Tag: Reacher
-

Girl කෙනෙක් එච්චර Strong ද?
අපි ගිය article එකෙන් කතා කළේ Reacher TV series එක ගැන. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ series එකෙන්ම අපිට හමුවුණු තවත් interesting character එකක් ගැන. ඒ තමයි Frances Neagley! Jack Reacherගේ close friend කෙනෙක් වගේම, ඔහුත් එක්ක Army එකේ සේවය කරපු Neagley කියන්නේ Reacher series එකේ ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත්ත character එකක්. හැබැයි…
-

Reacher – මේ මනුස්සයා කවුද?
Jack Reacher කියන්නේ අපිට මුලින්ම හම්බවෙන්නේ TV screen එකකින්වත් movie එකකින්වත් නෙවෙයි… පොතකින්. British author Lee Child විසින් create කරපු Jack Reacher character එකේ journey එක පටන් ගන්නේ 1997දී publish වුණු Killing Floor novel එකෙන්. ඒ කියන්නේ Reacher universe එකට දැන් අවුරුදු 29කට කිට්ටු history එකක් තියෙනවා. Reacher කියන්නේ former U.S. Army Military Police Major…