පාදනය කරන කින්මෙමායි ප්‍රීමියම් සහල්.. 2016 අවුරුද්දෙදි මේ සුපිරි සහල් වර්ගයේ කිලෝ එකක මිල ඇ. ඩො. 120ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ වෙනකොට මේ සහල් වර්ගයෙන් කිලෝ එකක් ඇ. ඩො. 109ක්.. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු. 32,000ක් වගේ. ඇත්තට…
-

ඇයි රත්තරං මෙච්චර ගණන් ?
රත‍්‍රං කියන්නේ වටින ලෝහයක්. තත්වය පෙන්වන්න වගේම ධනවත්කම පෙන්වන්නත් රත‍්‍රං සුලභව භාවිත වෙනවා. කොහොම වුණත් රත‍්‍රං මෙච්චර ගණන් ඇයි ? මේකට හේතු කිහිපයක්ම තියනවා. රත‍්‍රං කියන්නේ ලෝකේ හැම තැනම තියන සුලභ දෙයක් නෙවෙයි. යම් තාක් දුරකට දුර්ලභ දෙයක්. වටිනාකම වැඩි වෙන්න ඒක එක හේතුවක්. ඒ වගේම රත‍්‍රං කියන්නේ හොඳ ආයෝජනයක්. මුදල් ඉතිරි කරනවට වඩා රත‍්‍රං…
-

$ මිලියන 100 ක පාඩුවක්
ලෝකයම කතා වුණු සමහරු බය වුණු සිද්ධිය ඊයේ (5/03) Facebook එකේ බිඳ වැටීම. Facebook විතරක් නෙවෙයි Instagram, Messenger පවා හදිසියේම බිඳ වැටුණා. නමුත් සමහරු හිතුවේ තමන්ගේ FB එක Hack වෙලා කියලා. කොහොම වුණත් පැය දෙකකට විතර පස්සේ Facebook නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා. ඇත්තටම මොකද වුණේ ? මේ සිද්ධිය ගැන Meta එක හරියට මොකුත් කිව්වේ…