Jack Reacher කියන්නේ අපිට මුලින්ම හම්බවෙන්නේ TV screen එකකින්වත් movie එකකින්වත් නෙවෙයි… පොතකින්.
British author Lee Child විසින් create කරපු Jack Reacher character එකේ journey එක පටන් ගන්නේ 1997දී publish වුණු Killing Floor novel එකෙන්.
ඒ කියන්නේ Reacher universe එකට දැන් අවුරුදු 29කට කිට්ටු history එකක් තියෙනවා.
Reacher කියන්නේ former U.S. Army Military Police Major කෙනෙක්. Army එකෙන් retire වුණාට පස්සේ ඔහුට එක තැනක settle වෙලා house එකක්, car එකක්, normal job එකක් තියාගෙන ජීවත් වෙන්න කිසිම උවමනාවක් නැහැ.
One place to one problem and
solve it and move on තමයි එයාගෙ life එකේ විදිහ
ඒ තමයි basically Reacher.
ඔහුගේ lifestyle එකම හරි interesting.
He’s a drifter.
එක තැනකින් තවත් තැනකට travel කරනවා. Usually ඔහු ළඟ තියෙන්නේ අත්‍යවශ්‍ය දේවල් ටිකක් විතරයි. ඒ අතරේ ඔහුට suspicious දෙයක් හම්බුණොත්, crime එකක් දැක්කොත්, innocent කෙනෙක් trouble එකක ඉන්නවා නම්… Reacher නිකන් යන්නේ නැහැ.
ඒ නිසා මේ character එකේ biggest attraction එක තමයි ඔහුට superhero powers නැති වුණත්, ඔහුගේ brain එක, military experience එක සහ physical strength එක combine වෙන එක.
But wait… Reacher TV series එකට කලින් movie එකක් තිබ්බනේ?
ඔව්.
2012දී Jack Reacher character එක සිනමාවට ආවා.
ඒ වෙලාවේ Tom Cruise තමයි Jack Reacher විදිහට act කළේ.
Jack Reacher movie එක Lee Childගේ One Shot novel එක based කරගෙන හදපු එකක්.
ඊට පස්සේ 2016දී Jack Reacher: Never Go Back කියන second movie එකත් ආවා.
ඒකෙත් Tom Cruise තමයි Reacher.
හැබැයි මෙතන interesting point එකක් තියෙනවා.
Books කියවන fans දන්න විදිහට Lee Child describe කරන Reacher කියන්නේ very tall, physically huge guy කෙනෙක්.
Tom Cruise obviously ඒ description එකට physically match වෙන්නේ නැහැ.
ඒ නිසා Reacher fans අතර “Tom Cruise as Reacher?” කියන debate එකක් තිබ්බා.
ඊට පස්සේ Prime Video එකෙන් TV series එකක් announce කරද්දි, මේ role එකට ආවේ Alan Ritchson.
ඒක නම් book fansලාට ටිකක් satisfying casting එකක් වුණා.
මොකද Alan Ritchsonගේ physical appearance එක Lee Childගේ original Reacher description එකට ගොඩක් closer.
ඉතින් මේකේ actual story එක මොකක්ද?
Reacher කියන්නේ එක continuous story එකක් විතරක් නෙවෙයි.
Lee Child Reacher books වලින් different cases / different places / different problems අරගෙන TV series එකේ seasons build කරලා තියෙනවා.
ඒ නිසා එක season එකක් ඉවර වුණාම Reacherට ඊළඟ season එකේ completely different place එකකට ගිහින් completely different problem එකකට jump වෙන්න පුළුවන්.
Season 1
Killing Floor
Reacher small town එකකට යනවා. ඔහුගේ brother Joeගේ death එකත් එක්ක mystery එකකට involve වෙනවා.
Season 2
Bad Luck and Trouble
මේකෙදී Reacherගේ old military unit එකේ members කිහිපදෙනෙක් නැවත එකතු වෙනවා. So මේ season එකේ team element එක වැඩියි.
Season 3
Persuader
Reacher undercover operation එකකට යනවා. Criminal world එකකට ඇතුළට ගිහින් dangerous guy කෙනෙක්ට close වෙන්න වෙනවා.
Season 4
Gone Tomorrow
මේක තමයි latest completed season එක.
Reacher subway එකකදී suspicious situation එකකට accidentally involve වෙනවා. ඒක gradually much bigger conspiracy එකක් බවට turn වෙනවා.
Season 4 එක 2026 August 12 premiere වෙලා, September 16 finale එක stream වුණා.
Season 4ට පස්සේ මොකද වෙන්නේ?
මෙන්න Reacher fansලාට good news.
Season 5 confirmed.
ඒක based වෙන්නේ Lee Childගේ 20th Reacher novel “Make Me” මත.
මේකෙදි Reacherගේ train එක mysterious town එකක stop වෙනවා. එතනින් missing person case එකක් සහ dangerous criminal conspiracy එකක් පස්සේ Reacher යනවා.
ඒ විතරක් නෙවෙයි.
Season 6ත් officially confirmed.
Prime Video එක 2026 September 28දී Season 6 renewal එක announce කළා.
Season 4 එකේ first 28 days තුළ 66 million viewers worldwide reach වෙලා තිබුණා කියලත් Prime Video සඳහන් කළා.
Season 6 එකේ මොන book එක adapt කරනවද කියන එක තාම officially announce කරලා නැහැ.
ඒ කියන්නේ Reacherගේ journey එක තාම නවතින්න ලෑස්ති නැහැ.
Reacherගේ biggest vibe එක මොකක්ද?
මට නම් Reacher series එකේ coolest thing එක action scenes විතරක් නෙවෙයි.
The lifestyle.
Think about it.
No permanent home.
No unnecessary baggage.
No boss telling him what to do.
No normal 9-to-5 life.
Reacher just travels.
He goes where the road takes him.
හැබැයි ඒ අතරේ ඔහුට problem එකක් හම්බුණොත්, ඒක solve කරලා තමයි යන්නේ.
ඒ නිසා Reacherගේ character එක basically කියන්නේ,
“I don’t look for trouble. Trouble finds me.”
වගේ vibe එකක්.
ඒත් Reacherගේ biggest weapon එක ඔහුගේ muscles නෙවෙයි.
Observation.
People කියන දේ, people hide කරන දේ, crime scene එකේ tiny details, මේ හැමදේම observe කරලා situation එක understand කරන එක තමයි ඔහුගේ main skill එක.
ඒක නිසා series එක action + mystery + crime + investigation + dark humour කියන ඔක්කොම mix වෙන show එකක්.
එහෙනම් Reacher බලන්න worth ද?
ඔයා action + crime + mystery type series වලට කැමති නම්, definitely worth giving it a shot.
විශේෂයෙන් Sherlock-type observation, military background, big action sequences, සහ one-man-against-a-system type stories කැමති නම් Reacher probably ඔයාගේ vibe එක.
තව interesting thing එකක් තමයි, Reacher universe එක දැන් main series එකෙන් එහාටත් යනවා.
Neagley කියලා Reacher universe එකේ spin-off series එකකුත් තියෙනවා, Maria Stenගේ Frances Neagley character එක centre කරගෙන. ඒකත් Prime Video එකේ available.
ඒ කියන්නේ Reacher දැන් simple TV show එකක් නෙවෙයි.
It’s becoming a whole universe.
– Imash –

Leave a Reply