ලෝකෙ පුරාම වේගයෙන් ජනප්රිය වෙන KATSEYE girl group එකට එයාලගෙ Music Journey එකේ තවත් special chance එකක් ලැබිලා තියනවා. ඒ, මේ සැරේ තියන 2026 Victoria’s Secret Fashion Show එකේ special performance එකක් කරන්න එයාලව officially select කරගෙන තියන එක.
KATSEYE agency එක HYBE x Geffen මේ ගැන official announcement එකක් දීලා කියලා තියනව. මේපාර Victoria’s Secret Fashion Show එක October 18 USA Los Angeles වල තියන්න ඉන්නවා කියලා.
1995 ඉදන් හැම අවුරුද්දකම Victoria’s Secret Fashion Show එක ලෝකෙ ජනප්රියම fashion events අතරින් එකක් විදියට සැලකෙනවා. මුලු ලෝකෙම ඉන්න supermodels, huge fashion presentations & ලෝකෙ ජනප්රියම singers ලා live performances එකම stage එකට අරන් යන්න show එකට ලෝකෙ පුරාම ඉන්න fansලා මාරම විදියෙ කුතුහලයකින් ඉන්නේ.
මීට කලින් Taylor Swift, Lady Gaga, Rihanna වගේ ලෝක ප්රසිද්ධ artists වගේම K-pop powerhouse එක TWICE band එකත් Victoria’s Secret Fashion Show stage එකේ perform කරලා තියෙනවා.
ඒ නිසා KATSEYE මේ year එකේ show එකට එන එක එයාලගෙ global career එකේ තව huge step එකක් විදියට ගන්න පුලුවන්. 🌎🔥
Specially මේ සැරේ KATSEYE performance එක කරන්නේ completely women artist lineup එකක් එක්ක වෙන එකත් special දෙයක්. එයාලත් එක්ක Grammy-winning rapper *Megan Thee Stallion, pop star *Tate McRae & country-pop singer Megan Moroney වගේ ලොකු artists line up එකක් fashion show එකේ perform කරන්න ඉන්නවා කියලා තමයි කියන්නේ.
මේ announcement එක වෙන්නේ KATSEYE ලාගේ career එකත් & එයාලත් speedily global hit artists category එකට වැටෙන එකත් එක්ක. KATSEYE එයාලගෙ ‘WILD’ කියන new EP එකක් release කලා… එතකොට ඒකෙ ‘Animal’, ‘PINKY UP’, ‘Bel Air’ සහ ‘Hootie Frutti’ වගේ අලුත්ම tracks include වෙලා තියනවා. ඒ වගේම එයාලගේ කලින් ආපු ‘Gnarly’, ‘Gabriela’ වගේ සින්දුත් මේ වෙද්දි ලෝකෙ පුරාම ගොඩක් ජනප්රිය වෙලයි තියෙන්නේ.
එයාලගෙ මේ new music era එකත් එක්ක KATSEYE මේ වෙන කොට ලෝකෙ පුරාම වැඩි අවධානයක් දිනාගනිමින් ඉන්න global girl groups අතරට ඇවිත් ඉවරයි.
ඒ වගේම KATSEYE මේ වෙද්දී එයාලගෙ ‘WILD WORLD’ World Tour එක හරහා ලෝකෙ පුරාම ඉන්න එයාලගෙ fans meetup වලටත් යනගමන් තමයි ඉන්නෙ. 🤭🌍
කොහොම වුනත් මේ tour එක අතරතුර group එකේ lineup එකේද වෙනස්කම් වෙලා තියනවා. KATSEYE member Sophia & Manon මේ වෙද්දී ඉන්නෙ indefinite hiatus එකක.
Fashion, music and ලෝක ප්රසිද්ධ celebrities එකම වේදිකාවකට එකතු කරන Victoria’s Secret Fashion Show එක මේ පාරත් ලෝකෙ පුරාම විශාල අවධානයක් දිනාගනී කියලා එයාල බලාපොරොත්තු වෙනවා.
ඒ අතරින් KATSEYE group එකට මේ performance එක එයාලගෙ speedily growup වෙන global career එකේ තවත් memorable moment එකක් විදියට පත්වෙන්න ඉඩ තියනවා✨
KATSEYE × Victoria’s Secret — ඔක්තෝබර් 18, Los Angeles. 👀🔥
#KATSEYE #VictoriaSecretFashionShow #KATSEYE2026 #HYBExGeffen #MeganTheeStallion #TateMcRae #MeganMoroney
– Minji –

Leave a Reply