RAMAYANA IS HERE!පරණ legendary කතාවට අලුත් cinematic Vibe එකක්!

Ranbir Kapoor, Yash, Sai Pallavi එක්ක Mythology Mix Modern Cinema vibe එකක් මේක.

අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන, දන්න කියන Ramayana කතාව දැන් Big Screen එකේ අලුත්ම look එකකින් දැකගන්න පුළුවන්!

ඔව්! කාලයක් තිස්සේ movie fans ලා අතර ලොකු hype එකක් ඇති කරපු Ramayana: Rise of a Legend අද සිට සිනමාහල්වලට එනවා.

මේක නිකම්ම තවත් Mythological movie එකක් නෙවෙයි. Indian cinema එකේ දැවැන්තම cinematic projects අතරට එකතු වෙන්න බලාපොරොත්තු වෙන mega production එකක්.

අධ්‍යක්ෂණය කරන්නේ Dangal සහ Chhichhore වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු Nitesh Tiwari.
ඒ වගේම නිෂ්පාදනය කරන්නේ Namit Malhotra.
ඒවගේම අපේ Cinematic universe එකේ වීරයා Christopher Nolan මේ Ramayanaya movie එකේ directing වලට සමබන්දයි කියන කතාව ඇත්තද?

Christopher Nolan Connection එකකුත් තියෙනවද?

Ramayana ගැන කතා කරද්දී Hollywood filmmaker Christopher Nolan ගැනත් පොඩි කතාවක් මතු වෙනවා. ඒකට හේතුව තමයි Nolanගේ Inception, Interstellar සහ Oppenheimer වැනි දැවැන්ත චිත්‍රපට සඳහා Visual Effects ලබාදුන් DNEG studio එකත් Ramayana project එකේ VFX කටයුතු සඳහා සම්බන්ධ වීම.

විශේෂත්වය තමයි Ramayana හි producer වන Namit Malhotra කියන්නේ DNEG හි CEO සහ founder වීම. ඒ නිසා Nolanගේ films වලට visual magic එක එකතු කළ filmmaking expertise එකේ කොටසක් දැන් Ramayana වැනි දැවැන්ත Indian epic එකක් නිර්මාණය කිරීමටත් දායක වෙනවා.

Christopher Nolan මේ චිත්‍රපටයේ directorial හෝ editing role එකක නැහැ කියලා කියන්නත් බැහැ මොකද, reports වලට අනුව Nolan and his team has joined for the reviews of this movie. ඒ වගේම ඔහුගේ films සමඟ වැඩ කළ VFX studio එකේ involvement එක නිසාම මේ connection එක movie fans අතර interesting talking point එකක් වෙලා තියෙනවා!

මේ movie එකේ biggest attraction එකක් තමයි star cast එක! Ranbir Kapoor, Yash, Sai Pallavi, Sunny Deol වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් එකම cinematic universe එකකින් දැකගන්න ලැබීම.

Who’s Playing Who? මෙන්න Star Cast එක!

Movie එකේ characters ගැන දැනගන්න කලින් මේ cast එක පොඩ්ඩක් check කරමු!

  • Ranbir Kapoor – Lord Rama (රාමා කුමරු)
  • Sai Pallavi – Goddess Sita (සීතා දේවිය)
  • Yash – Ravana (රාවණා)
  • Ravie Dubey – Lakshman (ලක්ෂ්මණ්)
  • Sunny Deol – Lord Hanuman (හනුමාන්)
  • Arun Govil – King Dasharatha
  • Lara Dutta – Queen Kaikeyi
  • Indira Krishnan – Queen Kaushalya
  • Sonal Jha – Queen Sumitra
  • Sheeba Chaddha – Manthara
  • Rakul Preet Singh – Surpanakha
  • Kajal Aggarwal – Mandodari
  • Shobana – Kaikesi
  • Anupam Kher – Jatayu
  • Kunal Kapoor – Indra
  • Vivek Oberoi – Vidyutjihva

Music එකත් International Level!

Acting සහ visuals විතරක් නෙවෙයි, music පැත්තෙනුත් මේ movie එක ගැන කතා කරන්න දෙයක් තියෙනවා.

Oscar-winning composers වන A. R. Rahman සහ Hans Zimmer මේ project එකේ music සඳහා එකතු වීමත් විශේෂත්වයක්.

ඒ කියන්නේ legendary story එකකට international-level musical experience එකකුත් එකතු වෙනවා!

Why Is Everyone Talking About It?

Ramayana කියන්නේ generations ගණනාවක් පුරා ජනප්‍රිය වුණු epic story එකක්. ඒ නිසා මේකේ characters, storyline සහ cinematic interpretation එක ගැනත් audience එකට ලොකු curiosity එකක් තියෙනවා.

විශේෂයෙන්ම Ranbir Kapoorගේ Rama character එක, Yashගේ Ravana character එක සහ මේ දෙදෙනාගේ on-screen face-off එක movie fans ලාගේ වැඩි අවධානයක් දිනාගන්නවා.

ඒ වගේම දැවැන්ත visual effects, international production standards සහ two-part cinematic storytelling එකත් මේ movie එකේ major talking points.

So, Is It Worth the Hype?

පරණ legendary story එකක් අලුත් generation එකට ගැළපෙන විදිහට present කරන එක ලේසි වැඩක් නෙවෙයි.

ඒ challenge එක Nitesh Tiwari සහ ඔහුගේ team එක කොහොම handle කරලා තියෙනවද කියන එක තමයි දැන් හැමෝම බලාගෙන ඉන්නේ.

One legendary story. A massive star cast. A whole new cinematic experience!

This is part 01. There will be a part 02 too 😏❤️

Ramayana is ready to take over the big screen. Are you ready?

– Imash –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *